අඩේ මේක මට අමතක උනා. මම iMac එක ගෙන්නුව දැන් ගොඩක් කල්. Presto එකෙන් HS CODE එක දාල තිබුනෙ Used Monitor කියල . මම ඒක නිසා 300 $ Value එක පොඩ්ඩක් අඩුකර්ලා 250 වගේ දැම්මා මොකද්ද වෙන්නෙ බලන්න, 8000ක් Tax වැදුනා. Fedex එකෙන් ගෙදරටම ගෙනල්ල දීල Tax සල්ලි අරගෙන ගියා. කලින් කෝල් එකක් දුන්න Tax මෙච්චරයි කියල