PC හෙල්ප්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කාගෙ හරි අතෙ එවන්නෙ නැත්නම් ඔසි වල ඉදන් මෙහෙට පිසි එකක් උසසන් එන එක තෙරුමක් නෑ බන්<<

    1 කවත් මිනිමම් යටකරන්න වෙනවා වැඩෙට, කාලය ගැටලුවක් නැත්නම් ඔය මෙ මුන් කියන තරම් මහා පරිමාන පිසි ඔන නෑ, අපෙ පැත්තෙ ස්ටුඩියො ගොඩක් යුස් කරන්නෙ 4ත් ජෙන් වගෙ පිසි, 7 ජෙන් අයි 5 එකක 16 රැම් + GTX950 ව්ජිජි එක්ක හොදට වැඩ කරන්න පුලුවන්, කිසි අවුලක් නැතිව එකපාර රො ෆොටො 4ක් 5ක් එඩිට්ක් ගහ ගන්න පුලුවන්,

    මිනිමම් වියදමෙන් වැඩෙ පටන් අරන් හම්බ කරන මුදලෙන් පිසි එක හදපම්, නැතුව මුද හත්ගව්වක් ඩුර තියා රුවල් නැවි හදලා අන්තිමෙ ගොඩ තියන් ඉන්න වෙයි, - ගොඩක් උන්ට වෙන්නෙ ඔක,


    Photoshop වල දැන් එන version කලින් ඒවාට වඩා ගොඩක් heavy හින්දා upgrade කරන්න බලාගෙන PC එක build කරන්න. මෙහේ ගණන්වලට නම් brand new අරගෙන හදන්න ගියොත් වියදම වැඩියි. අනිත් අයත් කිව්වා වගේ warranty 1y විතර ඉතුරු parts වලින් හදන එක හොඳයි සල්ලි මදි නම් (parts ගනිද්දි 1st owner ගෙන් ගන්න, දැන් වටේ ගිය parts විකුණන කාක්කො හැමතැනම, ඒවා ගන්න එපා)
    PSU එක brand new ගන්න හොඳ model එකකින්. 650-750W විතර
    මං වගේ නම් AMD AM4 motherboard එකක් ගන්නවා ගණන් අඩු හින්දා, B450/B550. overclock වැඩිවැඩ ඕනි නැත්නම් A520 එකක්
    Ryzen 5 3600 / 5600G වගේ CPU එකක්
    GTX 1660 Super වගේ GPU එකක්, සල්ලි ඉතුරු නම් RTX 2060/3060 12GB
    16 GB RAM, සල්ලි ඉතුරු නම් 32 GB
    256 GB SSD, සල්ලි ඉතුරු නම් 500 GB
    Casing එකක්, මුලදි යන්තම් parts ටික රඳවලා තියාගන්න විතරක්
    1920*1080 resolution වත් තියෙන Monitor එකක්. පාවිච්චි කරපු ඒවා නම් හොඳට බලලා ගන්න ඕනි එළිය නැති තැනක on කරලා colors බලලා
    හොඳ mouse එකක්
    බොසා දැන් කෙසින් එක වැදගත්ම කොටසක්, විජිඑ වල ෆැන් වැඩ කරන්නෙ නැහැ, 60 පැන්නාම එවා වැඩ කරන්නෙ, බොර්ඩ් + විජිඑ ඔක්කොම අලුත් මොඩෙල් කෙසින් එකකට දානවා කියන සින් එකෙන් ඩිසයින් කරන්නෙ, ලයිට් ඔන නෑ, එත් ෆැන් ටික ඔන,
    ------ Post added on Jul 29, 2023 at 6:14 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බොසා දැන් කෙසින් එක වැදගත්ම කොටසක්, විජිඑ වල ෆැන් වැඩ කරන්නෙ නැහැ, 60 පැන්නාම එවා වැඩ කරන්නෙ, බොර්ඩ් + විජිඑ ඔක්කොම අලුත් මොඩෙල් කෙසින් එකකට දානවා කියන සින් එකෙන් ඩිසයින් කරන්නෙ, ලයිට් ඔන නෑ, එත් ෆැන් ටික ඔන,
    ඔව් casing එක ගොඩක් වැදගත්. හැබැයි Photoshop, Illustrator වැඩවලට ඕනි minimum configuration එකකදි මුලින්ම හොඳ casing එකක් හොයන එක අපරාදෙ කියලායි මං හිතන්නෙ. මොකද 1st time build එකක් කරන කෙනෙක්ට casing එකේ air flow එක හොදඳ, air cooling ද AIO ද full tower ද mid tower ද cable management, drive bays කොහොමද කියලා හිතාගන්න අමාරුයි. ඊට වඩා අනිත් parts ගැන වද වෙන්න වෙනවානෙ. නිකන් පාට බලලා brand එක බලලා හොඳයි කියලා casing එක ගත්තාම ටික කාලෙකින් තේරෙනවා casing එකේ තමන්ට ඕනි විදියට නැති දේවල්වල අඩුපාඩු. ඒ හින්දා මුලින් පාවිච්චිකරපු හරි basic casing එකක් අරගෙන ටික කාලෙකට පස්සෙ සල්ලි හොයාගෙන තමන්ට ගැලපෙන casing එකක් ගන්න පුලුවන්නෙ.

    ex: දැන් ගොඩක් casing වල PSU එක පහලින් mount කරන්න ආවාට ලංකාවේ විකුණන්න තියෙන ගණන් අඩු, අතරමැදි ගණන් සමහර casing වල PSU එක උඩින් mount කරන්න තියෙන්නෙ. ඕක 1නි පාර build කරන කෙනෙක්ට ලොකු තේරුමක් නෑ. හැබැයි parts ටික assemble කරාට පස්සෙ තේරෙනවා cable management අමාරුයි කියලා. air flow එක බැලුවාමාත් පේනවා PSU එකට යන්නෙ GPU එකෙන් CPU එකෙන් heat වුණ air කියලා.​

    මේ විදිය gaming / 3D වැඩවලට හදන build එකකට හරියන්නෙ නෑ. ඒවා වැඩිපුර heat වෙන හින්දා පටන්ගත්ත දවසේ ඉඳලාම හොඳ air flow එකක්, හොඳ fans, radiator දාන්න පුලුවන් හොඳ casing එකක් ඕනි.
    Ps, Ai වලදි එච්චර එකදිගට heat වෙන්නෙ නැති හින්දා මුලදි basic casing එකක් අරගෙන පස්සේ හොඳ එකකට upgrade කරගන්න පුලුවන් ලොකු අවුලක් නැතුව