order karanna kalin kiyapan uba sinhalayek da nathnam hambayek da kiyala


Expired date ehema hariyata thiyenawa nm apita case 1k wenne na ne da mchn
Expired date ehema hariyata thiyenawa nm apita case 1k wenne na ne da mchn
Expired date ehema hariyata thiyenawa nm apita case 1k wenne na ne da mchn
මේ කතාව වෙනම එකක් නේද mchn. මේකෙදි Kandos එක වගකියන්න ඔනි chocolate 1ka නරක් උන එකට. මොකද උන් manufacture කරපු එකක් නේ. Seller ta ප්‍රශ්නයක් වෙන්න පුලුවන් expired වෙලා තියෙන එවා sell කරා කියලා නේ!ubawa wattanna kiyanawa newe. expire date wadak na kollo awulak awoth uba tama waradi. kandos seen eka matakada?
https://www.facebook.com/search/str...සැලෝන්_ඇවිල්ලා/stories-keyword/stories-public
මේ කතාව වෙනම එකක් නේද mchn. මේකෙදි Kandos එක වගකියන්න ඔනි chocolate 1ka නරක් උන එකට. මොකද උන් manufacture කරපු එකක් නේ. Seller ta ප්‍රශ්නයක් වෙන්න පුලුවන් expired වෙලා තියෙන එවා sell කරා කියලා නේ!
අනික මෙක ගත්ත කෙනත් case 1 දාලා තියේන්නේ FoodCity නෙවේ එකට Kandos 1ta නේ!hmm, ehema seen ekakuth tiyenawa tama. law eka poddak balapan. distributor /seller uba nisa ubatath case enna puluwanda kiyala. anika lankawe dannawane hati. oyawage seen ekak unoth ubata case ei uba registered na, tax file na arawa mewa kiyala.
anyway good luck



Expired date ehema hariyata thiyenawa nm apita case 1k wenne na ne da mchn
උබ මිනිස්සුන්ට ජරාව දෙන්නේ නැතුව හොදට බිස්නස් එක කරපන්..සාදාරන ලාබයක් තියාගෙන.කෝකටත් නීතිඥ මහත්තයෙක් හම්බවෙලා නීති උපදෙසකුත් ගනින්..උබ කරන බිස්නස් එක ගැන..
ගොඩක් අයට ප්‍රශ්නයක් තියනවා මම දැක්කා මෙහෙම අඩුවට දෙන්නේ කොහොමද කියලා..ඒකේ සැක කරන්න දෙයක් නැ..සින්ගප්පූරුව මැලේසියාව වගේ රටවල ඕවා පට්ට අඩුවට තියනවා..මමත් මුලින්ම ගිහින් සැක හිතුනා මෙච්චර අඩුවට දෙන්නේ ෆේක් ඒවවත්ද කියලා බැලින්නම් එහෙම එකක් නැ..එකම චොකලට් එක ඔය..රසේ වෙනසක් කොහොමත් නැ..එකම චොකලට් එක..මෙහෙ පුදුම හිතෙනවා සුපර් මාකට් වල එහෙම ගනන් දැක්කම..මම හිතන්නේ එක එක රටවලට බදු වෙනස් වෙද්දී ගාන වෙනස් වෙනවා ඇති..ලන්කාවේ නම් බොරු ගනන් තියෙන්නේ...
කොහොමත් උබ ගේන්නම් වාලේ ජරාව ගෙනත් විකුනන්නේ නැතුව..ඒ රටේ ගන්නකොටත් හොද තැනකින් අරන් හොද විදියට බිස්නස් එක කරපන්..ලාබ ගන්ඩම බලාගෙන ගොඩක් බැගේජ් දාගෙන ඇවිල්ලා තැලිච්ච ඒවා එහෙම මිනිස්සුන්ට විකුනන්න එපා..අනික ඔය ඒ රටවල් වලත් හොද රෙපියුටඩ් තැන්වලින් ගනින්..නැත්තම් කාලා මිනිස්සු ලෙඩ උනොත් උබ හිරේ...
අනිවා නීති උපදෙස් අරන්..හොදට සාදාරනව කරපන්...ජයවේවා ...
