Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

Jul 24, 2018
284
20
0
rs 140i toblerone 100g HK wala.oya cadbury malaysian eka neda?cadbury UK eka thama rasama.
ලංකාවේ තියෙන්නේ ඉන්දියන් එක. හෝර්ලික්ස්, නෙස්ටමෝල්ට් උනත් එහෙම තමයි. තාව මාමයිට් විතරයි ඕකට අහු නොවුනේ.. ඉස්සර තිබ්බා ලංකාවේ බෞරිල් කියලා එකක්.. මාමයිට් වගේ.. (උබලා ඉපදිලත් නැතුව ඇති) අන්න එක නම් පට්ටා.. යුකේ වලින් ගෙනාවේ..
 

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආ රටවැසියා.. කොහොමද මේ ටිකේ සැපෙන්ද? මුකුත් අඩුපාඩු තියනවනම් පත්තරේට දාන්න ඕනා..

    පිස්සුද දැන් පැට්‍රල් අඩුයිනෙ සැපේ ඉන්නෙ
     
    Jul 24, 2018
    284
    20
    0
    පිස්සුද දැන් පැට්‍රල් අඩුයිනෙ සැපේ ඉන්නෙ
    මේ දවස්වල එල්ලන එකාට අත්සන් කරන්න හොද පෑනක් සිලෙක්ට් කරන ගමන්.. රනිල් මල්ලිට කිව්වම ඌ කියපි ඌ අත්සන් කරන්නේ පකේන් ලු.. මටත් එකක් ගෙනත් දෙන්නද ඇහුවා.. බලපුවහම පාකර් කියලා පැනක්.. පත්තරෙන් දැක්කේ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ow mchn, Islandwide delivery cash on delivery karanawa


    Ferrero Rocher එහෙම නැද්ද බන්..


    008896.jpg
     

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    එල කොමද මචන් ඔච්චර අඩුවට දෙන්නේ ? කොහෙන්ද බඩු ගේන්නේ ? ඔර්ජිනල් බඩුද ? විස්තර ටිකක් කියපන් සහෝ

    ow mchn okkoma original ewa. expiration date photo ewanna puluwan fb 1m msg ekak danna
     

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    කොහෙද තියෙන්නේ බං? අපි කොහොමද ගන්නේ? කොහොමද වැඩේ වෙන්නෙ කියලා පොඩි විස්තරයක් දාපන් කෝ
    Islandwide cash on delivery karanawa mchn fb page 1n msg 1k hari call 1k hari denna
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ow mchn okkoma original ewa. expiration date photo ewanna puluwan fb 1m msg ekak danna


    හම්මට උබෙන් චෝකෝ ගන්න එක ලාබය් බන්, නිකන් බොරුවට උස්සන් එන්නේ මොකටද ?
    කිරියේ දාපන් පික්ස් ටිකක්.... දිනත් එක්ක.... බදු සෙට් නම් මන් ගන්නවා
     

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    ඉතින් බන් ෆුඩ් සිටි වලත් හෙන අඩුවට සේල් දාලා දෙන්නේ expire වෙන්න ලග ඒවා තමා
    :lol::lol::lol::lol:
    api ehema karan na mchn expiration date balala ganna puluwan :cool: