Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙතන උබ ඔක්කොම දේශපාලුවන්ට බැන්න හින්දා කියන්නම්. නැත්තම් කියයි ආණ්ඩුවට කඩේ ගියා කියලා. උබලා බනිනවා නේද ලංකාවේ උන් දේශීය දේට තැනක් දෙන්නේ නැ කියලා. එහෙම කියලා උබලම ආයේ කියනවා පිටරටින් එන චොකලට් එකට බදු ගහන එක අප්සෙට් කියලා.. චොකලට්, ඇපල් වගේ දේවලට උබලා දන්නවද උබලා රටක් හැටියට කොච්චර ඩොලර් පිටට යවනවද කියලා. ඒ ඩොලර් උබලා ගන්නේ ණයට.. එහෙම අරන් ආයෙම චොකලට් ඇපල් කන්න වියදම් කරලා උපාලිට කෙලොලා කැඩ්බරි කනවා.. ගස්ලබු විසික්ක කොරලා ඇපල් ගිලිනවා.


    ලංකාවේ අලුත් ව්‍යාපාර එන්නේ නැත්තේ සුළු වත්කමක් තියාගෙන පොඩි එකෙක්ට නැගිටින්න මෙහෙ තියෙන tax එකත් එක්ක පට්ට අමාරුයි.. එහෙම ආවත් පාගන්න සෑහෙන කට්ටිය ඉන්නවා උඩ ඉදන් බලාගෙන. ණයක් අරන් උනත් වැඩේට බහින්න බයයි පය ගහපු අත්තත් නැතිවෙයි කියල මිනිස්සුන්ට තියෙන බය නිසා. හැමදේම පිටරටින් ගේන එක ලාබයි එහෙම බැලුවම :baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Imported Chocolate බාගේට බාගේටත් වඩා අඩුවට ඒකියන්නේ උබ එකෙන් බාගයක් කාලද අපිට දෙන්නේ :baffled:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Imported Chocolate බාගේට බාගේටත් වඩා අඩුවට ඒකියන්නේ උබ එකෙන් බාගයක් කාලද අපිට දෙන්නේ :baffled:


    මුත්තේ මුගෙන් බඩු ටිකක් අරන් දාල කඩේ විකුනන්න..... පොශ් කෙල්ලෝ ඒවි චෝකෝ කන්න...
    මුත්තටත් ආස හිතෙය් නේ...
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මුත්තේ මුගෙන් බඩු ටිකක් අරන් දාල කඩේ විකුනන්න..... පොශ් කෙල්ලෝ ඒවි චෝකෝ කන්න...
    මුත්තටත් ආස හිතෙය් නේ...

    මගෙන් ලොකු චොකලට් ගන්න එනවා අඩුයි එන තරමක් එන්නේ රු 5 ඊයම් කොලේ:P:P ඔතපු චොකලට් ගන්න (රිස්බරි බබල්ස්) දවසට පෙට් ටියක් විතර විකිනෙනවා:P