Imported Chocolate බගේට බගේටත් වඩා අඩුවට

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මෙතන උබ ඔක්කොම දේශපාලුවන්ට බැන්න හින්දා කියන්නම්. නැත්තම් කියයි ආණ්ඩුවට කඩේ ගියා කියලා. උබලා බනිනවා නේද ලංකාවේ උන් දේශීය දේට තැනක් දෙන්නේ නැ කියලා. එහෙම කියලා උබලම ආයේ කියනවා පිටරටින් එන චොකලට් එකට බදු ගහන එක අප්සෙට් කියලා.. චොකලට්, ඇපල් වගේ දේවලට උබලා දන්නවද උබලා රටක් හැටියට කොච්චර ඩොලර් පිටට යවනවද කියලා. ඒ ඩොලර් උබලා ගන්නේ ණයට.. එහෙම අරන් ආයෙම චොකලට් ඇපල් කන්න වියදම් කරලා උපාලිට කෙලොලා කැඩ්බරි කනවා.. ගස්ලබු විසික්ක කොරලා ඇපල් ගිලිනවා.
    ඔව්..අපේ උන්ට ගූ බෙට්ටක් හරි කමක් නෑ පිටරට එකක් නම්....:lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මෙතන උබ ඔක්කොම දේශපාලුවන්ට බැන්න හින්දා කියන්නම්. නැත්තම් කියයි ආණ්ඩුවට කඩේ ගියා කියලා. උබලා බනිනවා නේද ලංකාවේ උන් දේශීය දේට තැනක් දෙන්නේ නැ කියලා. එහෙම කියලා උබලම ආයේ කියනවා පිටරටින් එන චොකලට් එකට බදු ගහන එක අප්සෙට් කියලා.. චොකලට්, ඇපල් වගේ දේවලට උබලා දන්නවද උබලා රටක් හැටියට කොච්චර ඩොලර් පිටට යවනවද කියලා. ඒ ඩොලර් උබලා ගන්නේ ණයට.. එහෙම අරන් ආයෙම චොකලට් ඇපල් කන්න වියදම් කරලා උපාලිට කෙලොලා කැඩ්බරි කනවා.. ගස්ලබු විසික්ක කොරලා ඇපල් ගිලිනවා.

    මේකට නම් කියන්න වදන් නෑ :love::love:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    uba kohomda mehema aduwata denne ? podda kiyahan..toblerone1 300ta patta labayi..
    PM1k hari dapan wistare kiyala.. ganna ona umben
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරා කතාව.. අපිත් පොඩ්ඩක් සැපක් ගත්තම මොකද වෙන්නෙ..
    අපේ සින්හල උන්ගෙ ජාත්‍යාලය පැලෙන්න හැබැයි කටින්..

    කාටවත් වැඩක් නම් කරන්න දෙන්නෙ නෑ..

    මෙච්චර ආදරෙයි නම් ඇයි දන්නෙ නෑ මැතිනියව පැරැද්දුවෙ

    sirama kathaawa ban.... :(