oya cadbury eka singapore wala rupiyal walin 200i

ඒකම මැලේසියාවේ වෙන්නේ rs130 බන්
ලංකාවේ තමයි ඕවා luxury food වෙලා දාර tax එකක් වදින්නේ
මෙතන උබ ඔක්කොම දේශපාලුවන්ට බැන්න හින්දා කියන්නම්. නැත්තම් කියයි ආණ්ඩුවට කඩේ ගියා කියලා. උබලා බනිනවා නේද ලංකාවේ උන් දේශීය දේට තැනක් දෙන්නේ නැ කියලා. එහෙම කියලා උබලම ආයේ කියනවා පිටරටින් එන චොකලට් එකට බදු ගහන එක අප්සෙට් කියලා.. චොකලට්, ඇපල් වගේ දේවලට උබලා දන්නවද උබලා රටක් හැටියට කොච්චර ඩොලර් පිටට යවනවද කියලා. ඒ ඩොලර් උබලා ගන්නේ ණයට.. එහෙම අරන් ආයෙම චොකලට් ඇපල් කන්න වියදම් කරලා උපාලිට කෙලොලා කැඩ්බරි කනවා.. ගස්ලබු විසික්ක කොරලා ඇපල් ගිලිනවා.nodakin lankan wesa palaka ballo
Expire date ලග එ්වා නේ![]()
4to dapanko expiry date ekka...![]()
ටෝබ්ලරෝන් නම් ගනන් සින්ගපුරුවෙයි මලෙශියවෙයි.. මම හිතන්නේ මේ එමිරේට්ස් උන් ෆ්ලයි කරන එක නවත්තපුවහම ටිකට් කෝස්ට් එක කවර් කරගන්න හදන වැඩක් වගේ, සින්ගා අදින්නේක්ගේ..oya expire wenna laga ewa neme ban singapore/ malaysia idan baggage allowance eka athule daagana ena ewa

මෙතන උබ ඔක්කොම දේශපාලුවන්ට බැන්න හින්දා කියන්නම්. නැත්තම් කියයි ආණ්ඩුවට කඩේ ගියා කියලා. උබලා බනිනවා නේද ලංකාවේ උන් දේශීය දේට තැනක් දෙන්නේ නැ කියලා. එහෙම කියලා උබලම ආයේ කියනවා පිටරටින් එන චොකලට් එකට බදු ගහන එක අප්සෙට් කියලා.. චොකලට්, ඇපල් වගේ දේවලට උබලා දන්නවද උබලා රටක් හැටියට කොච්චර ඩොලර් පිටට යවනවද කියලා. ඒ ඩොලර් උබලා ගන්නේ ණයට.. එහෙම අරන් ආයෙම චොකලට් ඇපල් කන්න වියදම් කරලා උපාලිට කෙලොලා කැඩ්බරි කනවා.. ගස්ලබු විසික්ක කොරලා ඇපල් ගිලිනවා.
අන්න ඒ කතාව නම් ඇත්ත.. ලංකාවේ කොලිටි ප්‍රඩක්ට් නැති එක ලොකු අවුලක් තමයි.. සමහර පොඩි දේවල් පවා ගේන්නේ ඉන්දුනිශියාව, තායිලන්තේ වගේ රටවලින්. මට හිතාගන්න බැ ඇයි එහෙම කියලා.. කම්පටිෂන් එකක් නැති එකත් අවුලක්.. බදු ගහන එකේ වැරද්දක් නැ. එත් ඒ බද්ද යෙදවෙන්නේ වෙන වෙන වැඩවලට. උදාහරණෙට ටුවරිස්ට්ලගෙන් ගන්න ඩොලර් 35 හරි නම් යොදවන්න ඕනා ටුවරිසම් එක නගා සිටුවන්න. එක අරන් ගිහින් සෞක්යට වියදම් කරපුවහම මල පනිනවා.. නවින්ගෙන් කාලයක් ඉල්ලා ඉල්ලා හිටියා නේද ටි ප්‍රොමෝෂන් ෆන්ඩ් එකත් වෙන වැඩකට. එහෙම උනාම මිනිස්සු බදු ගෙවන්නේ නැ. එක සාදාරනයි.හරි මචන්, උපාලිට මොකද උනේ ? කව්ද මැරුවේ ?
ලංකාවේ චොකලට් එකක් කන්න පුලුවන්ද ? රස බලපන් මැටි ගුලි වගේ, සිනි ගොඩවල්, හැමදේටම පුදුම සිනි අකුලක් දාන්නේ.... කොලිටියක් නැ , අපේ කිරි බව්සර් වලින් එකතු කරලා විසි කරනවා... අපේ දේ කොච්චාර වටිනවද ? සේරටම මුල පාලකයෝ...
උදා: මදුරු කරදරෙන් කියක් මැරෙනවද ? කොච්චර වියදම්ද ? ලංකාව දුපතක්... ලංකාවෙන් මදුරුවෝ තුරන් කරන්න පුළුවන් ඇය් එහෙම නොකරන්නේ ?? ඉන්දියාවෙන් පියබල එන්න බැ උන්ට
දැන් මිනිස්සු ගොඩක් මැරෙන්නේ පොහොර , කෘමි නාශක නිසා... ආසනික්, අරව මේවා... අපේ සිංහල විසදුම් තියෙනවා , පොර ටිකේම වල් පැලත් එවනවා....
වැඩක් නැ බන් කතා කරලා, සුද්දගේ චොකලට් ලක්සරි වෙන්න සුද්ද අලි පුකෙන් ඇවිල්ලද ? සුද්දට කබුරන බල්ලෝ තමය් අපේ රට කරන්නේ....
කම්පිටිෂන් හැදෙන්න එක්ක මේවා අඩුවට දුන්නම මොකද ? ඩොලර් ගියාට කමක් නැ අපි ඩොලර් එවනවා සිරි ලංකාව ඇතුලට පාලක බල්ලොන්ට සැප ගන්න
හරි මචන්, උපාලිට මොකද උනේ ? කව්ද මැරුවේ ?

අන්න ඒ කතාව නම් ඇත්ත.. ලංකාවේ කොලිටි ප්‍රඩක්ට් නැති එක ලොකු අවුලක් තමයි.. සමහර පොඩි දේවල් පවා ගේන්නේ ඉන්දුනිශියාව, තායිලන්තේ වගේ රටවලින්. මට හිතාගන්න බැ ඇයි එහෙම කියලා.. කම්පටිෂන් එකක් නැති එකත් අවුලක්.. බදු ගහන එකේ වැරද්දක් නැ. එත් ඒ බද්ද යෙදවෙන්නේ වෙන වෙන වැඩවලට. උදාහරණෙට ටුවරිස්ට්ලගෙන් ගන්න ඩොලර් 35 හරි නම් යොදවන්න ඕනා ටුවරිසම් එක නගා සිටුවන්න. එක අරන් ගිහින් සෞක්යට වියදම් කරපුවහම මල පනිනවා.. නවින්ගෙන් කාලයක් ඉල්ලා ඉල්ලා හිටියා නේද ටි ප්‍රොමෝෂන් ෆන්ඩ් එකත් වෙන වැඩකට. එහෙම උනාම මිනිස්සු බදු ගෙවන්නේ නැ. එක සාදාරනයි.
ආ රටවැසියා.. කොහොමද මේ ටිකේ සැපෙන්ද? මුකුත් අඩුපාඩු තියනවනම් පත්තරේට දාන්න ඕනා..ආ ජනාධිපතිතුමා...