importing a 1000cc belta

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    Api 2012 1000cc belta ekak auction walin gatthoth ekata tax wadinne kohomada?

    danna kenek calculation eka karana hati kiyanawada?
    car eke price eka $10,000 kiyala ganimu.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    1000cc not enough ban,petrol weda karanne ne.1300cc eka ganna.1000cc eken nuwaraeliye wage giyoth aye passata ei.:lol:yaris ekak ganna mehen 26tath yanawa dan.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1000 බෙල්ටා එක හොඳයි. තෙලුත් කරනවා. සැප පහසුයි. ඒත් හිතලා බලන්න ඒ සයිස් වාහනේකට 1000cc ඇන්ජිමක් ඇතිද කියලා. Alto K10, Viva Elite, Passo ඔය ඔක්කොම වාහන වල තියෙන එන්ජිම අර වගේ බොඩිය පුම්බපු එකකට ඇතිද? තේරුමක් නෑ බං...
    එක්කෝ පොඩි කාර් එකක් ගනිං. නැත්තම් 1.2,1.3,1.5 ඇන්ජිමකට පලයං දිග වාහනයක් ගන්නවා නම්. මම ඕක පැදලා තියෙන නිසා කියන්නේ. සැප පහසුවයි ඉන්ධන කාර්යක්ශමතාවයයි නම් ලොවෙත් නෑ...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,982
    3,435
    113
    Battaramulla, Sri Lanka
    1000cc Belta eka hondhai thanikarama city traffic eke duwanna. requirement eka ehema nam gaththata kamak ne. long distance nithara duwana eka nam therumak ne oke. 1300 eka nam shape. habay Yaris ekata wada nam Belta quality.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    මචන් අපේ Vitz එක දැන් කියක් වටීද ? නම්බර් එක KM

    Brand:Toyota
    Model:vitz
    Model year:2007
    Body type:Hatchback
    Condition:Used
    Transmission:Automatic
    Fuel type:Petrol
    Engine capacity:1000 cc
    Mileage:64000 km

    kattiya eka eka ganan walata danawa mchn 24.75 wage tamai yanne 2007 1000cc ewa.25.50 wage idan dapan ad.call enne nattan podda podda adu karanna.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mokada chathuwo uba me dawas wala lindatama paninne :baffled::baffled:

    ඉතින් බන් Vitz එක කියන්නේ Yaris එකෙම Hatchback එක නේද ? මම හිතුවේ ඒක ගැන කිව්වෙ කියලා.

    කොහොමත් මේ දවස් වල නම් මගේ ග්‍රහයෝ ඔක්කොම නීච වෙලා ඉන්නේ සමහර විට එකද දන්නේද නැහැ ලිදේම වැටෙන්නේ.
     
    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    1000 බෙල්ටා එක හොඳයි. තෙලුත් කරනවා. සැප පහසුයි. ඒත් හිතලා බලන්න ඒ සයිස් වාහනේකට 1000cc ඇන්ජිමක් ඇතිද කියලා. Alto K10, Viva Elite, Passo ඔය ඔක්කොම වාහන වල තියෙන එන්ජිම අර වගේ බොඩිය පුම්බපු එකකට ඇතිද? තේරුමක් නෑ බං...
    එක්කෝ පොඩි කාර් එකක් ගනිං. නැත්තම් 1.2,1.3,1.5 ඇන්ජිමකට පලයං දිග වාහනයක් ගන්නවා නම්. මම ඕක පැදලා තියෙන නිසා කියන්නේ. සැප පහසුවයි ඉන්ධන කාර්යක්ශමතාවයයි නම් ලොවෙත් නෑ...

    machan,meke fuel economy eka kohomada?
    comfortable da?

    pickup madi eka num awlak thama