Api 2012 1000cc belta ekak auction walin gatthoth ekata tax wadinne kohomada?
danna kenek calculation eka karana hati kiyanawada?
car eke price eka $10,000 kiyala ganimu.
මචන් $ මේගානට හෙන පාඩුයි. yaris එකට වඩා 1000 කින් හොදි belta එක ඒක japanies domestic බාන්ඩයක් . normaly belta 2012 එකක් yen 830 000 වෙන්නේ.
calculation :
FOB = 830 000.00 JPY
FREIGHT + INS = 75 000 JPY
Total = 905 000 JPY
calculation 905 000.00 * 1.15(Yen Rate) = LKR 1 040 750.00 LKR
Duty = 1 040 750.00 * 158% = LKR 1 644 385.00
TOTAL = LKR 1 040 750.00 + LKR 1 644 385.00 = LKR 2 685 135.00
මීට අමතරව Port bill = 10 000.00 LKR clearing charges = 25 000.00 LKR යනවා. පැහැදිලි නෙත්නම් pm කරන්න
[/SIZE]
my skype : eastern.inno
Last edited:
12-13 කරනවා ඇති. මම එහෙම බලලා නෑ. මගේ අයියා කෙනෙක් තමා බෙල්ටා එක පාවිච්චි කරන්නේ. අනිත් එක ෆුවල් කන්සම්ෂන් ගැන එක එකා කියන දේවල් එකින් එකට වෙනස් බං. ඇත්ත බලාගන්න නම් තමන්ම එලෝලා බලන්න වෙනවා. අනිත් එක පෙට්‍රෝල් වාහන හරි ස්න්සිටිව් නේ කකුලට. උඹ පාගන විදියට උඹ එලවන විදියට තමා තෙල් කරන්නේ. මම අතින් ගහගෙන දුවන නිසා මම නම් ප්‍රවේසමෙන් පදින්නේ. කම්ෆටබල් නම් තියෙනවා හොඳට..
vios 2015 petrol ekak gennuwoth okkoma gana kiyak yaida?