හැමෝටම සුව දවසක් !
මට උපදෙස් ටිකක් ගන්න ඕනේ එළකිරියේ මේ ගැන දන්නා අයගෙන්..
මේකයි කේස් එක :
මගේ යාලුවෙක් ඉන්නවා ජපානයේ.. උට පුළුවන් ජපානයෙන් අඩුවට බඩු ගන්න (ෆෝන් ,ඉලෙට්‍රික් අයිටම් වගේ දේවල් )
ඉතිං මම බැලුවේ මෙහෙට ගෙන්නලා පොඩි ගානක් තියන් විකුනන්න..
මට තියෙන ගැටළු තමයි මේවා ::::
# අපට ලංකාවට ඒ වගේ බඩු ගෙන්නන්නවා නම් කොහොමද ගෙන්නවා ගන්න පුළුවන්?
#අපේ රටේ බදු ($$$$)
වදිනවද ගොඩක්..ගෙන්නන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ..(වෙන ක්‍රම තියෙනවද ? )
# මෙහෙට බඩු ගෙන්වන සර්විස් මොනවද තියෙන්නේ ලාබ ?
# අපට මෙහෙ ඉඳන් බඩු ගන්න ජපානෙට සල්ලි යවන්න පුළුවන් ලේසි සහ හොඳම ක්‍රමය මොකද්ද ?
දැනට කරන අය ඉන්නවනම් අදහස් ටිකක් දෙන්න ...
ස්තුතියි !

මට උපදෙස් ටිකක් ගන්න ඕනේ එළකිරියේ මේ ගැන දන්නා අයගෙන්..
මේකයි කේස් එක :
මගේ යාලුවෙක් ඉන්නවා ජපානයේ.. උට පුළුවන් ජපානයෙන් අඩුවට බඩු ගන්න (ෆෝන් ,ඉලෙට්‍රික් අයිටම් වගේ දේවල් )
ඉතිං මම බැලුවේ මෙහෙට ගෙන්නලා පොඩි ගානක් තියන් විකුනන්න..
මට තියෙන ගැටළු තමයි මේවා ::::
# අපට ලංකාවට ඒ වගේ බඩු ගෙන්නන්නවා නම් කොහොමද ගෙන්නවා ගන්න පුළුවන්?
#අපේ රටේ බදු ($$$$)
වදිනවද ගොඩක්..ගෙන්නන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ..(වෙන ක්‍රම තියෙනවද ? ) # මෙහෙට බඩු ගෙන්වන සර්විස් මොනවද තියෙන්නේ ලාබ ?