Improve වෙන්න ඕනේ දේවල්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මේ web එකේ Improve වෙන්න ඕනේ දේවල් මොනවද උබලට වෙච්ච අපහසුතා එක්ක. (තාම data, domain දාලා නෑ)

    Developer පැත්තෙන් මගේ මේකේ improve වෙන්න ඕනේ ඒවත් කියන්න.

    https://kobeiganehealth.vercel.app/
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ web එකේ Improve වෙන්න ඕනේ දේවල් මොනවද උබලට වෙච්ච අපහසුතා එක්ක. (තාම data, domain දාලා නෑ)

    Developer පැත්තෙන් මගේ මේකේ improve වෙන්න ඕනේ ඒවත් කියන්න.

    https://kobeiganehealth.vercel.app/

    hadda boka ban site eka
    scratch eke idala gahapu ekak newey neda
    atawala neda ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉමේජ් එක බ්ලර් ( එක පස්සෙ හදනව කියමු )
    යන එකාට ලෙසි වෙන්න ඕන හොස්පිටල් එකෙන් වෙන සර්විස් එක ටක් ගාල හොයාගන්න ( උබෙ ටිකක් වෙල යනව, ගියපු ගමන් නිකම්ම තඩි ඉමෙජ් එකක් විතරයි තියෙන්නෙ )

    ඔය ඉමෙජ් එකත් එක්කම පැත්තකින් දපන් " සායන ටිකයි, කෝල් නම්බර් එකයි, "

    "බොරලුවැව සෞක්‍ය ප්‍රදේශයේ" - අකුරු වැරදියි

    font, font size, serama awul machan
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉමේජ් එක බ්ලර් ( එක පස්සෙ හදනව කියමු )
    යන එකාට ලෙසි වෙන්න ඕන හොස්පිටල් එකෙන් වෙන සර්විස් එක ටක් ගාල හොයාගන්න ( උබෙ ටිකක් වෙල යනව, ගියපු ගමන් නිකම්ම තඩි ඉමෙජ් එකක් විතරයි තියෙන්නෙ )

    ඔය ඉමෙජ් එකත් එක්කම පැත්තකින් දපන් " සායන ටිකයි, කෝල් නම්බර් එකයි, "

    "බොරලුවැව සෞක්‍ය ප්‍රදේශයේ" - අකුරු වැරදියි
    ah thanks machan. image ekak noda innada ekko home ekata
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ web එකේ Improve වෙන්න ඕනේ දේවල් මොනවද උබලට වෙච්ච අපහසුතා එක්ක. (තාම data, domain දාලා නෑ)

    Developer පැත්තෙන් මගේ මේකේ improve වෙන්න ඕනේ ඒවත් කියන්න.

    https://kobeiganehealth.vercel.app/
    quality image ekk dpn bn
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ah thanks machan. image ekak noda innada ekko home ekata

    දැම්මෙ නැතත් අවුල් නෙහ්
    වෙන දාන්න දේකුත් නෑනෙ,

    හොස්පිටල් එකෙන් දෙන සර්ව්ස්, ඉමෙජ් ටිකක් රැන්ඩම්ලි යන්න දාපන්
    එව බුක් කරන්න / බලන්න ඔප්සන් එකත් ඒ එක්කම තියෙන්නෙ ඕන

    හෙන ගහන්න වගෙ පත feedback option එක landing page දාන්න එපා ( meka single page app newene )
    හොස්පිටල් එහෙකට එක හරි යන්නෙ නෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හැදෙන්න ඕනි ඒව ගොඩක් තියෙනව. සයිට් එකේ මුකුත් නෑ.
    සයිට් එකේ නමක් නෑ. මුලින්ම.

    list down කරන්න මුලින් සයිට් එක මොකට ද ? එන අය මොනාද සයිට් එකෙන් හොයන්නෙ.services. criteria.
    ( අර කෙල්ල දැක්ක ගමන් ඔක්කොම අමතක උනා )

    main point ටික target කරල front එකට දාල සයිට් එක හදන්න. අනිත්pages load වෙන්නෙ පරක්කුයි.empty pages වෙලත්.

    theme එකක් අරන් වෙනස් කරන්න. best option.