Improve වෙන්න ඕනේ දේවල්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Elakiri IT Consultancy Service ekak dammanam hari Solo, Kolavari, Haneo, Mr.Thor dala.
    meke inna IT gupiyanta advice denna

    අන්න මරු
    මම විනාඩි 10කට රුපියල් 710ක් චාර්ජ් කරනව :cool:

    -----


    මම නන් මොකක් හරි ඇහුවොත් විතරක් කිව්ව ජාතියෙ , ( anika mama intermediate mobil dev )
    එහෙම‍ අය ඉන්නව ගොඩක්, මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නෙ


    Haneo, siri_ayya,
    එහෙම නෙවෙ මුන් අතින් ගෙවල ඒ community එකට වටින දේව්ල් share කරා,
    Haneo - consultant level
    තව මෙහෙම එවුන් ඇති, මේ මන් දන්න එවුන් පසනලි,
    මොකද උනෙ, එක එක ගොතයොන්ගෙ වැඩ නිසා උන්ට එප වෙල ගියා

    ඕකයි තත්වෙ
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Godak dewal improve wenna one machan mata penanna thiyena vidiyata.
    Responsive na. Hodama de premium theme ekak use karanna machan pro wadak nisa.
     
    • Love
    Reactions: ST.PIERRE

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,263
    3,846
    113
    1699176256956.png

    me section eka nm kathai
    not enough contrast between the cards and the background.
    card ekama size ekatath naa


    footer ekath

    1699176359545.png
     
    • Like
    Reactions: Solo Rider

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දැම්මෙ නැතත් අවුල් නෙහ්
    වෙන දාන්න දේකුත් නෑනෙ,

    හොස්පිටල් එකෙන් දෙන සර්ව්ස්, ඉමෙජ් ටිකක් රැන්ඩම්ලි යන්න දාපන්
    එව බුක් කරන්න / බලන්න ඔප්සන් එකත් ඒ එක්කම තියෙන්නෙ ඕන


    හෙන ගහන්න වගෙ පත feedback option එක landing page දාන්න එපා ( meka single page app newene )
    හොස්පිටල් එහෙකට එක හරි යන්නෙ නෙ
    ow mama swiper ekak ekka dannam

    හෙන ගහන්න වගෙ පත feedback option එක landing page දාන්න එපා ( meka single page app newene )
    හොස්පිටල් එහෙකට එක හරි යන්නෙ නෙ
    mobile eken yanne godak aya. gama kiyanne gamuth athule gamakata haduwe. hoyagena gihin feedbackn complain ekak daida danne na.. eth watinwa anith project walata. godak ewage oka kara mama :D
    theme එකක් අරන් වෙනස් කරන්න. best option.
    theme ekak:confused:. a kiwwe

    1) Reduce the no of times to scroll to see the main options by reducing the height of graphics and menus.

    2) Graphics looks so cheap and childish. So replace them with better ones.

    3) Crop the team photo and reduce the floor area.
    thanks machan fix karannam.
    ------ Post added on Nov 5, 2023 at 3:07 PM

    Godak dewal improve wenna one machan mata penanna thiyena vidiyata.
    Responsive na. Hodama de premium theme ekak use karanna machan pro wadak nisa.
    machan theme scene eka therune na
    ------ Post added on Nov 5, 2023 at 3:09 PM

    View attachment 218352
    me section eka nm kathai
    not enough contrast between the cards and the background.
    card ekama size ekatath naa


    footer ekath

    View attachment 218353
    thanks machan. mama fix karannam.
    ------ Post added on Nov 5, 2023 at 3:10 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ow mama swiper ekak ekka dannam


    mobile eken yanne godak aya. gama kiyanne gamuth athule gamakata haduwe. hoyagena gihin feedbackn complain ekak daida danne na.. eth watinwa anith project walata. godak ewage oka kara mama :D

    theme ekak:confused:. a kiwwe


    thanks machan fix karannam.
    ------ Post added on Nov 5, 2023 at 3:07 PM


    machan theme scene eka therune na
    ------ Post added on Nov 5, 2023 at 3:09 PM


    thanks machan. mama fix karannam.
    ------ Post added on Nov 5, 2023 at 3:10 PM

    me balanna
    ethakota ubata from scratch hadanna one ne,

    hospital theeme ekak gaththa,
    text, image, content wens karaa


    https://wordpress.com/themes/free
     
    • Like
    Reactions: ANAVRIN

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    වෙන website theme එකක් බලන් හදන්න.
    content, element මදි සයිට් එකේ. උන්ගෙ fb page එකක් ඇති එකෙන් හරි, සයිට් එක කරන අයගෙන් content, event details තව ඉල්ලගන්න.
    meka mama wada karana hospital division eke machan. mamama hoyagena mamama karanne.
     
    • Like
    Reactions: Amith0424

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    TOXNCx2.jpg


    මේ තියෙන්නෙ iPhone එකේ පේන විදිහ මචන්.

    Above the Fold Area එකේ සෑහෙන්න හිස් ගතියක් පේනවා නේද?

    ස්පේස් අඩු කරලා යට තියෙන තව "මාතෘ හා ළමා සායන" සහ "MOH සායන" පේන්න හදපන්.
     
    • Love
    Reactions: ST.PIERRE

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඇපයින්මන්ට් ලිස්ට් එක නම් තව අයි කැචින් පිලිවෙල කරන්න

    සොට් කරන්න දෙන්න කැලැන්ඩර් එක්කින්
     
    • Love
    Reactions: ST.PIERRE