In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    magen adum ganne muslim lady kenek. eya aduranawa nolimit eka. :yes:

    ඔයා පුලුවන්නම් මුස්ලිම් කෙනෙක්ගේ මාර්ගෙන් නොලිමිට් එකත් එක්ක කතාකරලා බලන්න. .
    හැබැයි ඔයාගෙන් දැන් ඇදුම් ගන්න මුස්ලිම් කෙනාට දැනගන්න තියන්න එපා. . එයා දැනගත්තොත් ඔයාට බිස්නස් එක නැතිවෙයි. .

    මේ ඇදුමක් විකුනන්නේ 190යි 450යි අතර නම් දවසකට ඇදූමයිනම් මහන්නේ ඔයාට ලාබයක් තියෙනවද?
    මාසෙට කීයක් හෙව්වැකිද ඕකෙන්?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම ෆීල්ඩ් එකට එද්දි වයස 10යි. . මමම හොයපු මගේම සල්ලි වලින් පී.සී එක ගත්තේ 10දි. . :)
    අඩු වැඩි වශයෙන් හැමෝම ඔහොම දෙනවා. . :D

    සිරාවට මචන් උබ කාපු කටු අපිත් දනන්වනේ බන්...:yes::yes::yes:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මේ නෝනා දන්නවනේ night dress ....දන්නවද කොච්චර ලබා තියාගෙන විකුන්නන්න පුළුවන් business එකක් ද කියල....ඒ වගේම එකක් මහන්න යන්නේ පැයකටත් අඩු කාලයක් කියල හොදට ජුකී machine එක පුරුදු උනාම....machine 2ක් ඕනේ ජුකී machine එකයි..overlock machine එකයි...

    ඒ වගේම පොඩි ළමයි වගේ නෙමෙයිනේ....ඔය පොඩි ළමයිගේ ඇදුම් මහනවානම්....target audience එක බොහොම පොඩි ...එකියන්නේ business උනත් පොඩ්ඩයි....

    night drees හැම ගැනු කෙනෙක්ම අදිනවා....ලොකු client base එකක් ඉන්නවා....

    අපි ඕක කර....අපි game...නිකම් ගෙදර විකුණලත් බර ගානක් හෙව්වා....

    velona එකයි...බතික් එකයි.....ගැනු පොර කකා ගත්තේ .........​
    danui therune wade.
    mata danata orders thiyenne baby frocks walata nisa mama oluwe thiyan hitiye baby frocks witharai.
    kiyanna lajjai man gawa oya machine 4ma thiyenawa :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    :cool:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    danui therune wade.
    mata danata orders thiyenne baby frocks walata nisa mama oluwe thiyan hitiye baby frocks witharai.
    kiyanna lajjai man gawa oya machine 4ma thiyenawa :(

    අයියෝ සල්ලි. කමක් නැ උයට හොද adviser කෙනෙක් සෙට් වුන එක ගැන ඇත්තටම සතුටුයි ....:yes::yes::yes::yes::yes:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ඔයා පුලුවන්නම් මුස්ලිම් කෙනෙක්ගේ මාර්ගෙන් නොලිමිට් එකත් එක්ක කතාකරලා බලන්න. .
    හැබැයි ඔයාගෙන් දැන් ඇදුම් ගන්න මුස්ලිම් කෙනාට දැනගන්න තියන්න එපා. . එයා දැනගත්තොත් ඔයාට බිස්නස් එක නැතිවෙයි. .

    මේ ඇදුමක් විකුනන්නේ 190යි 450යි අතර නම් දවසකට ඇදූමයිනම් මහන්නේ ඔයාට ලාබයක් තියෙනවද?
    මාසෙට කීයක් හෙව්වැකිද ඕකෙන්?
    loku ganak enne naha :(
    mama business eka patan gannawanam mahanna enna kamathi ganu kattiya 3 denek withara innawa.
    ekai patan ganna baluwe. order ekak nathuwa godak mahala wadakuth nahane.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සිරාවට මචන් උබ කාපු කටු අපිත් දනන්වනේ බන්...:yes::yes::yes:

    සමහර වෙලාවට ලක් එකත් තියෙන්න ඕනා මචන්. . බිස්නස් වලදි හිතන්න වත් බැරි වලවල් සෙට් වෙනවා බන්. . එහෙමයි කියලා බය වෙලත් බෑ. . බය වුනොත් ජීවිත කාලෙම සොච්චමක් ගන්න පඩියකට තව එකෙක්ට කබුරන්න වෙනවා. . :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක තමා ඕනේ මචන්. උබට දැනටමත් හොද mind එකක් තියනව.
    සුපිරි මචන්

    :D:D:D:D:D

    thank ලොක්කා...:):) අගය කිරීමක් විදියට හොද ෆීඩ් back එකක් එනකොට තවත් සන්තෝසයි බන්...​
     
    • Like
    Reactions: thilina.rp

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කතා කරපල්ලා මචංල මම දොය්යන්න යනවා හෙට උදෙන්ම වැඩ .ජය වේවා
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    සමහර වෙලාවට ලක් එකත් තියෙන්න ඕනා මචන්. . බිස්නස් වලදි හිතන්න වත් බැරි වලවල් සෙට් වෙනවා බන්. . එහෙමයි කියලා බය වෙලත් බෑ. . බය වුනොත් ජීවිත කාලෙම සොච්චමක් ගන්න පඩියකට තව එකෙක්ට කබුරන්න වෙනවා. . :)

    සිරාවටම බන් මටත් job ඇල්ලුවෙ නැ. කට්ටක් කාල හරි තමන්ගෙ දෙයක් දියුණු කර ගන්න එක තමා වටින්නෙ. :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    loku ganak enne naha :(
    mama business eka patan gannawanam mahanna enna kamathi ganu kattiya 3 denek withara innawa.
    ekai patan ganna baluwe. order ekak nathuwa godak mahala wadakuth nahane.

    50000+ වත් හොයන්න බැරි බිස්නස් නම් අනේමන්දා. .
    ඔයා ෆීල්ඩ් එකට බහින්න කලින් පොඩි අද්යනයක් කලේ නැද්ද?
    දැන් kingcm නයිට් ඩ්‍රස් ගැන කියනකන් ඔයාට ඒ ගැන අයිඩියා එකක් තිබිලා නෑනේ. . ඔයවගේ ලේසියෙන් මහන්න සහ විකුනලා ගානක් හොයන්න පුලුවන් තව අයිටම් ඇති. .
    අන්න ඒවා ටිකක් මුලින් හොයාගෙන ඒකෙන් ඔයාට පහසුම හා ලේසිම එක මුලින් කරන්න ගන්න. .
    ඉටපස්සේ බිස්නස් එක හදන් හිමීට අනිත් ඒවත් කරන්න. .

    දැන් කොලර් ටී එකක් 900ක් වෙනවා. . ඩෙනිමක් 2500ක්. . ඔයවගේ දේවලුත් බලන්න. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කතා කරපල්ලා මචංල මම දොය්යන්න යනවා හෙට උදෙන්ම වැඩ .ජය වේවා

    11.gif

    සිරාවටම බන් මටත් job ඇල්ලුවෙ නැ. කට්ටක් කාල හරි තමන්ගෙ දෙයක් දියුණු කර ගන්න එක තමා වටින්නෙ. :yes::yes::yes:

    ඔව් බන්. . හරියට කලොත් ඒ නිසා පරම් පරාවක්ම ගොඩ. . :)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    thank ලොක්කා...:):) අගය කිරීමක් විදියට හොද ෆීඩ් back එකක් එනකොට තවත් සන්තෝසයි බන්...​

    අගය කරන්න ඔන දෙ අගය කරනව මචන්. තමන්ටත් කවද හරි return එක ලැබෙනව කියල දන්න නිසා. ඔය වගෙ mind එකක් හදා ගන්න කොච්චර කට්ටක් කන්න ඔනෙද කියල මන් දන්නව. :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අගය කරන්න ඔන දෙ අගය කරනව මචන්. තමන්ටත් කවද හරි return එක ලැබෙනව කියල දන්න නිසා. ඔය වගෙ mind එකක් හදා ගන්න කොච්චර කට්ටක් කන්න ඔනෙද කියල මන් දන්නව. :yes::yes::yes:

    :):):)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    thank ලොක්කා...:):) අගය කිරීමක් විදියට හොද ෆීඩ් back එකක් එනකොට තවත් සන්තෝසයි බන්...​

    You must spread some Reputation around before giving it to KingCM again. :(
     
    • Like
    Reactions: KingCM

    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    50000+ වත් හොයන්න බැරි බිස්නස් නම් අනේමන්දා. .
    ඔයා ෆීල්ඩ් එකට බහින්න කලින් පොඩි අද්යනයක් කලේ නැද්ද?
    දැන් kingcm නයිට් ඩ්‍රස් ගැන කියනකන් ඔයාට ඒ ගැන අයිඩියා එකක් තිබිලා නෑනේ. . ඔයවගේ ලේසියෙන් මහන්න සහ විකුනලා ගානක් හොයන්න පුලුවන් තව අයිටම් ඇති. .
    අන්න ඒවා ටිකක් මුලින් හොයාගෙන ඒකෙන් ඔයාට පහසුම හා ලේසිම එක මුලින් කරන්න ගන්න. .
    ඉටපස්සේ බිස්නස් එක හදන් හිමීට අනිත් ඒවත් කරන්න. .

    දැන් කොලර් ටී එකක් 900ක් වෙනවා. . ඩෙනිමක් 2500ක්. . ඔයවගේ දේවලුත් බලන්න. .
    50000+ kiwwe profit ekada?