In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

mekaushi

Member
Oct 4, 2012
645
74
0
home

සමහර ප්‍රසිද්ද කඩ තියෙනවා ලංකාව පුරාම ශාකා තියෙන. . අන්න එහෙම ඒවලට ට්‍රයි එකක් දීලා බලන්න. . අල්ලගත්තොත් ගොඩ. . :)
magen adum ganna gena nolimit ekatath danawa :rolleyes:
eth api giyata nolimit eken ganne nahane :(
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    eka eka adum eka eka ganan wenawa
    190.00 - 450.00 athara wage thamai samanya price wenne.
    කිරිබත්ගොඩ තිලකවර්දන එකට මගේ යාලුවෙක් කලින් ඇඳුම් දැම්ම .එකේ සාම්පල් බලන දවස් තියෙනවා හරියටම මතක නැහැ පොඩ්ඩක් කතා කරලා බැලුවොත් දා ගන්න පුළුවන් වෙය්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කියන්නනම් ඉතාමත් රසවත් කතා ටිකක් නම් තියෙනවා....එත් දැන්ම කල් වැඩ්යි කියල හිතෙනවා....

    මාස 2කින් විතර ත්රෙඅඩ් එකක් දාල හරි කියන්නම්....:yes::)

    එල එල මචන්​
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    කිරිබත්ගොඩ තිලකවර්දන එකට මගේ යාලුවෙක් කලින් ඇඳුම් දැම්ම .එකේ සාම්පල් බලන දවස් තියෙනවා හරියටම මතක නැහැ පොඩ්ඩක් කතා කරලා බැලුවොත් දා ගන්න පුළුවන් වෙය්
    dawas 2k giya. eka eka dewal kiyanawa. palaweni dawase giyama wednesday dawasaka enna kiwwa.
    Wednesday giyama sample balana kena rata gihin kiwwa :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    design eke wada godak naththam dawasin mahanna puluwan. amaru design ekak nam dawas 1.5k wage yanawa. full time karoth ita adui yana welawa.

    කියන්න සන්තෝසයි නෝනා මහත්තය ....... business එක පටන් ගන්න කලින් වැටිලා ඉවරයි...:yes::yes:

    මේ නෝනා කැමතිද මම අර කියන්නම් කියපු යෝජනාව දන ගන්න....(වයස අවුරුදු 12 ඉදන් තමයි මම තාත්තත් එක්ක රුපියල් 2.50 හදුන්කුරු packet විකුනන්න ගියේ...business වලට අත් පොත තිබ්බේ... )​
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    magen adum ganna gena nolimit ekatath danawa :rolleyes:
    eth api giyata nolimit eken ganne nahane :(

    ඔයගෙන් ඇදුම් ගන්න කෙනා නොලොමිට් එකේ කෙනාට කමිශන් එකක් දෙනවා වෙන්නත් පුලුවන්. .
    නැත්තන් වෙන හිතවත් කමක් හෝ වාසියක් නොලිමිට් එකේ කෙනාට ඇති. .
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    කියන්න සන්තෝසයි නෝනා මහත්තය ....... business එක පටන් ගන්න කලින් වැටිලා ඉවරයි...:yes::yes:

    මේ නෝනා කැමතිද මම අර කියන්නම් කියපු යෝජනාව දන ගන්න....(වයස අවුරුදු 12 ඉදන් තමයි මම තාත්තත් එක්ක රුපියල් 2.50 හදුන්කුරු packet විකුනන්න ගියේ...business වලට අත් පොත තිබ්බේ... )​
    :shocked:
    kiyanna balanna :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔයගෙන් ඇදුම් ගන්න කෙනා නොලොමිට් එකේ කෙනාට කමිශන් එකක් දෙනවා වෙන්නත් පුලුවන්. .
    නැත්තන් වෙන හිතවත් කමක් හෝ වාසියක් නොලිමිට් එකේ කෙනාට ඇති. .

    මම business කරන්නේ medical ෆිඑල්ඩ් එකේ...අපි දෙන පගා වල ගණන් දැක්කොත් උබ පිස්සු හැදෙනවා....උබට ඇල්ටෝ එකක් ගතකි....පගවකින්...​
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    එක ගණන් ගන්න එපා. ගන්නේ නැති හේතුව හොයල බලන්න. උත්තරය ඇති.:yes::yes::yes:

    ඔයගෙන් ඇදුම් ගන්න කෙනා නොලොමිට් එකේ කෙනාට කමිශන් එකක් දෙනවා වෙන්නත් පුලුවන්. .
    නැත්තන් වෙන හිතවත් කමක් හෝ වාසියක් නොලිමිට් එකේ කෙනාට ඇති. .

    magen adum ganne muslim lady kenek. eya aduranawa nolimit eka. :yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    magen adum ganne muslim lady kenek. eya aduranawa nolimit eka. :yes:

    ඉතින් එක තමා උත්තරේ nolimit මුස්ලිම් නේ. සිංහල අයට දෙන්නැ අවස්ථාව.........:yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කියන්න සන්තෝසයි නෝනා මහත්තය ....... business එක පටන් ගන්න කලින් වැටිලා ඉවරයි...:yes::yes:

    මේ නෝනා කැමතිද මම අර කියන්නම් කියපු යෝජනාව දන ගන්න....(වයස අවුරුදු 12 ඉදන් තමයි මම තාත්තත් එක්ක රුපියල් 2.50 හදුන්කුරු packet විකුනන්න ගියේ...business වලට අත් පොත තිබ්බේ... )​

    මම business කරන්නේ medical ෆිඑල්ඩ් එකේ...අපි දෙන පගා වල ගණන් දැක්කොත් උබ පිස්සු හැදෙනවා....උබට ඇල්ටෝ එකක් ගතකි....පගවකින්...​

    මම ෆීල්ඩ් එකට එද්දි වයස 10යි. . මමම හොයපු මගේම සල්ලි වලින් පී.සී එක ගත්තේ 10දි. . :)
    අඩු වැඩි වශයෙන් හැමෝම ඔහොම දෙනවා. . :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :shocked:
    kiyanna balanna :)

    මේ නෝනා දන්නවනේ night dress ....දන්නවද කොච්චර ලබා තියාගෙන විකුන්නන්න පුළුවන් business එකක් ද කියල....ඒ වගේම එකක් මහන්න යන්නේ පැයකටත් අඩු කාලයක් කියල හොදට ජුකී machine එක පුරුදු උනාම....machine 2ක් ඕනේ ජුකී machine එකයි..overlock machine එකයි...

    ඒ වගේම පොඩි ළමයි වගේ නෙමෙයිනේ....ඔය පොඩි ළමයිගේ ඇදුම් මහනවානම්....target audience එක බොහොම පොඩි ...එකියන්නේ business උනත් පොඩ්ඩයි....

    night drees හැම ගැනු කෙනෙක්ම අදිනවා....ලොකු client base එකක් ඉන්නවා....

    අපි ඕක කර....අපි game...නිකම් ගෙදර විකුණලත් බර ගානක් හෙව්වා....

    velona එකයි...බතික් එකයි.....ගැනු පොර කකා ගත්තේ .........​
     
    • Like
    Reactions: mekaushi

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම ෆීල්ඩ් එකට එද්දි වයස 10යි. . මමම හොයපු මගේම සල්ලි වලින් පී.සී එක ගත්තේ 10දි. . :)
    අඩු වැඩි වශයෙන් හැමෝම ඔහොම දෙනවා. . :D

    දාපන් පහක්.....:yes::dull::frown:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ නෝනා දන්නවනේ night dress ....දන්නවද කොච්චර ලබා තියාගෙන විකුන්නන්න පුළුවන් business එකක් ද කියල....ඒ වගේම එකක් මහන්න යන්නේ පැයකටත් අඩු කාලයක් කියල හොදට ජුකී machine එක පුරුදු උනාම....machine 2ක් ඕනේ ජුකී machine එකයි..overlock machine එකයි...

    ඒ වගේම පොඩි ළමයි වගේ නෙමෙයිනේ....ඔය පොඩි ළමයිගේ ඇදුම් මහනවානම්....target audience එක බොහොම පොඩි ...එකියන්නේ business උනත් පොඩ්ඩයි....

    night drees හැම ගැනු කෙනෙක්ම අදිනවා....ලොකු client base එකක් ඉන්නවා....

    අපි ඕක කර....අපි game...නිකම් ගෙදර විකුණලත් බර ගානක් හෙව්වා....

    velona එකයි...බතික් එකයි.....ගැනු පොර කකා ගත්තේ .........​

    මේක තමා ඕනේ මචන්. උබට දැනටමත් හොද mind එකක් තියනව.
    සුපිරි මචන්

    :D:D:D:D:D