In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    danui therune wade.
    mata danata orders thiyenne baby frocks walata nisa mama oluwe thiyan hitiye baby frocks witharai.
    kiyanna lajjai man gawa oya machine 4ma thiyenawa :(

    ow eka aththa :yes:

    අපරාදේ....කාලය ගොඩක් අපතේ ගිහින්....

    බය නැතුව මම කියපු දේ පටන් ගන්න....වෙන තැන වේලට දාන්න අමාරු උනත් ඔයාගෙම පොඩි ෂොප් එකක් දා ගත්තොත් ....full ප්රෝෆිට් එකම ඔයටනේ....හොදට සෙනග ගැවසෙන තැනකනම් හොද ගානක් මාසෙට හොයතකි....

    ඒ කියන්නේ ඇදුම් විකුණන ෂෝප් එකේම machine දාගෙන මහන්නත් පුළුවන්.....(වැඩ දෙකම එක පාර ...)

    ඔය velona night dress එක...polythyne bag එකක ...ලස්සනට pack කරලා තමයි දෙන්නේ....නිකම් දෙන්නේ නැ....(shirt pack කරනවා වගේ...)

    අනිත් එක color 5ක් විතර ඕනේ....(human psychology) පාට ගොඩක් පේනකොට ගනුන්ට ගන්න එක හිත ගන්න බැරුව යනවා....එතකොට ගන්න එන්නේ එකක් උනත් අන්තිමට 2ක් අරගෙන යනවා....

    අනිත් එක පිරිමි ඇදුම් විකුණනවට වැඩ ලේසි ගැනු අදුම්න් විකුණන එක....පිරිමි එන්නේ එක ඩෙනිමක් ගන්නනම්...උ එක අරගෙන යනවා...

    එත් ගැනු එන්නේ එක night drees එකක් ගන්න...එත් 2ක් අරගෙන යනවා...අනේ ෂෝයි ලස්සනයි කියල....

    අපි මැහුවේ මේක...velona රෙද්දෙන්....(මට හරියට මතක නැ....colombo හරි මහරගමින් හරි තමයි...තොග ගානට රෙදි ගෙනාවේ...)

    Super-Sexy-Women-s-Twinset-Sleep-Robe-Sets-Strap-Lace-Night-Dress-Long-Sleeve-Nightwear-Solid.jpg

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ඇයි බන් වැඩේ නැවැත්තුවේ? :dull:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    You must spread some Reputation around before giving it to KingCM again. :(

    අගය කරන්න ඔන දෙ අගය කරනව මචන්. තමන්ටත් කවද හරි return එක ලැබෙනව කියල දන්න නිසා. ඔය වගෙ mind එකක් හදා ගන්න කොච්චර කට්ටක් කන්න ඔනෙද කියල මන් දන්නව. :yes::yes::yes:

    අනිවා බන්....business වලට ඇත පොත තිබ්බ එක දන්නවා..ඔය mind set එක හදාගන්න කන්න ඕනේ කට්ට....:)

    You must spread some Reputation around before giving it to thilina.rp again.​
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    අපරාදේ....කාලය ගොඩක් අපතේ ගිහින්....

    බය නැතුව මම කියපු දේ පටන් ගන්න....වෙන තැන වේලට දාන්න අමාරු උනත් ඔයාගෙම පොඩි ෂොප් එකක් දා ගත්තොත් ....full ප්රෝෆිට් එකම ඔයටනේ....හොදට සෙනග ගැවසෙන තැනකනම් හොද ගානක් මාසෙට හොයතකි....

    ඒ කියන්නේ ඇදුම් විකුණන ෂෝප් එකේම machine දාගෙන මහන්නත් පුළුවන්.....(වැඩ දෙකම එක පාර ...)

    ඔය velona night dress එක...polythyne bag එකක ...ලස්සනට pack කරලා තමයි දෙන්නේ....නිකම් දෙන්නේ නැ....(shirt pack කරනවා වගේ...)

    අනිත් එක color 5ක් විතර ඕනේ....(human psychology) පාට ගොඩක් පේනකොට ගනුන්ට ගන්න එක හිත ගන්න බැරුව යනවා....එතකොට ගන්න එන්නේ එකක් උනත් අන්තිමට 2ක් අරගෙන යනවා....

    අනිත් එක පිරිමි ඇදුම් විකුණනවට වැඩ ලේසි ගැනු අදුම්න් විකුණන එක....පිරිමි එන්නේ එක ඩෙනිමක් ගන්නනම්...උ එක අරගෙන යනවා...

    එත් ගැනු එන්නේ එක night drees එකක් ගන්න...එත් 2ක් අරගෙන යනවා...අනේ ෂෝයි ලස්සනයි කියල....

    අපි මැහුවේ මේක...velona රෙද්දෙන්....(මට හරියට මතක නැ....colombo හරි මහරගමින් හරි තමයි...තොග ගානට රෙදි ගෙනාවේ...)

    Super-Sexy-Women-s-Twinset-Sleep-Robe-Sets-Strap-Lace-Night-Dress-Long-Sleeve-Nightwear-Solid.jpg

    mata godak wadagath oyage post eka :yes:

    e wagema godak thanks idea eka dunnata.

    oya danna thawa dewal apita kiyala denna :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි බන් වැඩේ නැවැත්තුවේ? :dull:

    මගේ අම්මා මචන්...මැහුවේ....අම්මට එක තැන ටිකක් වැඩි වෙලා ඉන්න අමාරුයි...කොන්ද එහෙම රිදෙනවා කියනවා....(ඒ දවස් වල නම් මමත් උදවු කර..) ඇගට අමාරුයි කියනවා...

    එක නිසා අපිමයි කිව්වේ අම්මා මහන්සි වෙන්න එපා....කියල මහන එක නවත්තන්න කියල...:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මාත් පොඩි රෙස්ටුරන්ට් එකක් පටන්ගන්න කියලා පොඩි අදහසක් තියෙනවා. side business එකක් විදියට කාවහරි දම්මලා කරන්න. ටිකක් හිතලා කල්පනා කරල කරන්න ඔ්න. තව සල්ලි ටිකක් එකතු කරගන්න ඔ්න . හැමදාම අනුන්ට කඹුරලා හරියන්නැ
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අපරාදේ....කාලය ගොඩක් අපතේ ගිහින්....

    බය නැතුව මම කියපු දේ පටන් ගන්න....වෙන තැන වේලට දාන්න අමාරු උනත් ඔයාගෙම පොඩි ෂොප් එකක් දා ගත්තොත් ....full ප්රෝෆිට් එකම ඔයටනේ....හොදට සෙනග ගැවසෙන තැනකනම් හොද ගානක් මාසෙට හොයතකි....

    ඒ කියන්නේ ඇදුම් විකුණන ෂෝප් එකේම machine දාගෙන මහන්නත් පුළුවන්.....(වැඩ දෙකම එක පාර ...)

    ඔය velona night dress එක...polythyne bag එකක ...ලස්සනට pack කරලා තමයි දෙන්නේ....නිකම් දෙන්නේ නැ....(shirt pack කරනවා වගේ...)

    අනිත් එක color 5ක් විතර ඕනේ....(human psychology) පාට ගොඩක් පේනකොට ගනුන්ට ගන්න එක හිත ගන්න බැරුව යනවා....එතකොට ගන්න එන්නේ එකක් උනත් අන්තිමට 2ක් අරගෙන යනවා....

    අනිත් එක පිරිමි ඇදුම් විකුණනවට වැඩ ලේසි ගැනු අදුම්න් විකුණන එක....පිරිමි එන්නේ එක ඩෙනිමක් ගන්නනම්...උ එක අරගෙන යනවා...

    එත් ගැනු එන්නේ එක night drees එකක් ගන්න...එත් 2ක් අරගෙන යනවා...අනේ ෂෝයි ලස්සනයි කියල....

    අපි මැහුවේ මේක...velona රෙද්දෙන්....(මට හරියට මතක නැ....colombo හරි මහරගමින් හරි තමයි...තොග ගානට රෙදි ගෙනාවේ...)

    Super-Sexy-Women-s-Twinset-Sleep-Robe-Sets-Strap-Lace-Night-Dress-Long-Sleeve-Nightwear-Solid.jpg

    ගානටම විස්තරෙ දිල තියෙන්නෙ හොදට හොයල බලල වැඩ ටික කරන්න වැරැදි අඩුපාඩු අවම වෙන විදිහට. කරද්දී අමාරු වෙයි අතරින් එපා.​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාත් පොඩි රෙස්ටුරන්ට් එකක් පටන්ගන්න කියලා පොඩි අදහසක් තියෙනවා. කාවහරි දම්මලා කරන්න. ටිකක් හිතලා කල්පනා කරල කරන්න ඔ්න.

    පලවෙනි trick එක..මිනිස්සුන්ට පෙන්න කෑම හදන්න....:P:P..cook ලට gloves දන්නා...​
     
    • Like
    Reactions: sgrdk1

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පලවෙනි trick එක..මිනිස්සුන්ට පෙන්න කෑම හදන්න....:P:P..cook ලට gloves දන්නා...​

    ඔව් ඔව් කරන වැඩේ හරියට කරන්න ඔ්න :yes: එතකොට තමයි වෙනසක් තියෙන්නෙ. මගෙ හිතෙත් ඔය වගේ අදහස් ටිකක් තියෙනවා වැඩේ ලස්සනට කරන්න :). තව අවුරුද්දක් දෙකක් මුන්ටම කඹුරලා තව ටිකක් මඩිය තර කරන් හිමීට side එකෙන් පටන්ගන්න ඔ්න
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    ගානටම විස්තරෙ දිල තියෙන්නෙ හොදට හොයල බලල වැඩ ටික කරන්න වැරැදි අඩුපාඩු අවම වෙන විදිහට. කරද්දී අමාරු වෙයි අතරින් එපා.​
    :yes: :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    turn over eka reach karanna one kochchara kalekinda samanyen?

    මුලින් යොදවන මුදල කවර් කරගන්න එක ගැනද අහන්නේ?
    මාස 6ත් අවුරුද්දත් අතර පුලුවන්නම් හොදයි. . එතකොට දෙවෙනි අවුරුද්දෙදි ශුද්ද ලාබ යන්නේ. . :)

    ඔයාගේ වගේ බිස්නස් එකකට රෙදි සහ මැශින් විතරක් තිබ්බම ඇති නිසයි ඔහොම කිව්වේ. .
    මගේ වගේ බිස්නස් එකකටනම් සල්ලිමයි යොදවන්නේ. . එතකොට මුල ඉදන්ම ලැබෙන්නේ ශුද්ද ලාබ. . :)
    ප්‍රොෆිට් 10%-15% මාසෙකට. . ලක්ශ 10ක විකුනුම් ගියොත් ශුද්ද ලාබේ ලක්ශේ පනිනවා. .

    මගේ අයිටම් එකක මිල පටන් ගන්නේ 35000 ඉදන්. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මගේ අම්මා මචන්...මැහුවේ....අම්මට එක තැන ටිකක් වැඩි වෙලා ඉන්න අමාරුයි...කොන්ද එහෙම රිදෙනවා කියනවා....(ඒ දවස් වල නම් මමත් උදවු කර..) ඇගට අමාරුයි කියනවා...

    එක නිසා අපිමයි කිව්වේ අම්මා මහන්සි වෙන්න එපා....කියල මහන එක නවත්තන්න කියල...:yes:

    එහෙමනම් එල. .
    දැන් ලොකු ගානක් හොයන බිස්නස් එකක් කරනවා ඇති කියලා හිතනවා. . :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් ඔව් කරන වැඩේ හරියට කරන්න ඔ්න :yes: එතකොට තමයි වෙනසක් තියෙන්නෙ. මගෙ හිතෙත් ඔය වගේ අදහස් ටිකක් තියෙනවා වැඩේ ලස්සනට කරන්න :). තව අවුරුද්දක් දෙකක් මුන්ටම කඹුරලා තව ටිකක් මඩිය තර කරන් හිමීට side එකෙන් පටන්ගන්න ඔ්න

    :yes::yes:
     
    mekaushi

    Member
    Oct 4, 2012
    645
    74
    0
    home
    මුලින් යොදවන මුදල කවර් කරගන්න එක ගැනද අහන්නේ?
    මාස 6ත් අවුරුද්දත් අතර පුලුවන්නම් හොදයි. . එතකොට දෙවෙනි අවුරුද්දෙදි ශුද්ද ලාබ යන්නේ. . :)

    ඔයාගේ වගේ බිස්නස් එකකට රෙදි සහ මැශින් විතරක් තිබ්බම ඇති නිසයි ඔහොම කිව්වේ. .
    මගේ වගේ බිස්නස් එකකටනම් සල්ලිමයි යොදවන්නේ. . එතකොට මුල ඉදන්ම ලැබෙන්නේ ශුද්ද ලාබ. . :)
    ප්‍රොෆිට් 10%-15% මාසෙකට. . ලක්ශ 10ක විකුනුම් ගියොත් ශුද්ද ලාබේ ලක්ශේ පනිනවා. .

    මගේ අයිටම් එකක මිල පටන් ගන්නේ 35000 ඉදන්. .
    :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙමනම් එල. .
    දැන් ලොකු ගානක් හොයන බිස්නස් එකක් කරනවා ඇති කියලා හිතනවා. . :)

    අම්මනම් දැන් බණක් දහමක් කරගෙන ගෙදර ඉන්නවා....

    මමයි මගේ මලයයි ...දෙන්න එකතු වෙලා medical related equipment /machine වගේ දේවල් හොස්පිටල / ලැබ්ස් වලට දෙනවා...

    තව ඩෙංගු | HIV | pregnancy ටෙස්ට් කිට් එහෙම...

    ලගදි තව ලොකු වැඩකට ඇත ගහන්න යන්නේ....

    තම අපි ප්රෝෆිට් ගන්නේ නැ....අපි තීරණය කරලා තියෙනවා stable ලෙවෙල් එකක්...ඒ ලෙවෙල් එකට එනකම් ප්රෝෆිට් ගන්නේ නැ.....​