In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අම්මනම් දැන් බණක් දහමක් කරගෙන ගෙදර ඉන්නවා....

    මමයි මගේ මලයයි ...දෙන්න එකතු වෙලා medical related equipment /machine වගේ දේවල් හොස්පිටල / ලැබ්ස් වලට දෙනවා...

    තව ඩෙංගු | HIV | pregnancy ටෙස්ට් කිට් එහෙම...

    ලගදි තව ලොකු වැඩකට ඇත ගහන්න යන්නේ....

    තම අපි ප්රෝෆිට් ගන්නේ නැ....අපි තීරණය කරලා තියෙනවා stable ලෙවෙල් එකක්...ඒ ලෙවෙල් එකට එනකම් ප්රෝෆිට් ගන්නේ නැ.....​
    මාත් පටන් ගනිද්දී free දෙන්න ඉන්නෙ. පොඩි agreement එකක් client ලත් එක්ක ගහල. Ikman එකෙන් තමා ඉගෙන ගත්තෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාත් පටන් ගනිද්දී free දෙන්න ඉන්නෙ. පොඩි agreement එකක් client ලත් එක්ක ගහල. Ikman එකෙන් තමා ඉගෙන ගත්තෙ.

    :):):)
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අම්මනම් දැන් බණක් දහමක් කරගෙන ගෙදර ඉන්නවා....

    මමයි මගේ මලයයි ...දෙන්න එකතු වෙලා medical related equipment /machine වගේ දේවල් හොස්පිටල / ලැබ්ස් වලට දෙනවා...

    තව ඩෙංගු | HIV | pregnancy ටෙස්ට් කිට් එහෙම...

    ලගදි තව ලොකු වැඩකට ඇත ගහන්න යන්නේ....

    තම අපි ප්රෝෆිට් ගන්නේ නැ....අපි තීරණය කරලා තියෙනවා stable ලෙවෙල් එකක්...ඒ ලෙවෙල් එකට එනකම් ප්රෝෆිට් ගන්නේ නැ.....

    ගුඩ් අයිඩියා මචන්. .බිස්නස් එක හදාගන්නකන් කොස්ට් එකටම බඩු දීම හෝ ලාබේ උපරිම අඩුවෙන් බඩු දීම බිස්නස් එක සාර්තක කරගන්න ක්‍රමයක්. .
    මොරටුවේ 50ක් වෙන එක අපි ශොප්ස් වලට හයර් ගෙවාගෙන ලගටම ගිහින් දෙනවා 40ට. . :)

    මාත් පටන් ගනිද්දී free දෙන්න ඉන්නෙ. පොඩි agreement එකක් client ලත් එක්ක ගහල. Ikman එකෙන් තමා ඉගෙන ගත්තෙ.

    මොකක්ද වෙබ් එකක්ද කරන්න ඉන්නේ? ඇඩ්ස් දාන එකක්ද?
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලොකු මුදලක් අතේ නැත්තන් ඉක්මන් එකට ගහන්න හිතන් වෙබ් කරන්න එපා. . ;)

    තාම හදල නැති එකක් වෙබ් එකක් නෙවේ. මන් කිවුවේ ikman එකේ marketing trick එක පාවිච්චි කරනවා කියල මගේ එකටත්.:yes::yes::yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    සහතික ඇත්ත මචං. සහතික ඇත්ත. ඒ Stress එක ඒ Frustrations එක දරාගන්න වෙනම ගේමක් දෙන්න ඕනි.
    අර thilina.rp කිව්වා වගේ හිතට දැනෙන දුක ගැන. වෙලාවකට Stress එක දරාගන්න බැරිව අඩන්න හිතෙනවා.
    හැබැයි මම පැය විසිහතරම මහන්සි උනත් ඒකේ ඵලය 100%ක් මට මිසක් පැත්තක ඉන්න බොසෙකුට නෙමෙයි කියන දේ තියනවා.
    මමත් 2016 පෙබරවාරි පට්ට රිස්ක් එකක් අරගන රස්සාවෙන් අයින් වෙලා තනියම Business එක පටන්ගත්තේ. මේ අවුරුද්දට එක හමාරට සෑහෙන දේවල් ඉගනගත්තා.
    අනික මාසෙ යම් දිනේකට ස්ථිරවම එන ආදායමකට පුරුදු වෙලා හිටපුවාම හරිම අමාරුයි Bussiness වලදි සල්ලි එන System එකට පුරුදු වෙන්න. තව තියනවා සෑහෙන දේවල් ඉගනගන්න.

    තාම පට්ට කට්ටක් කන්නේ. පොලු... හිරවීම්..... හිතන්නෙ නැති වෙලාවට එන වියදම්....

    කමක් නෑ කට්ට කාගෙන යනවා කොහොම හරි ඉස්සරහට. :yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තාම හදල නැති එකක් වෙබ් එකක් නෙවේ. මන් කිවුවේ ikman එකේ marketing trick එක පාවිච්චි කරනවා කියල මගේ එකටත්.:yes::yes::yes::yes:

    :):):)

    oyage shope eka kothanada thiyenne ?

    ශොප් නෑ. . කලින් කලා දැන් කරන්නේ නෑ. .
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලොවෙත් නැති වෙන්නම කෙලවුනා කොල්ලෝ. . එරුන වලෙන් ගොඩ එන්න උත්සහයක් ගන්නවා. . පට්ට පීඩනයක් මේක. . ලෝන් ගෙවන එක තමයි ලොකුම ගේම. . :(

    ලෝන් දාලා බිල්ඩින්ග්/ගෙවල් නම් හදන්න එපා. . මම ලෝන් එක ගද්දි ලක්ශ 1.5 ආදායම තිබ්බා. . අද වෙද්දි 70 ලෝන් එක ගේවාගන්න බැරි තැනට පත්වෙලා. .
    බිල්ඩින්ග් හදන වැඩ සල්ලි තියෙන දවසක කරගනිල්ලා. . මන් වගේ වරද්ද ගන්න එපා. . :(
    AI UBA AHEMA KIYANNE? BUILDING EKEN ENA INCOM EKA?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සහතික ඇත්ත මචං. සහතික ඇත්ත. ඒ Stress එක ඒ Frustrations එක දරාගන්න වෙනම ගේමක් දෙන්න ඕනි.
    අර thilina.rp කිව්වා වගේ හිතට දැනෙන දුක ගැන. වෙලාවකට Stress එක දරාගන්න බැරිව අඩන්න හිතෙනවා.
    හැබැයි මම පැය විසිහතරම මහන්සි උනත් ඒකේ ඵලය 100%ක් මට මිසක් පැත්තක ඉන්න බොසෙකුට නෙමෙයි කියන දේ තියනවා.
    මමත් 2016 පෙබරවාරි පට්ට රිස්ක් එකක් අරගන රස්සාවෙන් අයින් වෙලා තනියම Business එක පටන්ගත්තේ. මේ අවුරුද්දට එක හමාරට සෑහෙන දේවල් ඉගනගත්තා.
    අනික මාසෙ යම් දිනේකට ස්ථිරවම එන ආදායමකට පුරුදු වෙලා හිටපුවාම හරිම අමාරුයි Bussiness වලදි සල්ලි එන System එකට පුරුදු වෙන්න. තව තියනවා සෑහෙන දේවල් ඉගනගන්න.

    තාම පට්ට කට්ටක් කන්නේ. පොලු... හිරවීම්..... හිතන්නෙ නැති වෙලාවට එන වියදම්....

    කමක් නෑ කට්ට කාගෙන යනවා කොහොම හරි ඉස්සරහට. :yes::yes::yes:

    ELA KOLLEK
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    AI UBA AHEMA KIYANNE? BUILDING EKEN ENA INCOM EKA?

    බිල්ඩින්ග් එක ලෝන් එකක් දාලා හැදුවම එකපාර බිස්නස් වැටුනොත් මොකද වෙන්නේ? මට වුනේ ඒක. . එහෙම වුනාම එක්කෝ බිල්ඩින්ග් එක රෙන්ට් එකට දෙන්න වෙනවා එක්කෝ විකුනන්න වෙනවා. . :(
    බිස්නස් කලින් තත්වෙට ආවෙ නැතුව ඔය දෙකෙන් එකක් නොකලොත් බිස්නස් එකේ සල්ලි ලෝන් එක ගෙවන්න ඉවර වෙනවා. . එහෙම වුනාම කොහොමත් විකුනන්නම වෙනවා. . මොකද බිල්ඩින් එකට ලක්ශ 50ක් විතර යොදවලා රෙන්ට් එක 50000ක් අරන් වැඩක් නැති නිසා. .
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බිල්ඩින්ග් එක ලෝන් එකක් දාලා හැදුවම එකපාර බිස්නස් වැටුනොත් මොකද වෙන්නේ? මට වුනේ ඒක. . එහෙම වුනාම එක්කෝ බිල්ඩින්ග් එක රෙන්ට් එකට දෙන්න වෙනවා එක්කෝ විකුනන්න වෙනවා. . :(
    බිස්නස් කලින් තත්වෙට ආවෙ නැතුව ඔය දෙකෙන් එකක් නොකලොත් බිස්නස් එකේ සල්ලි ලෝන් එක ගෙවන්න ඉවර වෙනවා. . එහෙම වුනාම කොහොමත් විකුනන්නම වෙනවා. . මොකද බිල්ඩින් එකට ලක්ශ 50ක් විතර යොදවලා රෙන්ට් එක 50000ක් අරන් වැඩක් නැති නිසා. .

    plan B එකක් නැතුව ඔය වගේ දෙයකට අත ගහන්නේ නැ බන්...​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    plan B එකක් නැතුව ඔය වගේ දෙයකට අත ගහන්නේ නැ බන්...​

    ඔව් බන්. . මටනම් ප්ලෑන් තිබ්බ බන්. . ඒත් හරි ගියේ නෑ. . මාස 8ක් එකදිගට කෙලවුනාම හොම්බෙන් යන්නේ බන්. . කව්ද හිතන්නේ මාස 8ක් එකපාරම බිස්නස් නැතිවෙයි කියලා. . :(
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔව් බන්. . මටනම් ප්ලෑන් තිබ්බ බන්. . ඒත් හරි ගියේ නෑ. . මාස 8ක් එකදිගට කෙලවුනාම හොම්බෙන් යන්නේ බන්. . කව්ද හිතන්නේ මාස 8ක් එකපාරම බිස්නස් නැතිවෙයි කියලා. . :(

    ඒවා එහෙම තමයි බන්....හැම පැත්තක්ම හිතන්න ඕනේ....:):)

    අර කතාවක් තියෙන්නේ.... "Expected the unexpected" කියල...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොනවා කරන්නද සහෝ....උබ පවුලකුත් නඩත්තු කරන්න ඕනේ නේද?...:(

    ඔව් බන්. . මේ ටිකේ පට්ට කට්ටක් කන්නේ. . කන්දක් නැග්ගම පල්ලමක් තියෙයි කියලා හිතන් ඇදන් යනවා. .