මාත් පටන් ගනිද්දී free දෙන්න ඉන්නෙ. පොඩි agreement එකක් client ලත් එක්ක ගහල. Ikman එකෙන් තමා ඉගෙන ගත්තෙ.අම්මනම් දැන් බණක් දහමක් කරගෙන ගෙදර ඉන්නවා....
මමයි මගේ මලයයි ...දෙන්න එකතු වෙලා medical related equipment /machine වගේ දේවල් හොස්පිටල / ලැබ්ස් වලට දෙනවා...
තව ඩෙංගු | HIV | pregnancy ටෙස්ට් කිට් එහෙම...
ලගදි තව ලොකු වැඩකට ඇත ගහන්න යන්නේ....
තම අපි ප්රෝෆිට් ගන්නේ නැ....අපි තීරණය කරලා තියෙනවා stable ලෙවෙල් එකක්...ඒ ලෙවෙල් එකට එනකම් ප්රෝෆිට් ගන්නේ නැ.....




