plan B එකක් නැතුව ඔය වගේ දෙයකට අත ගහන්නේ නැ බන්...


මොනවා කරන්නද සහෝ....උබ පවුලකුත් නඩත්තු කරන්න ඕනේ නේද?...


උබට මචන්...entrepreneur කෙනෙක්ට තියෙන්න ඕනේ gut එක තියෙනවා.....
...ඇයි උඹ එහෙම කියන්නේ?
hmmmලොවෙත් නැති වෙන්නම කෙලවුනා කොල්ලෝ. . එරුන වලෙන් ගොඩ එන්න උත්සහයක් ගන්නවා. . පට්ට පීඩනයක් මේක. . ලෝන් ගෙවන එක තමයි ලොකුම ගේම. .
ලෝන් දාලා බිල්ඩින්ග්/ගෙවල් නම් හදන්න එපා. . මම ලෝන් එක ගද්දි ලක්ශ 1.5 ආදායම තිබ්බා. . අද වෙද්දි 70 ලෝන් එක ගේවාගන්න බැරි තැනට පත්වෙලා. .
බිල්ඩින්ග් හදන වැඩ සල්ලි තියෙන දවසක කරගනිල්ලා. . මන් වගේ වරද්ද ගන්න එපා. .
මාත් එක money source එකක් හදන්නැතුව කිහිපයක් හදන්නෙ එක safe.![]()



උබ තාම බැදල නැද්ද.![]()


ඈක්.කවුරු හරි මට ඔහොම කියනව ඇහුවමයි.....ඇයි උඹ එහෙම කියන්නේ?
![]()
කතාවෙන්ම තෙරෙඅනවා.....කොහොමෙන් කොහොම හරි උඩට යන්න try කරන පොරක් කියල....
ගොඩක් අයට නැත්තෙත් ඔය attitude එකම තමයි...

තවම නැ ...එක නිසානේ කරන ඕනෑම දෙයක් ටිකක් හරි නිදහසේ කරන්නේ....තව ටික කාලෙකින් බදිනවා....





උබ බිස්නස් කරනවද බන් .....![]()

ගොඩක් අය ෆේලියර්ස් වලට බයයි.පිනකටද කරුමෙකටද මම දන්නේ නෑ මම නම් බය නෑ.
ෆේලියර්ස් අස්සෙන් යනකොට තමයි රහ තියෙන්නේ.ෆේලියර් එකක් ආපුවහම දුකයි.සල්ලි වියදම.කාලය.

Business nam itin katha karalama wadak na bnz..mama kana katta danne mamama witharai...welawakata thaniyen andenawa yako, rata ninden eka parama nagitala hitha hitha innawa prashna gana...api itin society ekata pennane nane bnz lokuwata..eka nisa un hithanne apita okkoma thiyenawa kiyala...
Mata godak kela une ikmanata diyunu wenna gihin..
Dan nam poddak goda yai kiyala hitha yatin idea ekak thiyenawa...balamuko...
Mama karanne Exports bnz patan gattaa kaale mama kaapu kattata okkoma daala duwagena gedara yanna hithna...ehema kattak kanna set une..dan nam smooth yanwa...balamu...goda giyoth goda..
ඔයා කරන දේ දිගටම කරගෙන යන්න. වෙන වෙන ඇදුම් දැන්ම මහන්න යන්න එපා. ඔයාට දැනට ටිකක් හරි ආදායමක් එන හරි ගිය දෙයින් නිපුණත්වයක් ලබල නැත්නම් කොහොමද අලුත් දෙයකින් එකපාරටම ලාබ ලබන්නෙ. ඒ නිසා ඔක්කොම බදා ගත්තොත් වෙන්නෙ ඔක්කොම නැති වෙන එකයි.danui therune wade.
mata danata orders thiyenne baby frocks walata nisa mama oluwe thiyan hitiye baby frocks witharai.
kiyanna lajjai man gawa oya machine 4ma thiyenawa![]()
dawas 2k giya. eka eka dewal kiyanawa. palaweni dawase giyama wednesday dawasaka enna kiwwa.
Wednesday giyama sample balana kena rata gihin kiwwa![]()
මේව බොරු බන්. අපේ උන් හදා ගත්ත ඒව. අපි මුස්ලිම් තැන් කීයාට බිස්නස් කරල තියෙනවද.. එහෙම එකක් නෑ.ඉතින් එක තමා උත්තරේ nolimit මුස්ලිම් නේ. සිංහල අයට දෙන්නැ අවස්ථාව.........
Aza අඩෙ උබෙ profile එකද. උබ බය වෙන්න එපා කොහොමත් උබ ගොඩ යනව. පොඩ්ඩක් පරිස්සමින් අඩුපාඩු හොයල වැඩ කරහන්.Business nam itin katha karalama wadak na bnz..mama kana katta danne mamama witharai...welawakata thaniyen andenawa yako, rata ninden eka parama nagitala hitha hitha innawa prashna gana...api itin society ekata pennane nane bnz lokuwata..eka nisa un hithanne apita okkoma thiyenawa kiyala...
Mata godak kela une ikmanata diyunu wenna gihin..
Dan nam poddak goda yai kiyala hitha yatin idea ekak thiyenawa...balamuko...
Mama karanne Exports bnz patan gattaa kaale mama kaapu kattata okkoma daala duwagena gedara yanna hithna...ehema kattak kanna set une..dan nam smooth yanwa...balamu...goda giyoth goda..
රිසර්ච් ප්රොජෙක්ට් එකක් අදිනවා A-Z තනියම .රිසර්රච් වල ඉතින් ටෙක්නිකල් ෆේලියර්ස් අනිවා.බිස්නස් එකෙන් ඉන්කම් එකක් නෑ අවුරුදු 3ක් තිස්සේ. හැබැයි නියම වැඩේ මට චැලේන්ජ් එන්ඩ එන්ඩ ආසයි.මෝල්ඩ් 7ක් හැදුව .7 ම ෆේල්. හැබැයි හැම මෝල්ඩ් එකකින්ම ඉම්පෲව්මන්ට්ස්.මම ජීවිතේට මිකැනිකල් ඉන්ජිනියරින්ග්ස් , මෝල්ඩ් ඉන්ජිනියරින්ග් කරල තිබ්බේ නෑ.දැන් ඒව්ගෙත් ගොඩක් කැල්කුලේෂන් පාට්ස් මම තනියම ඉගෙනගෙන මමම කරනවා කොස්ට් එක අඩු කරගන්ඩ.දැන් ජයග්රාහී 8 වෙනි මෝල්ඩ් එකේ වැඩ මේ දවස් වල.
කොහොමද අරගත්තු රිස්ක් එක?ගොඩක් අය ෆේලියර්ස් වලට බයයි.පිනකටද කරුමෙකටද මම දන්නේ නෑ මම නම් බය නෑ.
ෆේලියර්ස් අස්සෙන් යනකොට තමයි රහ තියෙන්නේ.ෆේලියර් එකක් ආපුවහම දුකයි.සල්ලි වියදම.කාලය.
ඒත් ආයේ එක රිසොල්ව් කරන්ඩ ඒක අලුත් ගැම්මක් කරගන්ඩ පුලුවන්.මොකද මම දන්නව මේ ස්ටෙප්ස් එක හරියට පැන්නොත් මේක හදන්ඩ එකෙක් ආයේ මෙහෙ නෑ කියලා.
හදයි. හැබැයි ඒත් ඒ වෙනකොට මාර්කට් එකට මම එන්ටර් වෙලා ඉවරනේ.එත්කොට කන්ට්රෝල් එක මගේ.
පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ.![]()


