In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    plan B එකක් නැතුව ඔය වගේ දෙයකට අත ගහන්නේ නැ බන්...​

    මාත් එක money source එකක් හදන්නැතුව කිහිපයක් හදන්නෙ එක safe. :yes::yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උබට මචන්...entrepreneur කෙනෙක්ට තියෙන්න ඕනේ gut එක තියෙනවා.....:yes:

    ඈක්.කවුරු හරි මට ඔහොම කියනව ඇහුවමයි..:oo:...ඇයි උඹ එහෙම කියන්නේ?:confused:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලොවෙත් නැති වෙන්නම කෙලවුනා කොල්ලෝ. . එරුන වලෙන් ගොඩ එන්න උත්සහයක් ගන්නවා. . පට්ට පීඩනයක් මේක. . ලෝන් ගෙවන එක තමයි ලොකුම ගේම. . :(

    ලෝන් දාලා බිල්ඩින්ග්/ගෙවල් නම් හදන්න එපා. . මම ලෝන් එක ගද්දි ලක්ශ 1.5 ආදායම තිබ්බා. . අද වෙද්දි 70 ලෝන් එක ගේවාගන්න බැරි තැනට පත්වෙලා. .
    බිල්ඩින්ග් හදන වැඩ සල්ලි තියෙන දවසක කරගනිල්ලා. . මන් වගේ වරද්ද ගන්න එපා. . :(
    hmmm
    ලොන් ගන්නේ ආදයමෙන් 1/4 කට ගෙවන්ඩ පුලුවන් ගානට විතරක් තමයි ගන්ඩ නම් ඕනේ.ලක්ෂෙ නම් මාසෙක ආදයම 25000ක් ගෙවන්ඩ වගේ සෙට් වෙන්ඩ.බිස්නස් වල 1/4 අපිට වියදම් කරන්ඩ පුලුවන්.තව 1/4 ක් තියනවා ඩැමේජස් රිකවරි වලට.පවුලේ අනාගතයට කියලා තව 1/4 ක් ඉතුරු කරනවා.නැත්තන් ඉතින් රිස්ක් එක වැඩී.ඔය වගේ ඩවුන්ෆොල්ස් අපුවහම රිකවරි කරන්ඩ ලේසි නෑ අර විදිහට ගියේ නැත්තන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඈක්.කවුරු හරි මට ඔහොම කියනව ඇහුවමයි..:oo:...ඇයි උඹ එහෙම කියන්නේ?:confused:

    කතාවෙන්ම තෙරෙඅනවා.....කොහොමෙන් කොහොම හරි උඩට යන්න try කරන පොරක් කියල....

    ගොඩක් අයට නැත්තෙත් ඔය attitude එකම තමයි...:yes:
     
    • Like
    Reactions: Melon8

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කතාවෙන්ම තෙරෙඅනවා.....කොහොමෙන් කොහොම හරි උඩට යන්න try කරන පොරක් කියල....

    ගොඩක් අයට නැත්තෙත් ඔය attitude එකම තමයි...:yes:

    :P
     
    • Like
    Reactions: KingCM

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :angry::angry:

    තවම නැ ...එක නිසානේ කරන ඕනෑම දෙයක් ටිකක් හරි නිදහසේ කරන්නේ....තව ටික කාලෙකින් බදිනවා....​

    ඕක තරහ යන්න ඕන දෙයක්ද බන්.:P:P:P:P:P
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Business nam itin katha karalama wadak na bnz..mama kana katta danne mamama witharai...welawakata thaniyen andenawa yako, rata ninden eka parama nagitala hitha hitha innawa prashna gana...api itin society ekata pennane nane bnz lokuwata..eka nisa un hithanne apita okkoma thiyenawa kiyala...

    Mata godak kela une ikmanata diyunu wenna gihin..

    Dan nam poddak goda yai kiyala hitha yatin idea ekak thiyenawa...balamuko...

    Mama karanne Exports bnz patan gattaa kaale mama kaapu kattata okkoma daala duwagena gedara yanna hithna...ehema kattak kanna set une..dan nam smooth yanwa...balamu...goda giyoth goda..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උබ බිස්නස් කරනවද බන් .....:D:D:D:D

    රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් අදිනවා A-Z තනියම .රිසර්‍රච් වල ඉතින් ටෙක්නිකල් ෆේලියර්ස් අනිවා.බිස්නස් එකෙන් ඉන්කම් එකක් නෑ අවුරුදු 3ක් තිස්සේ. හැබැයි නියම වැඩේ මට චැලේන්ජ් එන්ඩ එන්ඩ ආසයි.මෝල්ඩ් 7ක් හැදුව .7 ම ෆේල්. හැබැයි හැම මෝල්ඩ් එකකින්ම ඉම්පෲව්මන්ට්ස්.මම ජීවිතේට මිකැනිකල් ඉන්ජිනියරින්ග්ස් , මෝල්ඩ් ඉන්ජිනියරින්ග් කරල තිබ්බේ නෑ.දැන් ඒව්ගෙත් ගොඩක් කැල්කුලේෂන් පාට්ස් මම තනියම ඉගෙනගෙන මමම කරනවා කොස්ට් එක අඩු කරගන්ඩ.දැන් ජයග්‍රාහී 8 වෙනි මෝල්ඩ් එකේ වැඩ මේ දවස් වල.:)

    කොහොමද අරගත්තු රිස්ක් එක?:D ගොඩක් අය ෆේලියර්ස් වලට බයයි.පිනකටද කරුමෙකටද මම දන්නේ නෑ මම නම් බය නෑ.:Dෆේලියර්ස් අස්සෙන් යනකොට තමයි රහ තියෙන්නේ.ෆේලියර් එකක් ආපුවහම දුකයි.සල්ලි වියදම.කාලය.

    ඒත් ආයේ එක රිසොල්ව් කරන්ඩ ඒක අලුත් ගැම්මක් කරගන්ඩ පුලුවන්.මොකද මම දන්නව මේ ස්ටෙප්ස් එක හරියට පැන්නොත් මේක හදන්ඩ එකෙක් ආයේ මෙහෙ නෑ කියලා.
    හදයි. හැබැයි ඒත් ඒ වෙනකොට මාර්කට් එකට මම එන්ටර් වෙලා ඉවරනේ.එත්කොට කන්ට්‍රෝල් එක මගේ.:P
    පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ.:)
     
    Last edited:

    මට තේරෙනවා.ස්ට්‍රෙස් එක ලේසි නෑ.කන්දක් නැග්ගොත් පල්ලමක් කියලා හිතාගෙන අදින එකයි තියෙන්නේ.
    මොනවද උඹ එක්ස්පෝට් කරන්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    danui therune wade.
    mata danata orders thiyenne baby frocks walata nisa mama oluwe thiyan hitiye baby frocks witharai.
    kiyanna lajjai man gawa oya machine 4ma thiyenawa :(
    ඔයා කරන දේ දිගටම කරගෙන යන්න. වෙන වෙන ඇදුම් දැන්ම මහන්න යන්න එපා. ඔයාට දැනට ටිකක් හරි ආදායමක් එන හරි ගිය දෙයින් නිපුණත්වයක් ලබල නැත්නම් කොහොමද අලුත් දෙයකින් එකපාරටම ලාබ ලබන්නෙ. ඒ නිසා ඔක්කොම බදා ගත්තොත් වෙන්නෙ ඔක්කොම නැති වෙන එකයි.

    දැනට මහන ඇදුම අඩු කාලයකින් මහන්න බලන්න. හැබැයි කොලිටි ප්‍රයෝරට්‍රයිස් කරන්න. ඒ කියන්නෙ කොලිටි එක දශමෙකින් වත් අඩු නොකර යන කාලය අඩු කරන්න බලන්න. එක එක විදියෙ දේවල් ට්‍රයි කරල කාලෙ අඩු කරන්න බලන්න. එකවර කෑලි 10ක් මහනව වගේ. ඕක නිපුනත්වයක් ලබනව කියන්නෙ අපේ මොලෙන් නැතුව මසල් එකට ඔය මහන වැඩේ යනව. මසල් ට්‍රේනිග් එක හරහා මහන වැඩේ වේගෙන් සිද්ධ වෙනව.

    ඊට පස්සෙ වෙන ඇදුම් වලට යන්න. එත්කොට කලින් වර්ගෙ ඕඩර් එකක් ආවත් ඔයා හිර වෙන්නෙ නෑ,

    dawas 2k giya. eka eka dewal kiyanawa. palaweni dawase giyama wednesday dawasaka enna kiwwa.
    Wednesday giyama sample balana kena rata gihin kiwwa :(

    ඉතින් එක තමා උත්තරේ nolimit මුස්ලිම් නේ. සිංහල අයට දෙන්නැ අවස්ථාව.........
    මේව බොරු බන්. අපේ උන් හදා ගත්ත ඒව. අපි මුස්ලිම් තැන් කීයාට බිස්නස් කරල තියෙනවද.. එහෙම එකක් නෑ.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Business nam itin katha karalama wadak na bnz..mama kana katta danne mamama witharai...welawakata thaniyen andenawa yako, rata ninden eka parama nagitala hitha hitha innawa prashna gana...api itin society ekata pennane nane bnz lokuwata..eka nisa un hithanne apita okkoma thiyenawa kiyala...

    Mata godak kela une ikmanata diyunu wenna gihin..

    Dan nam poddak goda yai kiyala hitha yatin idea ekak thiyenawa...balamuko...

    Mama karanne Exports bnz patan gattaa kaale mama kaapu kattata okkoma daala duwagena gedara yanna hithna...ehema kattak kanna set une..dan nam smooth yanwa...balamu...goda giyoth goda..
    Aza අඩෙ උබෙ profile එකද. උබ බය වෙන්න එපා කොහොමත් උබ ගොඩ යනව. පොඩ්ඩක් පරිස්සමින් අඩුපාඩු හොයල වැඩ කරහන්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    රිසර්ච් ප්‍රොජෙක්ට් එකක් අදිනවා A-Z තනියම .රිසර්‍රච් වල ඉතින් ටෙක්නිකල් ෆේලියර්ස් අනිවා.බිස්නස් එකෙන් ඉන්කම් එකක් නෑ අවුරුදු 3ක් තිස්සේ. හැබැයි නියම වැඩේ මට චැලේන්ජ් එන්ඩ එන්ඩ ආසයි.මෝල්ඩ් 7ක් හැදුව .7 ම ෆේල්. හැබැයි හැම මෝල්ඩ් එකකින්ම ඉම්පෲව්මන්ට්ස්.මම ජීවිතේට මිකැනිකල් ඉන්ජිනියරින්ග්ස් , මෝල්ඩ් ඉන්ජිනියරින්ග් කරල තිබ්බේ නෑ.දැන් ඒව්ගෙත් ගොඩක් කැල්කුලේෂන් පාට්ස් මම තනියම ඉගෙනගෙන මමම කරනවා කොස්ට් එක අඩු කරගන්ඩ.දැන් ජයග්‍රාහී 8 වෙනි මෝල්ඩ් එකේ වැඩ මේ දවස් වල.:)

    කොහොමද අරගත්තු රිස්ක් එක?:D ගොඩක් අය ෆේලියර්ස් වලට බයයි.පිනකටද කරුමෙකටද මම දන්නේ නෑ මම නම් බය නෑ.:Dෆේලියර්ස් අස්සෙන් යනකොට තමයි රහ තියෙන්නේ.ෆේලියර් එකක් ආපුවහම දුකයි.සල්ලි වියදම.කාලය.

    ඒත් ආයේ එක රිසොල්ව් කරන්ඩ ඒක අලුත් ගැම්මක් කරගන්ඩ පුලුවන්.මොකද මම දන්නව මේ ස්ටෙප්ස් එක හරියට පැන්නොත් මේක හදන්ඩ එකෙක් ආයේ මෙහෙ නෑ කියලා.
    හදයි. හැබැයි ඒත් ඒ වෙනකොට මාර්කට් එකට මම එන්ටර් වෙලා ඉවරනේ.එත්කොට කන්ට්‍රෝල් එක මගේ.:P
    පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ.:)

    උබ ගියපු දුර මමවත් තාම ගිහිල්ලා නැ පටන් ගත්ත විතරයි. සිරාවට ඉක්මනටම සාර්ථක තැනකට එයි මචො. උනන්දුව කැපවිම තියනවනම් හිනෙ හැබැ වෙයි ඉක්මනටම. :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,719
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිස්නස් කරද්දි ශක්ති සංස්ථති නියමය අනුගමනය කරපල්ලා. එතකොට කොහොමටවත් වරදින්නේ නෑ!

    ඒ වගේම පල්ලෙහා තියෙන resources මේ විදිහට පාවිච්චි කලොත් නය නොවී ගොඩ යන්න පුළුවන්! :yes:

    1 - දැනුම - 25%

    2 - හැකියාව - 25%

    3 - අත්දැකීම් - 20%

    4 - උත්සහය සහ මන්සිය - 25%

    5 - මුදල් - 5%
     
    • Like
    Reactions: Elaaz