In near future

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    We might get these in near future

    178491427_578551600214223_7911474835186469221_n.jpg


    නාකපුකා නොහොත් උන්මත්තක චීනා ගේ අවධානය පිණිසයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    අපේ මෑතක ඉන්න/හිටපු නායකයන්ට බැරි උනාට මොලේ තියන මිනිහෙක් හිටියා නම් චීනේ අල්ලන් නියම ගේමක් ගහනවා.
    JR ලංකාවේ යුද්දේට ඉන්දියන් හමුදාව දම්මලා එක ඉවර කරන්ඩ ප්ලෑන් කරපු මිනිහෙක්.
    (දාස වැඩේ කෑවේ නැත්තම් අපි ඉපදෙනකොට යුද්දයක් නැ)
     
    • Haha
    Reactions: Mohowk

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,127
    6,263
    113
    රවී කරුණානායකට පුකේ අරිමු.
    the culprit of the century !

    අපේ මෑතක ඉන්න/හිටපු නායකයන්ට බැරි උනාට මොලේ තියන මිනිහෙක් හිටියා නම් චීනේ අල්ලන් නියම ගේමක් ගහනවා.
    JR ලංකාවේ යුද්දේට ඉන්දියන් හමුදාව දම්මලා එක ඉවර කරන්ඩ ප්ලෑන් කරපු මිනිහෙක්.
    (දාස වැඩේ කෑවේ නැත්තම් අපි ඉපදෙනකොට යුද්දයක් නැ)
    None of the political party did any good to the nation, relative to other nations in the world.
    ------ Post added on May 1, 2021 at 9:58 AM
     
    Last edited:
    • Like
    Reactions: Candid-B

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    පදු සුද්දන්ගෙ ශුක්‍රානුවන්ගේ බිල්ලෝ මැවීම්..ලොල්
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පදු සුද්දන්ගෙ ශුක්‍රානුවන්ගේ බිල්ලෝ මැවීම්..ලොල්

    අර කැලේ පැන්න මිනිහා තාම අල්ල ගන්න බැරි වුනාද මචන්? :rolleyes:

    :shocked: :shocked: :shocked:කැලේකට පැනල දුවලා..දන්නවනම් කියපල්ලා මූ ගැන..අායෙත් අරුන් රටට කෙලවන්න හදනව වගේ..මේ පාර බෞද්ධයෝ වෙන්න ඕන ටාගට් ඵක..



    https://elakiri.com/threads/අඩෝ‍-...ක්-දාගෙන-නාඳුනන-ඵකෙක්-පන්සලකට-රිංගලා.1984088/