Inbox එක Spam වලින් පිරිලාද - 10Min Emails

Capricorn-L

Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Inbox එක Spam වලින් පිරිලාද - 10Min Emails

    මුළින්ම කියන්න ඕන, මේ ගැන ගොඩක් අය දන්නවා ඇති.. දන්නවානම් බුම්ප් එකක් දාලා යන්න දන්නේ නැති අයට බලන්න

    මේකයි අද ටියුට් එක,

    ඔයාලා ගොඩක් වෙබ් සයිට් වල රෙජිස්ටර් වෙද්දි අපේ email එක ඉල්ලනවා. අපි ඉතින් අපේ email දිලා register උනාම දවස් දෙක, තුනකින් නාන්න spam emails එනවානේ..

    ඉතිං අන්න එකෙන් බේරෙන්න තමයි අද කියලා දෙන්න යන්නේ...

    අපිට පුලුවන් ඕනේනම් temporary email address එකක් අරගෙන වැඩේ කරගන්න. එතකොට අපේ inbox පිරෙන්නෙත් නැ.. මොකුත් නැ..

    ඒත් කොහොමද මේක කරන්නේ :oo:

    මේක කරන්න අපිට ගොඩක් සයිට්ස් තියෙනවා. ඒත් අද කියන්න යන්නේ ලොකේ හොඳම temporary email service එක ගැනයි..

    10MinuteMail


    10minutemail.gif


    මුලින්ම මේ සයිට් එකට ගියාම email address එකක් දැකගන්න පුලුවන්

    ඒක තමයි ඔයාගේ temporary email address එක.. ඕක දිලා ඕනේ සයිට් එකක register වෙන්න

    හැබැයි විනාඩි 10න් වැඩේ කරගන්න ඕන.. ඕනේනම් වැඩිපුර විනාඩි 10කුත් ඉල්ලගන්න පුලුවන්

    ඉතිං ඔයාලාට වැදගත් උනානම් රෙප්++, කොමේන්ට්, බුම්ප් එකක් දාලාම යන්න :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Ela..!
    You must spread some Reputation around before giving it to Capricorn-L again