Incest පොළොන්නරුව

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    ගම් වල ඉන්න වේසාවොගෙ වැඩ

    සුද්දා ආවෙ නැත්තන් තොපිලටත් තාත්ත එක්ක පවුල් කන්න වෙන්නෙ තාම. 2500 හෙල යක්කුන්ගෙ සංස්කෘතිය බොලව්

    සුද්දා ආවෙ නැත්තන් තොපිලටත් තාත්ත එක්ක පවුල් කන්න වෙන්නෙ තාම. 2500 හෙල යක්කුන්ගෙ සංස්කෘතිය බොලව්
    සුද්දො ආවෙ නැත්තම් මේක තිරිසන් ගොත්‍රික රටක් වෙනවා
    ------ Post added on Dec 24, 2021 at 10:00 PM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ගම් වල ඉන්න වේසාවොගෙ වැඩ

    සුද්දො ආවෙ නැත්තම් මේක තිරිසන් ගොත්‍රික රටක් වෙනවා
    ------ Post added on Dec 24, 2021 at 10:00 PM
    අපි කොච්චර කිව්වත් මොන බුද්දාගම ඇදහුවත් ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෝත්‍රික විදියට. ගම්මුලාදෑනියා ගෙදර වැඩ කරන ගෑනිව බඩ කරනවා ඒකට එරෙහිව මිනිහටවත් මුකුත් කරන්න බෑ ඉතින් ඌ අනුන්ගෙ ලමයින්ට තමන්ගෙ නම දෙනවා. එක්කො ගෑනි මිනිස්සු හතර පහක් එක්ක දීග කනව එක ගෙදර.
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කරා ම හෑයියා ලු
    ඔහොම කරල මහා හෙළ ජාන වද වෙලා ම අංග විකල වෙලා ම යන්න ඕනෙ. අනේ සාධු.....😅
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ow eeka aththa, naththan ade karanna kuburu kaala denne na.
    thawa akkawa bendama auruddk withara giyaama yaddi nangitath baba hambenawa arugenma

    that fellow Anuradha also in that area මීගමුව :rolleyes:
    anurada incest da?
    සමලිංගික අයිතිවාසිකම් ගැන කතා කරා ම හෑයියා ලු
    ඔහොම කරල මහා හෙළ ජාන වද වෙලා ම අංග විකල වෙලා ම යන්න ඕනෙ. අනේ සාධු.....😅
    oyata Message ekak demma masekta withara kalin reply nane
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ 2021 අවුරුද්දෙ වැඩියෙන්ම හිරු දෙරන ITN බලල තියෙන්නෙ පොලොන්නරුවෙ උන්දැලලු.
    ITNඑකේ ඌය්යා ඌයියා පෙන්නූ දාට පස්සෙලු ගෙවල්වල හරිම කරදර😁
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    ow eeka aththa, naththan ade karanna kuburu kaala denne na.
    thawa akkawa bendama auruddk withara giyaama yaddi nangitath baba hambenawa arugenma

    anurada incest da?

    oyata Message ekak demma masekta withara kalin reply nane
    මට අවශ්‍යතාවයක් නෑ කොල්ලො එක්ක මැසේජ් කරන්න
    හායි හූයි ගාගෙන එන අය එන්නෙ මොකට ද කියල දන්නවා 😅
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    එකම grp/tribe එකක් ඇතුලෙ අවුරුදු ගානක් තිස්සෙ reproduction වෙද්දි ඒක ඇතුලෙ හැදෙන ජාන විකෘතීන් දිගටම ආරක්ෂා වෙනවා.. ඒවා සමහරවිට survival එකට හොද වෙන්නත් පුලුවන්. හැබැයි හුගක් වෙලාවට නරකට තමයි හිටෙන්නෙ. Meka gana sinhala vid ekak tibba.
     
    KLRahul

    Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه

    (y)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එකම grp/tribe එකක් ඇතුලෙ අවුරුදු ගානක් තිස්සෙ reproduction වෙද්දි ඒක ඇතුලෙ හැදෙන ජාන විකෘතීන් දිගටම ආරක්ෂා වෙනවා.. ඒවා සමහරවිට survival එකට හොද වෙන්නත් පුලුවන්. හැබැයි හුගක් වෙලාවට නරකට තමයි හිටෙන්නෙ. Meka gana sinhala vid ekak tibba.

    ballo puso wenas wenne naththe ai ban
    un incest krnwane
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Dan ethakota lankawe hodatama karanne Homagamai Polonnaruwai da😄
    Practical walin Polonnaruwa number 1.
    Homagama show eka witarai
     
    KLRahul

    Well-known member
  • Dec 3, 2021
    361
    392
    93
    بنثارا جانجن إيه

    ලේ ඥාතී විවාහ කියන තරම්ම නරකද?​

    Join with us click hereDecember 25, 2021
    af560b43a75b358f15fa8.jpg

    එංගලන්තයේ වික්ටෝරියා රැජිණ, චාල්ස් ඩාවින් සහ ඇල්බට් අයින්ස්ටයින් කියන මේ තුන් දෙනාගේම එක සමානකමක් තියෙනවා.
    ඒක මොකද්ද කියලා දන්නවද?
    මේ තුන් දෙනාම විවාහ වුනේ එයාලගේ ලේ ඥාතින් එක්ක.

    දෙමාපියන්ගේ සහෝදර, සහෝදරියන්ගේ ළමයි (cousin) තමයි සාමාන්‍යයෙන් ලේ ඥාතීන් කියලා කියන්නේ.
    .
    .
    📌 ලේ ඥාතීන් අතර වෙන විවාහ ඔය කියන තරම්ම නරකද?

    + ඔව්.

    ඒ වගේ දෙන්නෙක් විවාහ වුනොත් ඒ පරම්පරාවේ තියෙන නිලීන රෝග උපදින දරුවන්ට බලපාන්න පුළුවන්.
    Autosomal recessive කියලා ඉංග්‍රීසි වලින් කියන නිලීන ජාන හරහා ඇති වෙන ජානගත රෝග මේ හින්දා වෙන්න පුළුවන්.

    අපි ටිකක් මේ නිලීන රෝග කතාව සරලව තේරුම් ගමු.👇

    ▶ ලේ ඥාතීන් අතර විවාහයක් උනාම වැඩේ තියෙන්නේ, තමන්ට ජානගත රෝගයක් නැතත්, තමන්ගේ විවාහයෙන් හම්බෙන ළමයින්ට ජානගත රෝගයක් උරුම වෙන්න පුළුවන්.
    තමන්ගේ ඇඟේ මතු වෙලා නැති රෝගයක් වුනත් දරුවන්ට හැදෙන්නේ පුළුවන්.

    ඒක වෙන්නේ මෙහෙමයි.

    ▶ තමන්ට ජානගත රෝගයක් හැදෙන්න නම් ඒ රෝගය හදවන්න පුළුවන් ජාන සෙට් 2 ක්ම ඔයාගේ ඇඟේ තියෙන්න ඕනා. හැබැයි ඔයාගේ ඇඟේ තියෙන්නේ රෝගය හදවන්න පුළුවන් ජාන සෙට් 1 යි නම්, ඔයාට ඒ රෝගය මතු වෙන්නේ නැහැ.

    අපි හිතමු ඔයා විවාහ වෙන්න ඉන්න ලේ ඥාතී කෙනාගේ ඇඟේත් මේ රෝගය හැදෙන්න පුළුවන් ජාන සෙට් 1ක් තියෙනවා. එයාගේ ඇඟේ ත් තියෙන්නේත් රෝගය හදවන්න පුළුවන් ජාන සෙට් 1ක් විතරක් හින්දා එයාටත් ඒ රෝගය මතු වෙන්නේ නැහැ.

    ▶ මේ වගේ වෙලාවක ඔයාලා දෙන්නම වාහකයෝ. හැබැයි ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒ රෝගය මතු වෙලා නැහැ. සරලවම නිලීන රෝග කියන්නේ ඕක තමයි.
    .
    .
    📌 නිලීන රෝග මතු වෙන්නේ මොන වෙලාවටද?

    ▶ ලේ ඥාති දෙන්නගෙම ඇඟේ ජානගත රෝගයක් හදවන්න පුළුවන් ජාන සෙට් 1 ගානේ තිබ්බොත් එයාලට ලැබෙන්න ඉන්න දරුවට රෝගයක් හදවන්න පුළුවන් ජාන සෙට් 2ම උරුම වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ලේ ඥාති දෙන්නගෙම ඇඟේ නැති රෝගයක් උනත් දරුවට හැදෙන්න පුළුවන්.

    ලේ ඥාතී කම ළඟ වෙන තරමට දරුවට මේ විදියේ රෝග ඇති වීමේ අවදානම වැඩි වෙනවා.
    .
    .
    📌නිලීන රෝග මතු වෙන්නේ ලේ ඥාතී විවාහ වලදී විතරද?

    + නැහැ.

    මේක කියෙව්වම ඔයාට සමහර විට හිතෙන්න ඇති ඉතින් මේ වැඩේ වෙන්න ලේ ඥාතීන් දෙන්නක් වෙන්නම ඕනා නෑ. රෝගයක් හදවන්න පුළුවන් ජාන සෙට් තියෙන සාමාන්‍ය දෙන්නෙක් විවාහ වෙලා ළමයි හැදුවත් ඕක වෙන්න පුළුවන්නේ කියලා.

    ඔව්.. ලේ ඥාතී නොවෙන විවාහයකින් ලැබෙන දරුවෙක්ටත් මේ දේ වෙන්න පුළුවන්, ඒත් එහෙම වෙන්න පුළුවන් අවදානම ලේ ඥාතීන්ගේ විවාහයකින් ලැබෙන දරුවෙක් රෝගී වීමට වඩා ගොඩක් අඩුයි.
    මොකද ලේ ඥාතීන්ගේ ජාන සමාන වෙන්න වැඩි ඉඩක් තියෙන හින්දා..
    .
    .
    📌හැම ලේ ඥාතීන්ගේ විවාහයකදිම මේ දේ ළමයින්ට වෙනවද?

    + නැහැ... හැමෝටම ඒක වෙන්නේ නැහැ.

    මොකද ජානගත රෝගයක් හදවන්න පුළුවන් ජාන සෙට් එකක් ඔයාගේ ඇඟේ තිබ්බට ඔයා විවාහ වෙන ලේ ඥාතී කෙනාගේ ඇඟේ ජානගත රෝගයක් හදවන්න පුළුවන් ජාන සෙට් නැත්නම් දරුවන්ට ජානගත රෝගයක් උරුම වීමේ අවදානමක් නැහැ.

    මේ උඩ කිව්ව දේට අමතරව දරු උපත් වල සංකුලතා birth effects, අංගවිකල දරුවන් බිහි වීම, තැලසීමියා වගේ රෝග මේ වගේ විවාහ නිසා වෙන්න පුළුවන්.

    📌 ලේ ඥාති දෙන්නෙක් විවාහ වෙන්න එපාද?

    ජාන පරීක්ෂණයක් කරලා ඉස්සරහට ඇති වෙන්න පුළුවන් රෝග මොනාද කියලා කලින් දැන ගන්න පුළුවන්. හැබැයි 100% ක්ම ඇති වෙන්න පුළුවන් රෝග දැන ගන්න තරම් පහසුකම් ලංකාවේ දැනට නැහැ. සමහර රෝග ගැන විතරයි දැනට ලංකාවේ තියෙන දේවල් වලින් අවබෝධයක් ගන්න පුළුවන්.

    කවුරු හරි කෙනෙක්ට ඒ ගැන පරීක්ෂාවක් කරගෙන වැඩි දුර විස්තර දැන ගන්න ඕනා නම් Genetic counseling , ජානගත රෝග සම්බන්ධ උපදේශන සේවාවකට යොමු වෙලා ඒ ගැන කතා කර ගන්න පුළුවන්.
    ඒත් හැම දෙයක් ගැනම දැන ගන්න විදියක් නැති එක තමයි ප්‍රශ්නය.

    ඒ හින්දා ලේ ඥාතීන් අතර වෙන විවාහ ගැන විද්‍යාත්මකව දෙයක් කිව්වොත් ඒ දේවල් එච්චර සුදුසු නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ.

    මේ දැනුම අනිත් අය එක්කත් share කරන්න.✅

    #XeducationSL
    bb1e099c9f16860a57280.jpg

    8511c97013241537bd89d.jpg

    190ee45af6b355a09f9c4.jpg
     
    • Like
    Reactions: Forrest_Gump