incognito වලින් විතරක් ලෝඩ් වෙන බ්‍රව්සර් නැද්ද...

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම බෙනා;21853063 said:
    මේක හොඳයි,ඒත් පෙලක් දේවල් ඕනි වෙනවනේ.. :( මම මේ වෙබ් එකක් ගහනවා බන්...කලින් css cache හිටියම මහ වදයක්, .css එක edit කලත් පරන ඒවන් තමා ලෝඩ් වෙන්නේ :growl:

    Revision කරපන් කුකුලෝ
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,671
    113
    මම බෙනා;21853063 said:
    මේක හොඳයි,ඒත් පෙලක් දේවල් ඕනි වෙනවනේ.. :( මම මේ වෙබ් එකක් ගහනවා බන්...කලින් css cache හිටියම මහ වදයක්, .css එක edit කලත් පරන ඒවන් තමා ලෝඩ් වෙන්නේ :growl:

    Ado mata ohoma prashnayak welama nane. Uba monagenda web eka karanne.
     
    • Like
    Reactions: මම බෙනා

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Chrome එකේ නම් shortcut එකේ properties ගිහින්
    target කියන එකේ අන්තිමට space එකක් තියල -incognito කියල ගහල ok කරපං..
    ඒ shortcut එකෙන් open කරන හැම වෙලාවේම incognito විදියට එන්නෙ එතකොට..

    Me widiyata shortcut ekak hadagena eka desktop ekata daganin.
    Eka Lesiyi bn. Math karanne ehemayi. :D
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Ado mata ohoma prashnayak welama nane. Uba monagenda web eka karanne.

    එහෙම වෙනවා මචන් සාමාන්‍යන් ලොකු ෆයිල් වල පොඩි පොඩි එඩිට් කලාම,මටනම් ඕනි තරම් සෙට් වෙලා තියේ..උඹ වෙන්නෙ නැති වෙන්ඩ මොකක් හරි ඔප්ෂන් එකක් ඇක්ටිව් කරලද දන්නෙ නෑ... :rolleyes:

    කරන්නෙ නම් E-commerce ඇප්ලිකේශන් එකක් :)
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    deep web link ekak set wela click unot waradila ehema? ? :confused:

    බය වෙන්න එපා බන්.
    උබ deep link එකක් click කරොත් එක load වෙන්න පැය ගානක් යනවා.
    එහෙම ගිහිල්ලත් හුගක් වෙලාවට එන්නේ address වැරදියි, නැත්නම් වෙන මොකක්හරි error එකක්.
    ඔය ඔක්කොම නැතුව සයිට් එකක් load වෙන්නේ බොහොම කලාතුරකින්.
    එක නිසා බය වෙන්න එපා.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    බය වෙන්න එපා බන්.
    උබ deep link එකක් click කරොත් එක load වෙන්න පැය ගානක් යනවා.
    එහෙම ගිහිල්ලත් හුගක් වෙලාවට එන්නේ address වැරදියි, නැත්නම් වෙන මොකක්හරි error එකක්.
    ඔය ඔක්කොම නැතුව සයිට් එකක් load වෙන්නේ බොහොම කලාතුරකින්.
    එක නිසා බය වෙන්න එපා.

    deep link කියන්නෙ මොකක්ද බන්..ටෝර් එකේ එන සීන් එකක්ද :sorry:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    img_594050074e109.png
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,671
    113
    මම බෙනා;21855190 said:
    එහෙම වෙනවා මචන් සාමාන්‍යන් ලොකු ෆයිල් වල පොඩි පොඩි එඩිට් කලාම,මටනම් ඕනි තරම් සෙට් වෙලා තියේ..උඹ වෙන්නෙ නැති වෙන්ඩ මොකක් හරි ඔප්ෂන් එකක් ඇක්ටිව් කරලද දන්නෙ නෑ... :rolleyes:

    කරන්නෙ නම් E-commerce ඇප්ලිකේශන් එකක් :)

    මම මචං Gulp දාගන Development කරන්නේ. ගොඩක් වෙලාවට ඒ නිසා වෙන්න ඇති. ඉස්සර නං එහෙම උනා වගේ යන්තං මතකයක් තියනවා. ඒ වෙලාවට ඉතිං Ctrl+F5 තමා :D දැන් නං අවුරුදු ගාණකින්ක ඔය වගේ සීන් එකක් වෙලා නෑ