මම බෙනා;21853063 said:මේක හොඳයි,ඒත් පෙලක් දේවල් ඕනි වෙනවනේ..මම මේ වෙබ් එකක් ගහනවා බන්...කලින් css cache හිටියම මහ වදයක්, .css එක edit කලත් පරන ඒවන් තමා ලෝඩ් වෙන්නේ
Revision කරපන් කුකුලෝ

Chrome එකේ නම් shortcut එකේ properties ගිහින්
target කියන එකේ අන්තිමට space එකක් තියල -incognito කියල ගහල ok කරපං..
ඒ shortcut එකෙන් open කරන හැම වෙලාවේම incognito විදියට එන්නෙ එතකොට..

Me widiyata shortcut ekak hadagena eka desktop ekata daganin.
Eka Lesiyi bn. Math karanne ehemayi.![]()

Ado mata ohoma prashnayak welama nane. Uba monagenda web eka karanne.

Click and Clean app eka daganin chrome/ff walata.. auto clear wenawa coockies arawa mewa broweser eka wahaddi. oni nm awashaya coockies whitelist akrannath puluwan.
nathnm Chromium based Browser ekak daganin. Chrome Clone ekak,
Torch browser, brave Browser wage

B U M P
bump
Use tor![]()

Tor ??
Use tor![]()
deep web link ekak set wela click unot waradila ehema? ?![]()
බය වෙන්න එපා බන්.
උබ deep link එකක් click කරොත් එක load වෙන්න පැය ගානක් යනවා.
එහෙම ගිහිල්ලත් හුගක් වෙලාවට එන්නේ address වැරදියි, නැත්නම් වෙන මොකක්හරි error එකක්.
ඔය ඔක්කොම නැතුව සයිට් එකක් load වෙන්නේ බොහොම කලාතුරකින්.
එක නිසා බය වෙන්න එපා.

මම බෙනා;21855190 said:එහෙම වෙනවා මචන් සාමාන්‍යන් ලොකු ෆයිල් වල පොඩි පොඩි එඩිට් කලාම,මටනම් ඕනි තරම් සෙට් වෙලා තියේ..උඹ වෙන්නෙ නැති වෙන්ඩ මොකක් හරි ඔප්ෂන් එකක් ඇක්ටිව් කරලද දන්නෙ නෑ...
කරන්නෙ නම් E-commerce ඇප්ලිකේශන් එකක්![]()
දැන් නං අවුරුදු ගාණකින්ක ඔය වගේ සීන් එකක් වෙලා නෑ