incomeTAX casual and non-recurring

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    http://www.ird.gov.lk/en/Type of Taxes/SitePages/Income Tax.aspx?menuid=1201

    Other Income
    A person’s income from other sources for a year of assessment is the person’s gains and profits from any source of any kind, however does not include profits of a casual and non-recurring nature.

    කාට හරි පුලුවන්ද මේ තියෙන දේ පැහැදිලි කරන්න

    non-recurring වලට tax නැත්නම් , මම මොනවහරි දෙයක් වික්කත් (දිගටම විකුනන්නේ නැති දෙයක්) tax නැද්ද ?

    නැත්නම් යාලුවෙක් ගෙන් ලක්ෂ 100ක් විතර ඉල්ලා ගත්තොත් එකත් non-recurring casual එකක් ද ?

    පැහැදිලි කරන්න ප්ලීස්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ කියන්නේ බන් උබට ලොතරැයියක් අදුනොත්, මාමා නැන්දා මැරිලා එකපාර බුදලයක් අවොත් වගේ ජිවිතේ එක පාරක් අහබු ලෙස හම්බවෙන දනය..