Incomming call ringing

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    යාලුවනේ මගේගාව තියෙනවා Android phone එකක් සහ Nokia Symbion S60 Phone එකක් දෙකේම Blue tooth තියෙනවා phone දෙකම එක ළඟ නිතරම තියෙන්නේ Android phone එකට call එකක් අවම Symbion Phone එකෙත් rings යන විදියට හදන්න පුලුවන්ද?answer කරන එක නම් android phone එකෙන් කරන්න උනාට ප්‍රශ්නයක් නැ...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,020
    113
    Android phone එක Nokia Symbion S60 Phone එකට ඩයිවර්ට් කරපන් එතකොටහරි...
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Android phone එක Nokia Symbion S60 Phone එකට ඩයිවර්ට් කරපන් එතකොටහරි...

    මූට දෙකේම ඇහෙන්න ඕනය කියන්නේ :no:
    android එකයි symbian එකකයි හොදියි බෝල්ට් ඇණයි වගේ බං :eek:
    ​
    ​
    ​
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කණගාටුයි ඔබට අවශ්‍ය මෙම පසුකම තවම සොයාගෙන නැත.:shocked::shocked:
    කරුණාකර dual sim phone 1 ගන්න.