PVT LTD එකක් රෙජිස්ටර් කරපන්
ඒ ඇරෙන්න වෙන ක්රමයක් නැහැ. එතකොට බිස්නස් එකේ සල්ලි උඹට ගන්න විදියක් ඕන වෙනවා, ඒක ගන්න වෙන්නෙ සැලරියක් විදියට එතකොට ඒක මාසෙට 1.50 ට වඩා වැඩි නං ටැක්ස් ගෙවන්න වෙනවා
නමුත් වාහන වගේ දේවල් සහ ඒවට යන තෙල් වියදම් බිස්නස් එකෙන් ගෙවන්න පුලුවන්. අතට 1.50ට වඩා ගන්න එක තමයි අමාරු ගෙදර දෙතුන්දෙනෙක් employees ලා කරලා ගන්න වෙන්නෙ
බිස්නස් එකක් නැතිව කෙලින්ම තනි පුදගලයෙක් නං මොනවත් අඩු කරන්න බැහැ, සේරම ආදායම ටැක්ස් වෙනවා (ඉන්න slab එක අනුව). Contractor ද. Freelancer ද ඒව අදාල නැහැ