.::::India VS Australia ::::.

ඉන්දියාවද , ඕස්ට&#3530

  • India

    Votes: 78 44.8%
  • Australia

    Votes: 96 55.2%

  • Total voters
    174

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    India vs AUS quta final match eken kauru win karath apita semi waladi set wenne SA or NZ , final ekedi thmai ithin me team 2 set unoth set wenne
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොනව වුනත් මම කැමති ඉන්දියාව දිනනවට...........
    සහෝදර රටනේ..........
    අපි ආසියාතිකයොනේ.............
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    This is the match chart, so SL has a good chance to go to Finals. India,Pakistan and Australia play in one group, so only one of them will come to Final, most probably Australia.

    jj-2.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැං මෙහෙමයි
    ඕස්ට්‍රේලියාව අපිට බයයි අපි ඕස්ට්‍රේලියාවට බයයි
    ඒක නිසා මැච් එක හොට්
    පකිස්තානෙ ගත්තොත්
    පකිස්තානෙ අපිට බයත් නෑ අපි පකිස්තානෙට බයත් නෑ
    ඒ මැච් එකත් හොට්
    ඉංදියාව ගත්තොත්
    ඉංදියාව අපිට බයයි අපි ඉංදියාවට බය නෑ
    ඒ නිසා අපිට මේක දිනන්න පුලුවං
    ඒ අනුව මේ මැච් එකෙන් ඕස්ට්‍රේලියාව පැරදිල පස්සෙ ලංකාව අතිං ඉංදියාව කනව දකින එකයි මගේ පැතුම:D
     

    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    මුන් දෙගොල්ලොම එලවල දාන්න විදිහක් නැද්ද.. ඉන්දියාව මෙක දිනුවත් පකිස්ථාන් කාරයොත් එක්ක සෙමි ගහන්න වෙන්නේ.. එතනිනුත් චොර ටීම් එකක් කැපෙනවා :D:D:D
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මුන් දෙගොල්ලොම එලවල දාන්න විදිහක් නැද්ද.. ඉන්දියාව මෙක දිනුවත් පකිස්ථාන් කාරයොත් එක්ක සෙමි ගහන්න වෙන්නේ.. එතනිනුත් චොර ටීම් එකක් කැපෙනවා :D:D:D

    :D:D:D

    එලම තමයි.... සන්තෝසෙ බෑරුවා.... :rofl:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    AUS team eka win karala final wage awoth inida team ekata wada final ekedi AUS team eka parada karana eka lesi

    ඔව්... ගෙදර වාසිය කාටවත් නෑති නිසා හොදයි එතකොට..
    අනික final එකේ aus සෙට් උනොත් ගිය පාර අතේ බෝලයක් දාගෙන ගහපු එකේ පලිය ගන්න පුලුවන්.. :angry:
     

    parth

    Member
    Jul 5, 2007
    87
    1
    0
    මමත් ඉන්දියාව කනව නම් කැමතියි! ඒත් උන්ට ගෙවල් වල යන්න පුලුවන් වෙයිද දන්නෑ!!!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:ausies should fuck indians again........

    then it will be holi again in india
    ha ha ha ha ha ha ha:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මුන් දෙගොල්ලොම එලවල දාන්න විදිහක් නැද්ද.. ඉන්දියාව මෙක දිනුවත් පකිස්ථාන් කාරයොත් එක්ක සෙමි ගහන්න වෙන්නේ.. එතනිනුත් චොර ටීම් එකක් කැපෙනවා :D:D:D

    :P pata ne ban