India Vs Pakistan

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම මේ ඉන්දීය පකිස්තාන් වලිය දැන් මොකද තත්වේ ? පහු ගිය ටිකේ නිව්ස් බලන්න තියා නෙට් යන්නත් බැරි උනා .. කවුරු හරි ස්ටොරිය කියන්නකෝ බලන්න .. කොහොමද වලිය පටන් ගත්තේ ? ඇයි පටන් ගත්තේ ? වීඩියෝ එහෙම නැද්ද ? :baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තාම මැච් එක පටන්ගත්ත විතරයි ..

    ඉන්දියන් උන් බැට කරන්නේ ..

    ඕවර් 6 යි 30 විකට් එකයි කෝලිය 0 යි
    :rofl::lol::lol::lol:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මුලින් නිව්ස් බලපන් ගිහින්. හැමදේම අනුන්ගෙන් අහන එක හරි නෑ නේ
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කෝ නෑ නේ .. youtube බැලුව හැම ලබ්බම ඉන්දියන් .. :rolleyes: ලින්ක් එකක් දියන්කෝ
    ගුගල් කරපන්. ඉන්දියා පකිස්‍තන සර්ජිකල් ඇටෑක් කියඅලා
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Kashmir Border eke Inna Indian Solders la 2nnek wa Pakistan wala inna Terror la marala dala.. Ekata Thamai Indian un Iye Return eka dila Tiyenne Oka digatama Giyoth ithin aith hena War ekak tbamai
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,997
    113
    Panadura
    මරුසිරා;20734723 said:
    තාම මැච් එක පටන්ගත්ත විතරයි ..

    ඉන්දියන් උන් බැට කරන්නේ ..

    ඕවර් 6 යි 30 විකට් එකයි කෝලිය 0 යි
    :rofl::lol::lol::lol:

    :rofl: :rofl: :rofl: