P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...

උබ කියන්නෙ මරණ එක හොඳයි කියලද?
ඔහොම මැරුවොත් මිනිස්සු ඉවර වෙලාම යයි.
මානසික ප්‍රශ්ණයක් නිසා මනුස්‍ය ජීවිතයක් උදුරා ගන්න හොඳ නෑ :(
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ubala katha karanne ithin like Sri Lanka is the least democratic country in the world wagene :lol:
    wuneth nathi incidents adagena ke gahawanawa. :lol:
    Indiyawe wechcha deth Lankawe weraddaklu :lol:

    na yako,

    mama kiwwe godak lankawe un oya wadeta kamathi una nisa…

    ehema nathuwa lankawa wena ratawal ekka compare kara nemei..

    exaggeration nathuwa kiyana point eka therum aran reply karapan bn...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි වැරැද්ද (දූෂණය) කලාමයි කියලා කියමු.
    ඒ මනුස්සයගෙ මෙන්ටල් අවුලක් ඒක.
    රෝගී මනුස්සයෙකුට දඬුවම් කරන්න නීති ගේන්ඩෝනා කියලද කියන්නෙ.
    අනේ බං උබට හොඳ රාජාණ්ඩු :frown:

    මන් එකනේ මුලින්ම කිවේ මේ පූල් අමු පොන්න සුත්තෙක් කියලා
    දෙයක් කලොත් ඇයි කොලේ කියලා අහනවා
    නොකලොත් ඇයි කලේ නැත්තේ කියලා අහනවා

    අම්මාගේ වැරද්දක් නෙමේ අනික් පැත්තේ එකාගේ අවුලක්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ සිදුවූ කැලෑ නීතියට විරෝධය.

    ඒ මිනිස්සු වැරදි කරුවන් බවට වෛද්‍ය පරීක්ෂණයකින්වත් ඔප්පු වී නොමැති අවස්ථාවක මරා දැමීම අධම ක්‍රියාවක්.

    ප්‍රචාත්‍රන්තෙට ගිය කලක්

    උන්ම පාපොච්චාරණය කලානම් වෛද්‍ය පරීක්ෂණ වලට කලින් උන් වැරදියි කියල 100%ක් ඔප්පු වෙනවනෙ. එහෙම වෙලාවක ඇරෙන්න මමනම් හිතන්නෙ නෑ සැකයක් විතරක් එක්ක උන්ව මරයි කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ප්‍රජාතන්ත්‍රවාදය නැති කාලේ සමාජය මිට වඩා ගොඩක් අවුල්, පාලන අධිකාරියට ඕන විදියට ඕනෑම දෙයක් කරන්න පුළුවන් … ඒ කාලේ පාලන අධිකාරියෙන් මරල දාපු මිනිස්සු , දුෂණය කරපු ගෑනුන්ගේ කවුන්ට් එකක් දැන් ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් වල වෙන ඒ වගේ දේවල් වල කවුන්ට් එකයි කම්පෙයා කරා නම් තේරෙයි දැන් ලෝකේ කොච්චර හොඳද කියල…

    මොන පාලන ක්‍රමයක් තිබ්බත් අපරාද 100% නැති කරන්න බෑ .. මොකද මිනිස්සු කවදාවත් එක විදියට හිතන්නේ නෑ .. ඉතින් කන්ෆ්ලික්ස්ට්ස් ඇති වෙලා අපරාද වෙනවා … දැනට අත්හදා බලල තියන විදියට හොඳට ක්‍රම තමයි ප්‍රජාතන්ත්‍රවාදය … එක නිසා සමහර විට අපරාදකාරයෝ නිදහස් වෙනවා … නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයක් අහිංසක මිනිස්සු නිරපරාදේ මැරෙන එක නවතිනවා ….දැන් තියන ක්‍රමේ තියන අඩු පාඩුකම් නැති කරන්න නම් කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරරත් ශක්තිමත් කරන එක , නිතිය වඩා ශක්තිමත් කරන එක , වැරදි කරන අය හඳුනාගන්න අවශ්‍ය තියෙන අලුත් තාක්ෂනය යොදා ගන්න එක …. ඒවා නොකර ආයෙත් ගල් යුගයට යන්න හිතනවා නම් ඉතින් කතා කරලා වැඩක් නෑ ..

    ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Ubala katha karanne ithin like Sri Lanka is the least democratic country in the world wagene :lol:
    wuneth nathi incidents adagena ke gahawanawa. :lol:
    Indiyawe wechcha deth Lankawe weraddaklu :lol:

    ඔව් ලංකාවේ ලෝකේ තිබ්බ හොඳම ඩිමොක්‍රොසි තිබ්බ රට ගිය මාසේ 17 වෙන කම්ම.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උන්ම පාපොච්චාරණය කලානම් වෛද්‍ය පරීක්ෂණ වලට කලින් උන් වැරදියි කියල 100%ක් ඔප්පු වෙනවනෙ. එහෙම වෙලාවක ඇරෙන්න මමනම් හිතන්නෙ නෑ සැකයක් විතරක් එක්ක උන්ව මරයි කියල

    උන්ට වඳ දීලා පාපොච්චාරණය කෙරෙව්වා වෙන්නත් පුලුවං.
    සල්ලි දීලා වැරැද්ද බාර ගන්න කිව්වා වෙන්නත් පුලුවං.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මන් එකනේ මුලින්ම කිවේ මේ පූල් අමු පොන්න සුත්තෙක් කියලා
    දෙයක් කලොත් ඇයි කොලේ කියලා අහනවා
    නොකලොත් ඇයි කලේ නැත්තේ කියලා අහනවා

    අම්මාගේ වැරද්දක් නෙමේ අනික් පැත්තේ එකාගේ අවුලක්

    මගේ එක ත්‍රෙඩ් එකක් අල්ලං මම කවුද කියලා තීරණය කරණ උබ ගැන මට බොහොම කණගාටුයි මිත්‍රයා . :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කසුන් උබ මේ ගැන තර්ක කරලා තියනවා නේද මේ සෙට් එක එක්ක . :lol:

    :( ow bn... anthimata polawa palagena yanna hithuna,,,

    kiyana labba ekketa wath therune nane.. :dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    :lol:
    කලින් දාපු ත්‍රෙඩ් වල ඇරියස් කවර් කරන්න එන්නෙ ගොඩක් උන් :dull:

    :yes::lol: mama kiyana point eka adala na..wena personal seen gana loku font ekan dala ( :lol: ,:rofl:) smily godak dala argument eka dinna kiyala hithagena athal ekak ganna witharai unta one
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    ඔව් ලංකාවේ ලෝකේ තිබ්බ හොඳම ඩිමොක්‍රොසි තිබ්බ රට ගිය මාසේ 17 වෙන කම්ම.
    හැබැයි ඩෙමොක්‍රසි වල ප්‍රධාන ලක්ශනය වෙච්ච චන්ද අයිතිය කල්දානවා..පළෑත් සභා චන්දෙ නෑ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :yes::lol: mama kiyana point eka adala na..wena personal seen gana loku font ekan dala ( :lol: ,:rofl:) smily godak dala argument eka dinna kiyala hithagena athal ekak ganna witharai unta one

    :lol:

    ආතල් එකක් ගන්නවා නෙමෙයි. කියවා තේරුම් ගැනීමට ඇති නොහැකියාව හා තමන්ගෙ මතය පරාජය වූ විට ඇති වූ අධික වෛරය.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හැබැයි ඩෙමොක්‍රසි වල ප්‍රධාන ලක්ශනය වෙච්ච චන්ද අයිතිය කල්දානවා..පළෑත් සභා චන්දෙ නෑ.

    ඩිමොක්‍රොසි වල වැරදි තියන්වා නම් නීති ගෙනල්ලා ඒවා වෙනස් කර ගන්න පුලුවං.
    ඒත් දැං කතා කොලොත් මෝර කටේ :lol:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උඹ ඉතින් ඕක ගැන ඉන්දියානු රජයත් එකක් කතා කරපන්...මෝදී වත් ඉන්දියාවේ පොලිසියවත් elakiri එන්නේ නැනේ මේකේ ඒවා දකින්න....
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඹ ඉතින් ඕක ගැන ඉන්දියානු රජයත් එකක් කතා කරපන්...මෝදී වත් ඉන්දියාවේ පොලිසියවත් elakiri එන්නේ නැනේ මේකේ ඒවා දකින්න....

    රෝ එක NSA CIA MI6 මිණිමෝරු සීක්‍රට් සර්විස් ඔක්කොම මේකෙන් තමයි උපදෙස් ගන්නෙ.
    ඇයි උබ දන්නෙ නැද්ද? :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මචං මිනිස්සු ඔහොම දේවල් වලට පෙලබෙන්නෙ මානස සංසුන් නැති උනාම.
    එදා වේල කන්න නැතුව ඉන්න උනට සෙක්ස් කියන එක ලොකුවට අවශ්‍ය නෑ

    ඉතිං දැන් ආයෙ එහෙම දේවල් කරන්න පෙලඹෙන්නෑනෙ. දැන් නොසන්සුන් වෙන්න මනසක් නෑනෙ උන්ට :love:

    කන්න නැති එකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද බං :baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඉතිං දැන් ආයෙ එහෙම දේවල් කරන්න පෙලඹෙන්නෑනෙ. දැන් නොසන්සුන් වෙන්න මනසක් නෑනෙ උන්ට :love:

    කන්න නැති එකෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද බං :baffled:

    සම්බන්ධෙ තමයි උන් හිතන්නෙ තව වැඩිපුර කෑව ටිකක් හොයා ගන්නෙ කොහොමද කියන එක.

    අනිත් විකාර හිතන්න වෙලාවක් නෑ.

    සල්ලි කාරයෙක්ගෙ පව් අහිංසකයො හතරක් පිටිං යවල කේස් ක්ලෝස් :sorry:
     
    Similar threads