dan macanla japanese van ekak hari japanese rosa bus ekak hari happunoth mukuth wenne nathda?ewwa wala air bag tiyeida?^O^![]()
air bag කියන එක විතරක් නෙමෙයි මචන් මේකේ ප්‍රශ්නේ. යොදාගන්නා අමුද්‍රව්‍ය වල සවභාවය වගේම තව ගොඩක් දේවල් තියනවා. උදාහරණයකට කිව්වොත් සාමාන්‍යයෙන් වාහනයක ඉන්ධන ටැංකිය හදන්නේ ගිනිනොගන්නා අමුද්‍රවයකින්. නමුත් ගොඩක් ඉන්දියන් වාහනවල අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නේ ප්ලාස්ටික්. ඔයවගේ තව ගොඩක් දේවල් තියනවා මචන්





