Pulser 180 2015 Model eka ug4 digital meter eka thiyanawada kiyada gana mata pm karanna
P priza Junior member Oct 13, 2008 170 7 18 Sep 25, 2018 #21 Pulser 180 2015 Model eka ug4 digital meter eka thiyanawada kiyada gana mata pm karanna
akilayohanperera Active member Mar 23, 2011 131 35 28 Depanama Sep 25, 2018 #22 Bajaj Discover 125 ST Rectifier and CDI unit (Original) thiyenawada? price kohomada?
dj gamaya Well-known member Nov 30, 2007 69,352 5,766 113 Hell & Heaven (Kiribathgoda) Oct 1, 2018 #25 මට 2010 හීරෝ හොන්ඩ හන්ක් එකේ මීටර් මැෂින් එක ඕනේ ..... කියක් වෙයි ද... පෙට්රෝල් පෙන්නන එකත් ඕනේ . මගේ එකේ ආර් පි එම් එක විතරයි වැඩ . මේ ලගදි ඇල්ලුවා හයි ස්පීඩ් කියලා නුවර පාරේ ... මම කිව්වා එච්චර හිතුවේ නෑ වෙනදා යන ගානට ආවේ කියලා .... බලනකොට 68 ස්පීඩ් එක .... මම කිව්වා එක බලන්න විදියක් නෑ බයික් එකේ මීටරේ වැඩ නැ ආර් පි එම එක 5 ට අඩුවෙන් තියාගෙන යනවා කියලා ... තුන් දෙනෙක් හිටියා පොලිසියේ .... දෙන්නෙක්ට හිනා මගේ සින් එකට .... මමත් ඇගට පතට නොදැනී කිව්වේ ... අනිත් එකාට කොහොම හරි සින් එක හරි ගියේ නෑ .. කොහොම හරි දන්නා වචන මාලාව දාලා බේරිලා ආවා
මට 2010 හීරෝ හොන්ඩ හන්ක් එකේ මීටර් මැෂින් එක ඕනේ ..... කියක් වෙයි ද... පෙට්රෝල් පෙන්නන එකත් ඕනේ . මගේ එකේ ආර් පි එම් එක විතරයි වැඩ . මේ ලගදි ඇල්ලුවා හයි ස්පීඩ් කියලා නුවර පාරේ ... මම කිව්වා එච්චර හිතුවේ නෑ වෙනදා යන ගානට ආවේ කියලා .... බලනකොට 68 ස්පීඩ් එක .... මම කිව්වා එක බලන්න විදියක් නෑ බයික් එකේ මීටරේ වැඩ නැ ආර් පි එම එක 5 ට අඩුවෙන් තියාගෙන යනවා කියලා ... තුන් දෙනෙක් හිටියා පොලිසියේ .... දෙන්නෙක්ට හිනා මගේ සින් එකට .... මමත් ඇගට පතට නොදැනී කිව්වේ ... අනිත් එකාට කොහොම හරි සින් එක හරි ගියේ නෑ .. කොහොම හරි දන්නා වචන මාලාව දාලා බේරිලා ආවා
G ghilahiru Active member Apr 5, 2016 203 53 28 On the way Feb 21, 2019 #26 machan HERO HONDA CD DAWN bic eke Pitipasse RIM EKai Spork Set ekai Issaraha Mud Guard Ekai Depatte Cover Ekai Pitisse signal light ekai Meter Cable ekai Price PM Machan & Contact No
machan HERO HONDA CD DAWN bic eke Pitipasse RIM EKai Spork Set ekai Issaraha Mud Guard Ekai Depatte Cover Ekai Pitisse signal light ekai Meter Cable ekai Price PM Machan & Contact No
S Sanduntga Member Jun 28, 2019 14 0 0 Jul 2, 2019 #28 Machan oya koheda inne mata ns 200 eke passe mud guard ekak ganna kiyak weida
shashidileep Junior member Mar 20, 2008 198 18 18 Biyagama Sep 2, 2019 #29 pulsar 200 2008 left swith set eka ona, keeyada
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Sep 2, 2019 #30 Honda Dio eke Drive belt eka kiyada?