Indian Fan

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අද match එකෙන් පස්සේ මොකෝ බන් වෙලා තියෙන්නේ :(
    මටත් දැන් Indian එවුන් හොදයි වගේ අර සක්කියන්ට වඩා. :angry:
    මොන වුනත් Indian එවුන් ඔය වගේ දේවල් කරලා නෑ අපේ එවුන්ට. :nerd:
    දැන් යකෝ Indian team එකේ එවුන් ගැන තරහක් එන්නෙම නැති තරම්. :growl:
    උන් match එක දිනපු එකේ videos YT එකේ හොයා හොයා බලනවා :P
    ඒ අස්සේ මේකත් දැක්ක :rolleyes:
    U19 team එකෙක්ගේ පට්ට dance එකක් :rofl:



     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,708
    9,365
    113
    බන්ගලියෝ ඉල්ලන්නේ කෑවේ.ඉන්දියන් උන් අපිට තැන්ක්ස් කරලා තිබ්බා ඊයේ සපෝර්ට් කරාට.:)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,708
    9,365
    113
    29315306_1761663107223927_8830975848937947136_n.png
     

    DemonFX

    Member
    Sep 14, 2017
    7
    1
    0
    Rohit pattama dial eka bn. Maara genuine. Math issara IND walata kemathima nehe bn. Dennam unta hate karanna hithennema nehe
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    "අසල්වැසියාට ප්‍රෙම කරන්න"

    කොච්චර නෑයො හිටියත් යාළුවො හිටියත් කරදරෙක දුවන් එන්නෙ මුලින්ම අසල්වැසියා.


    අපෙ ජාන බංගලින්ට 70% ක් සමාන වෙන්න පුළුවන්.
    පක්කො අපිට ආදරෙ වෙන්න පුළුවන්.
    එත් එදත් අදත් කවදත් අසල්වැසියා ඉන්දියාව.
    අපෙ චින්තනය ඉන්දියන් කල්චර් එකෙ චින්තනය.

    චීනෙයි ,ජපානෙයි වගෙ තමා.



    (එකෙන් මන් කියන්නෙ නැහැ එට්කා වගෙ ගිවිසුම් ගහලා ඉන්දියන් උන්ට ජොබ් දෙන්න ඕනෙ කියලා.
    ඒක වෙනම ටොපික් එකක්.කතාකරමු වෙනම)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol: oka une ape un bangalese ta paraduna duka nisa misak indian unta ape pakku athi adarayak nisa nemei :rofl:

    Bangaliyo ekka kachal ekak nogiyanam ape un support karanne banglata

    බන්ගලියෝන්ගේ ඔලුව ඉදිමුනා බන් 2015 න් පස්සේ එදා ඉදල මම ඕකුන්ට සපෝර්ට් කරන එක නැවැත්තුවා :lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    බන්ගලියෝන්ගේ ඔලුව ඉදිමුනා බන් 2015 න් පස්සේ එදා ඉදල මම ඕකුන්ට සපෝර්ට් කරන එක නැවැත්තුවා :lol::lol::lol:

    Support karanne na thamai...but me wage welawaka wenne loku sathurata wirudda wena ekane :rofl:

    Bango apita naya pennuwa nisa u ape sathura wuna..ehema nathi una nam india thamai ape loku sathura wenne :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    Dan oka pitin dala ecta eka approve karamu pinwathuni

    ඇයි මුස්ලිම් විරොධය? ඉන්දියාවත් දැඩි හින්දු මතධාරි එවුන් නෙ ?

    මට නම් හිතෙන්නෙ මෙක බංගලින්ට කියලා කරවපු වැඩක් ද මන්දා ? 😂😂

    මිනිස්සුන්ගෙ මතෙ වෙනස් කරන්න පුළුවන් දෙවල් රටවල් වල තියෙනවානෙ?

    එකක් ක්‍රීඩාව, අනෙක කලාව(චිත්‍රපට, ගීත)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,768
    66,293
    113
    ඇයි මුස්ලිම් විරොධය? ඉන්දියාවත් දැඩි හින්දු මතධාරි එවුන් නෙ ?

    මට නම් හිතෙන්නෙ මෙක බංගලින්ට කියලා කරවපු වැඩක් ද මන්දා ? 😂😂

    මිනිස්සුන්ගෙ මතෙ වෙනස් කරන්න පුළුවන් දෙවල් රටවල් වල තියෙනවානෙ?

    එකක් ක්‍රීඩාව, අනෙක කලාව(චිත්‍රපට, ගීත)

    Eka dawasak indian unta marenna baninawa anith dawase love ahahaha sinhalyo kiyanne amu pisso.full of drama
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    අපේ උන්ට ලැජ්ජාවක් නෑ. ඉන්දියන් උන් කාසියේ වාසිය ගත්තේ පුතේ. සින්හලුන්ව ඇන්දුවා. බන්ගලියොත් එකයි. ඉන්දියන් උනුත් එකයි.
     

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අපේ උන්ට ලැජ්ජාවක් නෑ. ඉන්දියන් උන් කාසියේ වාසිය ගත්තේ පුතේ. සින්හලුන්ව ඇන්දුවා. බන්ගලියොත් එකයි. ඉන්දියන් උනුත් එකයි.

    අපේ උන්ට කොහෙද ලැජ්ජාවක්.. සමහර උන් fb එකේ love india කියලත් දාගෙන. :lol::lol: