මාර ගැටලු ගොඩක් එනවනෙ..පොඩ්ඩක් හිතල බලහං
මොකුත් හිතන් නෑ. උබට කැමති දෙයක් කරගනින්.
Indian කෙල්ලෙක් marry කරන එක ගැන උඹල මොකද හිතන්නෙ?![]()
danna kellek hitiya eyage akka kenek lankawen badala mulu family ekenma ayin karala daala.north indian gana mama kiyanne.kadden kotanna wena eka gana. language. unge foods hena amthui. culture ekata poddak hadagahena eka. godak ehe inna kellonge parents la strict. kamathith na wena ratakin badinwata.danna kellek hitiya eyage akka kenek lankawen badala mulu family ekenma ayin karala daala.north indian gana mama kiyanne.
උඹ ඇත්තටද අහන්නෙ ඔය?/CENTER]
ඉන්දියාවෙ සේරම බඩු බාලයි. රැවටිලි විතරයි. දහ ජරාව.
බැඳහන් ජැපනීස් කෙල්ලෙක්![]()



වෙනසක් නෑ ලංකාවෙ කෙල්ලෙක්ව බැඳගත්ත වගේම තමා![]()
සුවප්නා මුල සිට බලයි![]()
උඹ ගෙදර එද්දිත් සුවප්නා හරි මේ ආදරයයිහ් බල බල ඉඳියි ඒ වෙලාවට පොල්ලකිං ගැහුවත් දැනෙන්නෑ රෑ 10.30ට විතර TV එක ගාවින් නැගිටල උයයි උඹට නොකා නොබී බුදියගත්තෑකි![]()
![]()

echchara landa bolanda ekak neme ban

වෙනසක් නෑ ලංකාවෙ කෙල්ලෙක්ව බැඳගත්ත වගේම තමා![]()
සුවප්නා මුල සිට බලයි![]()
උඹ ගෙදර එද්දිත් සුවප්නා හරි මේ ආදරයයිහ් බල බල ඉඳියි ඒ වෙලාවට පොල්ලකිං ගැහුවත් දැනෙන්නෑ රෑ 10.30ට විතර TV එක ගාවින් නැගිටල උයයි උඹට නොකා නොබී බුදියගත්තෑකි![]()
![]()


Indian කෙල්ලෙක් marry කරන එක ගැන උඹල මොකද හිතන්නෙ?![]()


mehemai mchn. mage affair ekak tiyanawa indian girl kenek ekka dan 1 year wage.. serious seen ekak. kellage gedarin loku awulak na mama ehe giya. ape gedarain tama shape karaganna one. mama tama kiyala na. language eka loku awulak neme.
seriously ban.