Indian Kellek

udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    රනින් රිදියෙන් තිබුනත් ඔතාලා..
    කොයි **තත් එකයි බැලුවම **ලා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    තමගේ රටේ තමන්ගේ භාෂාව කතාකරන කෙල්ලෙක් බදින්න බලහන්, ලස්සන බලල බදින්න යන්න එපා බං, උබේ හිතේ තියෙන දේ ඒකි තේරුම් ගන්නවනම් , උබට කියන්න ඕනිම දේ හරියටම තේරෙන භාෂාවෙන් ඒකිට කියල දීල තේරුම් කරලා දෙන්න පුළුවන්නම්, මමනම් කියන්නේ ලංකාවේ කෙල්ලෙක් බැදහන්... අනික බං කියන තරම් ලංකාවේ කෙල්ලෝ නරකයි නරකයි කියල, හැම කෙල්ලම එහෙම නෑ මචං.. රත්තරන් වටින කෙල්ලොත් ඉන්නව ඕනි තරම්.. රට වෙනස් වුනා කියල කෙල්ලො අමුතුවෙන් වෙනස් වෙන්නෙ නෑ.. හොද නරක කොහෙත් එකයි සහෝදරයා..! සුභ පැතුම්..! :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බැන්දා කියමුකෝ
    මැච් එකක් වෙලාවට ඉන්දියාවට චියර් කරනොට කෙහොමද
    කන පැලෙන්න දෙන්න හිතෙන්නේ
    මගේ FB එකේ දෙමල කෙල්ලෙක් ඉන්නවා ඉන්දියාවට සපෝට්ම
    ට දැක්කම මල

    :lol::lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පැත්ත අනුව තමයි ඉතින්. ඉන්දියාව කියන්නේ මහා ලොකු රටක්, එකේ සංස්කෘතීන් දහස් ගාණක් තියෙනවා, භාෂා සිය ගාණකට වඩා තියෙනවා, ආගම් දුසිමකට වඩා තියෙනවා. ඉතින් ඉන්දියාව කියලා කිව්වම එහෙම එකපාරටම කියන්න බෑ. ඉන්න ප්‍රාන්තේ මොකකද?, ඉන්න නගරය මොකක්ද? ආගම මොකක්ද? පවුල් පසුබිම කොහොමද? කෙල්ලගේ අධ්‍යාපන තත්වය කොහොමද? කෙල්ල ගොඩක් උගත් නම්, උබ කිව්වා වගේ NZ හිටපු පවුලක් නම් එහෙනම් ගොඩක් මොඩර්න් වෙන්න ඕනේ, එහෙම වුනොත් ප්‍රශ්නයක් නෑ. කොහොමත් උබ බෞද්ධ වගේ නම් ශේප් මොකද ඒකත් ඉන්දියාවේ ආගමක් නිසා, අනික උන් හිතන්නේ බුදුහාමුදුරු කියන්නෙත් ශිවාගේ අවතාරයක් කියලයි, නමුත් මුස්ලිම් වගේ උනොත් සොරිම තමයි, පකිස්ථාන් කේස් නිසා හින්දු උන් උන්ගේ කෙල්ලොන්ව මුස්ලිම් එකෙක් ළගින්වත් යවන්නේ නෑ, කතෝලික නම් ඒ තරම්ම ගැටලුවක් නෑ.

     
    Apr 24, 2016
    195
    15
    0
    Indian කෙල්ලෙක් marry කරන එක ගැන උඹල මොකද හිතන්නෙ? :confused:

    උබ රාජගිරියේ තියෙන international school එකකටද ගියේ? Master එක ගත්තේ Australia වලින්ද? එහෙමනම් මම උබව හොදට දන්නවා. පිස්සු කෙලලා දෙමව්පියොන්ට දුක් දෙන්න එපා යකෝ:angry::angry::angry::angry:

    උබ ඔය මම දන්න අයියා නෙවේ නම් ඒත් උබට ඔය උඩින් රතු පාටින් දාලා තියෙන ටිකම තමා කියන්න තියෙන්නේ:dull::dull::dull:
     
    Apr 24, 2016
    195
    15
    0
    ලංකාවෙ කෙල්ලො කැතයි කියන එක මම විතරක් නෙමේ එලකිරියෙම 90% පිලිගන්න එකක්. වර්ණ අන්ධ උන් තමා ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්නෙ. එහෙම නැත්තන් උන් පිටරට කෙල්ලෙක්ව ෆිල්ම් එකකවත් දැකල නෑ.
    දැන් එතකොට උබ කියන්නේ මට වර්ණ අන්ධතාවය කියලාද?:angry::angry::angry::angry:

    අඩෝ මං අයිති වෙන්නෙ අනිත් 10% ට :D
    me toooo :yes::cool::yes::cool::yes::cool: