Indian Proxy war/brainwash against Sri Lanka

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මම මේ රටේ ශිල්ප නැහැ කිව්වෙ නැහැ රාවණා රජතුමාගෙත් ඊට ඉස්සෙල්ලත් මහා දැනුමක් තිබිලල තියෙනවා

    මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරන්න ඕනි. දේශපාලනය මත්තෙම නැහෙන පිරිසක් ඉන්නෙ

    පලමුවෙන්ම මව් භූමිය හදවතේ තියාගෙන වැඩ කරන්න ඕනි
    නව නිපයුම් කරුවන්ට රජයෙන් අත,හිත දෙන්න ඕනි
    ඉන්දියාව ලඟින් ඉන්න කම් අපිට ඒක කවදාවත් කරන්න වෙන්නේ නැහැ. මේක උඩට එන්න දෙන්නේ නැතුව ඇතුලේ පල් කරන්නේ ඉන්දියාව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රෝහණ විජේවීර කියපු දේවල් ඇත්ත කියල හිතෙන්නේ දැන්....

    හැබැයි දැන් ඒක පරද්දලා චීන ව්‍යාප්තවාදය එනවා ජයට ම....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රෝහණ විජේවීර කියපු දේවල් ඇත්ත කියල හිතෙන්නේ දැන්....

    හැබැයි දැන් ඒක පරද්දලා චීන ව්‍යාප්තවාදය එනවා ජයට ම....
    චීන ව්‍යාප්තවාදය ලොක්යේ සෑම අස්සක් මුල්ලක් නෑරම දිවයන දෙයක් සෑම මිනිත්තුවකට චයිනීස් ළමයි 15ක් ඉපදෙන නිසා.ඒ ව්‍යාප්තවාදයෙන් ගැලවෙන්න අමාරුයි. නමුත් උන් ලංකාවේ දියුණුවට බාදාවක් වෙන දේවල් දැනටවත් අතීතයේවත් කරලා නැහැ.
     

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    සහතික ඇත්ත කතාව බන් සින්ගා එහෙම දැන් තියන හැටි දැක්කම අපේ රට ගැන දුක හිතෙනවා බන් දෙපැත්තෙම කාලකන්නි ටික රට කාපු එක තමා කලේ මෙච්චර කල්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඊළගට ඉන්දියාව ගේම අදින්නේ වතුකරෙන්
    වැඩිය ඔනේ නැහැ මෙත්පල් නිරදුන් ව ජනාදිපති පුටුවේ කරේ ඉන්දියාව කියලා වුන් එලි පිට එලි පිට කියන්නේ .
    වුන්ට ඕන විදියට තමයි මේ ආණ්ඩුව නටන්නේ ඕන මෝඩයකුට තේරෙනවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්දියාව අල්ලපු රට නොවුනා නම් අපි මීට වඩා දියුනු වෙලා...