Indian Proxy war/brainwash against Sri Lanka

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    [FONT=&quot]මට හිතුන විසිහට ඉන්දියානුවන් ඉස්සර ඉදන් ලංකාවට [/FONT][FONT=&quot] proxy war [/FONT][FONT=&quot] එකක් දියත් කරමින් තමයි සිටින්නේ. උන්ගේ තියෙනවා ලොකු [/FONT][FONT=&quot]conspiracy [/FONT][FONT=&quot]එකක් අනික් රටවල් ඉදිරියට[/FONT][FONT=&quot]නොයේමට අකුල් හෙලීම. ඉස්සර ඇමරිකන්කාරයෝ තමයි ඔයවගේ වැඩ කරේ මම දන්න විදිහට. සෝවියට් සමුහාන්ඩුව වට්ටපු එක. කියුබාවට කරපු දෙය ඉරාකය වට්ටපු එක සේරම ඇමරිකානු [/FONT][FONT=&quot]PROXY WAR [/FONT][FONT=&quot]ගොඩට තමයි වැටෙන්නේ. තේරෙන විදිහට කිව්වොත් මොනවා හරි ගැටයක් දාලා ඉදිරියට යන රටවල් වල දේශපාලනික, ආර්ථ්ක අස්ථාවර කරීම හා එමඟින් ඔවුන්ට ආදායමක් ලබාගැනීම.[/FONT]
    [FONT=&quot] ඇමරිකන්කාරයා ලංකාව වගේ පොඩි පොඩි රටවල් වලට එහෙම [/FONT][FONT=&quot]plans [/FONT][FONT=&quot]ගහන්නේ නැහැ මොකද අපිට එච්චර ලොකු ආර්ථිකයක් නැහැ උන්ගේ බණ්ඩ හෝ සේවා ලබාගැනීමට කොහෙත්ම හැකියාවක් නැහැ. අඩුම ඇමරිකන් බයික් එකක් වත් ටික දෙනෙකු ඇරෙන කොට අපිට ගන්න බැහැ. උකුස්සා ලාංජනය තියෙන [/FONT][FONT=&quot]3rd eye [/FONT][FONT=&quot]එකෙන් ලෝකයම දිහා බලාගෙන ඉන්න ආයතනයට ලංකාවට එරෙහිව [/FONT][FONT=&quot]proxy war [/FONT][FONT=&quot] එකකට [/FONT][FONT=&quot]investment[/FONT][FONT=&quot] කරනවා [/FONT][FONT=&quot]තියා ඒක ගැන හිතන කාලයත් අපරාදයක්.[/FONT]
    [FONT=&quot] නමුත් ආසියාවේ ඒවගේ කරන්න අහදන්නේ ඉන්දියාව. ඉන්දියන් කාරයන්ට ආසියාවේ එක වීමට දැනට අවුරුදු ගාණක ඉදන් දතකනවා. අපි මොන දේශපාලන පක්ෂයද හොද කියලා තොරාතොරා ඉන්නකොට ඉන්දියාව අපිට වඩා අවුරුදු 100ක් ඉදිරියෙන් සිටින්නේ. ඉන්දියාව ලොකු රටක් නිසා [/FONT][FONT=&quot]infrastructure [/FONT][FONT=&quot] එක දියුණු කරන්න හරිම අමාරුයි. ඒකට මම හිතන විදිහට බර ගාණක් වියඳම් වෙනවා. නමුත් ලංකාව පොඩි නිසා අපිට සිංගප්පුරුවක් වගේ දියුණු වෙන්න එච්චර දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොර බොරු නැතුව අවුරුදු 5ක් කරානම් ඉන්දියන් රුපියල අභිබවා යන්න පුළුවන්. බැරිවෙලා හරි එහෙම උනොත් ඒක ඉන්දියාවට ලොකු හිසරදයක්.[/FONT]
    [FONT=&quot] මට තේරුණ විදිහට ඉස්සර [/FONT][FONT=&quot] Leyland company [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]සහ අනිකුත් ප්‍රධාන[/FONT][FONT=&quot]වාහන නිෂ්පාධනය කරන ආයතන ලංකාව තමයි ඉලක්ක කරගෙන ඉදලා තියෙන්නේ ඔවුන්ගේ කාර්මාන්ත ක්‍රියාත්මක කිරීමට නමුත් ඒකාලයේම තමයි [/FONT][FONT=&quot]LTTE [/FONT][FONT=&quot]යුද්ධය ඇතිවෙලා තියෙන්නේ ලංකාවේ. ඒක ඉන්දියානු කුමන්ත්‍රිනයක් වෙන්න පුළුවන්. අතිශය ලාභ ලබන සමාගම් ටික ඉන්දියාවට ඇදගැනීමට. දැන් ඉන්දියාවේ [/FONT][FONT=&quot]GMC [/FONT][FONT=&quot]ඉදන් හදනවා. මාර විදිහට ආර්ථිකය දියුණූවෙලා තියෙන්නේ. අපේ යුද්ධයට කලින් ඉන්දියන් රුපියල අපේ රුපියලට සාපේක්ෂව හරිම අඩුයි. [/FONT][FONT=&quot] ROW [/FONT][FONT=&quot]ඔත්තු සේවයෙන් දිර්ඝ කාලයක් විතර ඉදන් සැලසුම් කරලා කරපු දෙයක් වෙන්න පුළුවන්. නේපාලයට, බංගලිදේශයට සහ කාෂ්මීරයට ඉන්දියාව ඒ විදිහටම සලකනවා. දියුණු වෙන්න කිසිම චාන්ස් එකක් දෙන්නේ නැහැ. වියට්නාම්,පිලිපීන් ලාවෝස් වගේ රටවල් ඉන්දියාවේ බලපෑමට නතුකරගන්න අමාරුයි. මොකද ඔවුන් ඔවුන්ගේ රටවල්තුල හිංදි චිත්‍රපටියක්වත් නොපෙන්වන නිසා.[/FONT]
    [FONT=&quot] ඉන්දියාවේ ටැමිල් කතාකරන අය තමයි අන්තිම අඩුම ජාතිය කියලා පිළිගැනීමක් තියෙන්නේ. [/FONT][FONT=&quot]North Indian [/FONT][FONT=&quot] කෙනෙක් ගෙන් ඇහුවෙත් එහෙමයි කියන්නේ. ප්‍රධාන භාෂාව හිංදි... උන් හිංදු, කතෝලික, මුස්ලිම් කොයි එකා උනත් [/FONT][FONT=&quot]Malabari[/FONT][FONT=&quot] සහ [/FONT][FONT=&quot]Tamil[/FONT][FONT=&quot] ජාතිකයින් කසාද බදින්නෙත් අඩුවෙන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] අඩු සැලකිලි තමයි උන්ට ඉන්දියාවේ තියෙන්නේ. සල්ලි නොට්ටුවක උනත් බලන්න ටැමිල් තමයි අන්තිමටම තියෙන්නේ. (ඉන්දියානු නොට්ටුවක හින්දි භාෂෘව ඇරුණකොට තවත් භාෂා 20ක නම් ලියලා තියෙන්නේ) මට හිතෙන්නේ උන් ටිකක් ෆෝම් කරල බෝට්ටු වලින් ලංකාවට ගෙනත් [/FONT][FONT=&quot] LTTE [/FONT][FONT=&quot]යුද්ධය ආරම්භකරා කියන්න පුළුවන්. පස්සේ ලංකාවේ ඉන්න උනුත් එකතු වෙන්න ඇති. ඒක බිස්නස් එකක් උනා අන්තිමට. ඒකයි අවුරුදු 30 විතර ඇඳුනේ.[/FONT]
    [FONT=&quot] ඒවෙනකොට ලංකාවේ සාමජීය පරිසරයක් ගොඩනගලා තිබුණා ඉන්දියනුවන් සිනමාව සහ අනිකුත් අංශවලින් ඔවුන්ට ගැතිවෙන විදිහට. හරියට ඇමරිකන්කාරයා අනිකුත් රටවල් වලට කරනවා වගේ. [/FONT][FONT=&quot]Hollywood [/FONT][FONT=&quot]සිනමාව. [/FONT][FONT=&quot]KFC, MacDonald, Taco bell [/FONT][FONT=&quot]වගේ දේවල් වලින් මිනිස්සු ඇමරිකානු ආකර්ෂණයක් ඇතිකරවන්න පුළුවන්. කෙනෙකුට එහෙ යන්න ඒ විදිහට ජීවත්වෙන්න. ලොකයේ ඇමරිකාව කියන්නේ ඉස්තරම් දෙය කියන එක හිතේ ඇතිකරවන්න පෙළබවීම තමයි ඔවුන් කරන්නේ. එක්තරා විදිහේ [/FONT][FONT=&quot]Brainwash [/FONT][FONT=&quot]එකක්. ඒක හරහා තමන්ගේ ඉලක්ක සපුරා ගන්න හරිම ලේසී.[/FONT]
    [FONT=&quot] ඒදවස්වල ඉන්දියාවත් ලංකාවට එහෙම වටපිටාවක් නිර්මාණය කරලා තිබුනා. ඒකෙන් අපේ සිනමාව ඉන්දියානු අනුකරණය කරන්න ඒ විදිහට කොණ්ඩා රැවුල් වවන්න[/FONT][FONT=&quot]හිංදි,ටැමිල් නළුවන් වීරයන්වන. අපේ ජීවිතයේ වටිනා අවස්ථා වලට ඉන්දියානු විදිහට අඳින්න.(කොයි ආගමක උනත්) ඉන්දියාව [/FONT][FONT=&quot]follow [/FONT][FONT=&quot]කරන්න ලොකුම [/FONT][FONT=&quot] Brainwash [/FONT][FONT=&quot]එකක් අදටත් ඉන්දියාව අපිට දෙමින් ඉන්නේ. අපේ සිනමාව සහ සංගීතය විනාශකරලා තියෙන්නෙත් එක ප්‍රථිපලයක් විදිහට තමයි. [/FONT]
    [FONT=&quot] යුද්ධයෙන් අපේ ආර්ථිකය ගොඩක් පස්සට ගියා වගේම අපි වටේට හිටපු සේරම රටවල් බලාගෙන ඉන්න කොට දියුණූ උනා. සිංහලයන්ගේ වර්ධනයටත් ඒක ගොඩක් බලපෑවා.[/FONT]
    [FONT=&quot] අනික තමයි 1975 විතර වෙනකොට සිංගප්පුරුවට වඩා ලංකාව ගොඩක් දියුණුයි. ලී කුවාන් කියලා තියෙන්නේ මම සිංගප්පුරුව ලංකාව වගේ කරනවා. නමුත් අපිට ඉන්දියාව හින්දා ගොඩක් ආර්ථිකය සහ සමාජීය අතින් පස්සට යන්න වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ පසුබෑම නිසා අහක ඉන්න රටක් වෙන සිංගප්පුරුවට පිනා චාන්ස් එකක් වැදුනා. උන් ගොඩක් දුරට එයාර් පෝට් එකෙන් සහ කාගෝ නැව් වලින් හිතාගන්නත් බැරි විදිහකට දියුණු උනේ. ඒ වගේම ලොක්යේ වැඩිම වටිනාකමක් තියෙන [/FONT][FONT=&quot]passport [/FONT][FONT=&quot] එකක් තියෙන්නේ සිංගප්පුරු වැසියන්ට දැන්. ලංකාවට එන්න තිබුණ චාන්ස් එකක් තිමයි අහක ඉන්න රටකට පිනා චාන්ස් එකක් වැදිලා ගොඩගියේ. [/FONT]
    [FONT=&quot] අපිට යුද්ධයක් සෙට් කරාට ඒකෙන් ඉන්දියාවට වැඩියේ වාසි ලබාගන්න බැරි උනා. [/FONT][FONT=&quot]LTTE [/FONT][FONT=&quot]එකට සල්ලි යෙදවීම සහ ආදායම ලැබීම ගොඩක් දුරට ගියේ සීමිත කිහිප දෙනෙක් අතරයි. එහෙම උනත් අපිට ලබාගන්න තිබුණ අවස්ථා ගොඩක් ලංකාවෙන් ගැලවිලා ඉන්දියාවට ලබාගන්න ලොකු අවස්ථාවක් උනා.[/FONT]
    [FONT=&quot] සමහරවිට ලංකාවේ දැන් ක්‍රියාත්මකවෙන දේශපාලන අස්ථාවරත්වයට ඉන්දියාවේ කුමනහෝ බලපෑමක් තියෙන්න පුළුවන්. ඉන්දියානුවන් [/FONT][FONT=&quot]experiments [/FONT][FONT=&quot]කරන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන්. අපේ රටේ හිටපු සහ සේවය කරන ප්‍රධානීන් ඉන්දියානු නිර්මාණ වෙන්න පුළුවන්. ගොඩක් දුරට ඒක සනාථවෙලා ඉවරයි. යුද්ධයකුත් නැති රටක කිසිම සංවර්ධනයක් නැති මෝඩ හොරුන් සහ නළු නිලියන් වැනි ගොන් පාර්ට් පාර්ලිමේන්තුව ඇතුලට ඔබාගෙන කරන විනාශය ඉන්දියානු [/FONT][FONT=&quot]proxy propaganda [/FONT][FONT=&quot] එකේ දෙයක් වෙන්න පුළුවන්.[/FONT]
    [FONT=&quot]වර්ථමානයේ චීනය සහ ඉන්දියාව ආසියාවේ දැවන්තයින් වී අවසානයි. චීනය යනු ([/FONT][FONT=&quot]Sleeping Giant[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]නිදන යෝධයකි. චීනයට කිසිම අයුරකින් යුද්ධයකට පෙර සුදානම් වීමක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය සියළුම දේවල් ඔවුන් සතුවෙයි. ලොක්යේ වැඩිම යුධබලයක් ඇති නිහඩ රටක් ලෙස චීනය ලෝක විද්වතුන් හදුන්වයි. ඉන්දියාව යනු කයිවාරුකාරයින් බහුලව සිටිනා රටකි. වර්ථමානයේ ඔවුන් ලංකාව උපයෝගීකරගනිමින් සිදුකරන්නේ ඉන්දියාවට අවශ්‍ය පසුබිම සකසා ගැනීමක් නොවේද? කිසයම් අයුරකින් ඉහතකී රටවල් දෙක අතර යුධමය තත්වයක් ඇතිවුවහොත් ලංකාවේ අපිටද ප්‍රතිවිපාක දරුණුවට දැනෙනු ඇත.[/FONT]
    (copyright reserved by Ruwanwellarocker®)
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    putin වගේ ශක්තිමත් නානායකයෙක්ගෙ අවශ්‍යතාවය අපිට තියෙනවා machan
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කල්ප ගණනක සිට ඔවුන් අපිව අදුරනවා අපි ඔවුන් අදුරනවා.මේ බැදීම කඩන්න අවුරුදු 2000 ඉදල දගලනව තව පිරිසක්.

    මිිහිිදු හිමියන් සමග ශිල්ප 18 ක් රැගෙන ආව නේද?
    තව බොහෝ දේ තිබෙනව කියන්න.

    මධ්‍යස්ථව බලන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අපේ ගොන්කන් හින්ද අපිට කෙලවෙලා තියෙන්නෙ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    කල්ප ගණනක සිට ඔවුන් අපිව අදුරනවා අපි ඔවුන් අදුරනවා.මේ බැදීම කඩන්න අවුරුදු 2000 ඉදල දගලනව තව පිරිසක්.

    මිිහිිදු හිමියන් සමග ශිල්ප 18 ක් රැගෙන ආව නේද?
    තව බොහෝ දේ තිබෙනව කියන්න.

    මධ්‍යස්ථව බලන්න
    මිහිදු හිමියන් ශ්‍රිල්ප ගේන්න කලින් ලංකාවේ ඒශ්‍රිල්ප තිබිලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය බලන්න. මිහිදු හිමියන්ට කලින් ලංකාවට බුද්ධාගම ආවේ.අනික එදාට වඩා අදකාලයේ මිනිස්සුන්ට තියෙන ආකල්ප වෙනස්. අපි කිසිම තරගයක් නොදී උඩ බලාගෙන හිටියට අනික් රටවල් සේරම බලන්නේ දවසින් දවස දියුණූ වෙන්න. ඒකට නොකරන දෙයක් නැහැ.
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මිහිදු හිමියන් ශ්‍රිල්ප ගේන්න කලින් ලංකාවේ ඒශ්‍රිල්ප තිබිලා තියෙනවා. ලංකාවේ ඉතිහාසය බලන්න. මිහිදු හිමියන්ට කලින් ලංකාවට බුද්ධාගම ආවේ.අනික එදාට වඩා අදකාලයේ මිනිස්සුන්ට තියෙන ආකල්ප වෙනස්. අපි කිසිම තරගයක් නොදී උඩ බලාගෙන හිටියට අනික් රටවල් සේරම බලන්නේ දවසින් දවස දියුණූ වෙන්න. ඒකට නොකරන දෙයක් නැහැ.

    මම මේ රටේ ශිල්ප නැහැ කිව්වෙ නැහැ රාවණා රජතුමාගෙත් ඊට ඉස්සෙල්ලත් මහා දැනුමක් තිබිලල තියෙනවා

    මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරන්න ඕනි. දේශපාලනය මත්තෙම නැහෙන පිරිසක් ඉන්නෙ

    පලමුවෙන්ම මව් භූමිය හදවතේ තියාගෙන වැඩ කරන්න ඕනි
    නව නිපයුම් කරුවන්ට රජයෙන් අත,හිත දෙන්න ඕනි