ඉන්දියාව ලඟින් ඉන්න කම් අපිට ඒක කවදාවත් කරන්න වෙන්නේ නැහැ. මේක උඩට එන්න දෙන්නේ නැතුව ඇතුලේ පල් කරන්නේ ඉන්දියාව.මම මේ රටේ ශිල්ප නැහැ කිව්වෙ නැහැ රාවණා රජතුමාගෙත් ඊට ඉස්සෙල්ලත් මහා දැනුමක් තිබිලල තියෙනවා
මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරන්න ඕනි. දේශපාලනය මත්තෙම නැහෙන පිරිසක් ඉන්නෙ
පලමුවෙන්ම මව් භූමිය හදවතේ තියාගෙන වැඩ කරන්න ඕනි
නව නිපයුම් කරුවන්ට රජයෙන් අත,හිත දෙන්න ඕනි