Indian Used Bike Buying guide- Plz need a help

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    මචන්ලා මට පාවිච්චි කල indian යතුරු පැදියක් ගන්නකොට එකේ ලියකියවිලි පරීක්ෂා කරන හැටි දන්න කෙනෙක් කියල දෙනවද .
    මම ගන්න ඉන්නේ 2013 / 2014 මොඩල් එකක්.
    1)පොත කොහොමද පරික්ෂා කරගන්නෙ?Ownership ඒ විකුණන කෙනාගෙමයි කියල.
    2)චැසි නම්බරේ check කරන්නේ කොහොමද ?
    3)Insurance ?
    4)කොහොමද පොත හරවන්නේ?
    තව මොනවද ඕන ?

    මේ ටික පොඩ්ඩක් කියනවද දන්නා පින්වතෙක්. මේ මාසේ ඇතුලත අනිවා ගන්නවා. අමාරුවේ වටෙන්න බැහැ . Please HELP .