මුන් මේ කුඩු ගහලද ? කසිප්පු ගහලද ? :rofl:
Elakiri Pora Well-known member Feb 7, 2012 1,158 380 83 ලක්බිම/ලoකාදීප Feb 8, 2016 #1 මුන් මේ කුඩු ගහලද ? කසිප්පු ගහලද ?
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 8, 2016 #2 පොටෝෂොප් නෙමේ කියල උපකල්පනේ කරලා මේ කියන්නේ ..ඉන්දියන් උන් හිතන්නේ කොහොමත් කණපිට බන් ..සමහරවිට උන් බනුලි තියරිය වගේ තියරි වැරදි කියල ඊට ප්‍රතිවිරුද්ද තියරි හොයන ඇති .
පොටෝෂොප් නෙමේ කියල උපකල්පනේ කරලා මේ කියන්නේ ..ඉන්දියන් උන් හිතන්නේ කොහොමත් කණපිට බන් ..සමහරවිට උන් බනුලි තියරිය වගේ තියරි වැරදි කියල ඊට ප්‍රතිවිරුද්ද තියරි හොයන ඇති .
NEMISIS Well-known member Nov 13, 2013 11,349 19,445 113 Colombo Feb 8, 2016 #4 මං මේ මගේ කාර එකේ තියන ස්පොයිලර් එක ගලවලා පොඩ්ඩක් ලොකු එකක් හයි කරන්න කියලා උන්නෙ. හිතාන උන්නෙ පරන එක ඉක්මන් එකේ දාල විකුනනවා කියලා දැන් නම් කීයට වත් විකුන්නේ නෑ. පරන ස්පොයිලර් එක බොනට් එකේ හයි කරන්න ඕනෙ. ඔව් බොනට් එක උඩින්
මං මේ මගේ කාර එකේ තියන ස්පොයිලර් එක ගලවලා පොඩ්ඩක් ලොකු එකක් හයි කරන්න කියලා උන්නෙ. හිතාන උන්නෙ පරන එක ඉක්මන් එකේ දාල විකුනනවා කියලා දැන් නම් කීයට වත් විකුන්නේ නෑ. පරන ස්පොයිලර් එක බොනට් එකේ හයි කරන්න ඕනෙ. ඔව් බොනට් එක උඩින්
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Feb 8, 2016 #8 මරුසිරා;19684148 said: පොටෝෂොප් නෙමේ කියල උපකල්පනේ කරලා මේ කියන්නේ ..ඉන්දියන් උන් හිතන්නේ කොහොමත් කණපිට බන් ..සමහරවිට උන් බනුලි තියරිය වගේ තියරි වැරදි කියල ඊට ප්‍රතිවිරුද්ද තියරි හොයන ඇති . Click to expand...
මරුසිරා;19684148 said: පොටෝෂොප් නෙමේ කියල උපකල්පනේ කරලා මේ කියන්නේ ..ඉන්දියන් උන් හිතන්නේ කොහොමත් කණපිට බන් ..සමහරවිට උන් බනුලි තියරිය වගේ තියරි වැරදි කියල ඊට ප්‍රතිවිරුද්ද තියරි හොයන ඇති . Click to expand...
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Feb 8, 2016 #9 කසිප්පු එකට කුඩු දියකරලා ගහන්න ඇත්තේ බන්.
Ysa Karu Well-known member May 29, 2014 20,433 1 10,680 113 Feb 9, 2016 #13 ඒකත් පහර... ඔක්කොම බලනවනේ....
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka Feb 9, 2016 #14 Ysa Karu said: ඒකත් පහර... ඔක්කොම බලනවනේ.... Click to expand...
R rangana26 Well-known member Feb 21, 2013 9,558 13,169 113 Feb 9, 2016 #19 oka reverse ekatada danne na yanne