මචන් ඉන්දුනිසියා සහ ශ්‍රි ලන්කා අතර ආගම ඇරෙන්න පොඩි වෙනසක් නෙම්ද බන් තියෙන්නෙ? කෑම සහ ඇදුම් පැලදුම් ගොඩක් සමානයි නේද බන්? දකුනු ඉන්දියන් කෑමට වඩා ඉන්දෝ කෑම එකම වගේ