Questions indo sri lanka

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    මචන් ඉන්දුනිසියා සහ ශ්‍රි ලන්කා අතර ආගම ඇරෙන්න පොඩි වෙනසක් නෙම්ද බන් තියෙන්නෙ? කෑම සහ ඇදුම් පැලදුම්
    ගොඩක් සමානයි නේද බන්? දකුනු ඉන්දියන් කෑමට වඩා ඉන්දෝ කෑම
    එකම වගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    හ්ම්ම්. කෑම බිම ඇඳුම් සමාන වෙන්න පුළුවන් ඒත් අපේ ජාන අමිශ්‍රයි.
     
    • Like
    Reactions: manjulabw

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,961
    1
    3,439
    113
    හැම රටක් ම මිශ්රයි . ශුද්ද ජාන කොහෙවත් නැතුව ඇති.

    අපි ගොඩක් සමාන දකුණු ඉන්දියාවට .අපේ ගොඩක් කේරලයට සමානයි , තව මධුරයි ප්‍රාන්තයට ත් සමාන කම් තියෙනවා.

    ඉන්දුනීසියා මැලේසියා පැත්ත තියෙන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා .
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,557
    3,917
    113
    Speed force
    හැම රටක් ම මිශ්රයි . ශුද්ද ජාන කොහෙවත් නැතුව ඇති.

    අපි ගොඩක් සමාන දකුණු ඉන්දියාවට .අපේ ගොඩක් කේරලයට සමානයි , තව මධුරයි ප්‍රාන්තයට ත් සමාන කම් තියෙනවා.

    ඉන්දුනීසියා මැලේසියා පැත්ත තියෙන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා .

    :yes:

    දේශගුණය, රටේ භූගෝලීය ලක්ෂ අතින් කේරලෙට සමානයි කියලා අහලා තියෙනව. භාෂාවට උතුරු ඉන්දියානු සම්භවයක් තියෙන්නේ, මිනිස්සුන්ගේ DNA අතින් ගොඩක් සමාන බෙංගාලි අයට :P
     
    • Like
    Reactions: Gajaman007

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,529
    1,089
    113
    srilanka
    ඉන්දුනීසියාවෙ බාලි වල රාවණා පරපුර හිටියා.