Indonesia kohomada yanne

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ලන්කාවේ ඉන්නවනම් ලොකු සීන් වාහන සල්ලි බාහ බිස්නස් පෙන්නන් ඉන්නවනම් අනිවා එක්කෝ පොලිටික්කෙක් අල්ලන් ඉන්න ඔන. නැත්තම් පාතාල කනෙක්සන් තියෙන්නෙ ඔන. ඔය දෙකම නැතිව සාදාරනව කලොත් බඩු හම්බවෙනවා. එක්කෝ මැරෙනකන් කප්පම් ගෙවන්න ඔන. ගොඩක් ඔය බිස්නස් කරන උන් කොච්චර කම්පම් දෙනව ඇතිද. ඒව කියන්නේ නැහැ. කිව්වොත් ගාතනය වෙනවා පවුල් පිටින්
    කඩූවෙල පැත්තේ තදටම පාතල සීන්, කප්පම් සීන් තියනවා කියලා අහලා තියනවා. ඒවගේම මුස්ලිම් එකෙක්ටවත් කඩුවෙල කඩයක් කරන්න දෙන්නෙ නෑලු. මෙවගේ ඇත්ත නැත්ත දන්නෙ නැහැ. ජාතිවාදී කේස් තිබ්බ කාලේ තමයි මම මේ ගැන ෆෙස්බුක් එකෙන් දැක්කෙ. කඩුවෙල පැත්තේ එකෙක් මේකේ ඇත්ත නැත්ත කියපන්.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    nodakina side ekak tiyenawa machan. drugs, politics,... owa serama ekatama thami yanne.
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලන්කාවේ ඉන්නවනම් ලොකු සීන් වාහන සල්ලි බාහ බිස්නස් පෙන්නන් ඉන්නවනම් අනිවා එක්කෝ පොලිටික්කෙක් අල්ලන් ඉන්න ඔන. නැත්තම් පාතාල කනෙක්සන් තියෙන්නෙ ඔන. ඔය දෙකම නැතිව සාදාරනව කලොත් බඩු හම්බවෙනවා. එක්කෝ මැරෙනකන් කප්පම් ගෙවන්න ඔන. ගොඩක් ඔය බිස්නස් කරන උන් කොච්චර කම්පම් දෙනව ඇතිද. ඒව කියන්නේ නැහැ. කිව්වොත් ගාතනය වෙනවා පවුල් පිටින්
    මේ නම් එහෙම කප්පම් සීන් එකක් නෙමෙයි වගේ බන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් අරූගේ ෆෝන් එකෙන් සිම් එක ගලවල යුස් කරන්න ඇති නෙද? card eke two factor authentication awat ithin wadak naha sim eka aru gawane. esim tibba nam thawa safe