Indonesia_ගියපු_උන්ගෙන්_පොඩි_හෙල්ප්_එකක්..
පොඩි අදහසක් දීපල්ලකො මචෝ..
කාලෙකට පස්සෙ Tour එකක් සෙට් උනා Indonesia වලට . අපි ඉන්නෙ Tanjung Balai වල Indonesia ගියපු කොල්ලො ඉන්නවනම් කියපල්ලකො මොනවද බලන්න තියෙන්නෙ. Shopping කරනවනම් මොනවද හොද Place කියල.