Indoor පාවිච්චි කරන්න බාබකියු මැෂින් එකක් ගන්න තැනක් ?

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ගේ ඇතුලේ පාවිච්චි කරන්න ELECTRIC බාබකියු මැෂින් එකක් තැනක් දන්නවද කවුරු හරි
    නිවැරදිව බාබකියු දාන එක ගැන මොන හරි තියෙනවනම් ෂෙයාර් කරගෙන යමුත ...

    4b3fb97b19f08cab5e062e518f356780.jpg
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw

    Indoor පාවිච්චි කරන්න බාබකියු​

    seratama kalin poddak balapan oka indoor ehema use karata awulak nedda kiyala, :rolleyes2: owa gewal athule tiyala dethun denekta kelawuna seen nam dakka
     
    • Like
    Reactions: Hapuwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    Charcoal or wood fired BBQ machine nam indoor use karanna epa machan maarama dangerous
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා. 🙄🙄🙄🙄
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා. 🙄🙄🙄🙄

    Charcoal duma nisada ?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා. 🙄🙄🙄🙄
    යකෝ මේ කියන්නෙ ඉලෙක්ට්‍රික් එකක් ගන්න බලන්නෙ කියලා. චාකෝල්, දර ඒව තමා ඩේන්ජරස්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Carbon monoxide. Charcoal burn kalama ena scene ekak tibbe.

    Godak un oka seethala pathi wala use karala, itapase nidaganna yanakota kaamarey heat karanna use karanna athulata gannawa. Dannema nathuwa marila pahuwaada udey baluwama.

    Ohoma marena eka painful da machan ?
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113

    Indoor පාවිච්චි කරන්න බාබකියු​

    seratama kalin poddak balapan oka indoor ehema use karata awulak nedda kiyala, :rolleyes2: owa gewal athule tiyala dethun denekta kelawuna seen nam dakka
    Charcoal or wood fired BBQ machine nam indoor use karanna epa machan maarama dangerous
    උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා. 🙄🙄🙄🙄

    ඉලෙක්ට්‍රික් එකක් මචන්, ඒවා ගේ ඇතුලේ අවුලක් නෑ ... චා කෝල් තමා හොද නැත්තේ ගේ ඇතුලේ

    Electric barbecue machine ekak ganin balala. Mage lagath ekak thiyenawa wikunanna. Gannawanam PM ekak dapan.2 parak wage use kare.
    එල පි එම එකක් දාන්නම්
    ------ Post added on Jul 31, 2022 at 10:27 PM

    Merennada hadanne
    ඉලෙක්ට්‍රික් එකක් බන්
    ------ Post added on Jul 31, 2022 at 10:28 PM