උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා.![]()
යකෝ මේ කියන්නෙ ඉලෙක්ට්‍රික් එකක් ගන්න බලන්නෙ කියලා. චාකෝල්, දර ඒව තමා ඩේන්ජරස්.උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා.![]()
Carbon monoxide. Charcoal burn kalama ena scene ekak tibbe.Charcoal duma nisada ?
Carbon monoxide. Charcoal burn kalama ena scene ekak tibbe.
Godak un oka seethala pathi wala use karala, itapase nidaganna yanakota kaamarey heat karanna use karanna athulata gannawa. Dannema nathuwa marila pahuwaada udey baluwama.
Indoor පාවිච්චි කරන්න බාබකියු
seratama kalin poddak balapan oka indoor ehema use karata awulak nedda kiyala,owa gewal athule tiyala dethun denekta kelawuna seen nam dakka
Charcoal or wood fired BBQ machine nam indoor use karanna epa machan maarama dangerous
උබල නිව්ස් බලන්නෙ නැද්ද බන්? පහුගිය දවසක නුවර එලියෙ මරණ දෙකක් උනා මතක නැද්ද කාමරේ බාබකිව් එක තියන් ඉදලා.![]()
එල පි එම එකක් දාන්නම්Electric barbecue machine ekak ganin balala. Mage lagath ekak thiyenawa wikunanna. Gannawanam PM ekak dapan.2 parak wage use kare.
ඉලෙක්ට්‍රික් එකක් බන්Merennada hadanne