Indoor Antenna

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    120174-1.jpg



    Me indoor antenna deka lankawata support karanawada machangla

    Link 1

    Link 2
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉන්න තැනේ හැටියට තමා සමහර පැති වල ඇන්ටනාව නැතිව වයර් කෑල්ලක් ගැහුවත් පේනවා. තවත් පැති වල මොකක් ගැහුවත් පෙන්නේ නෑ.
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    ජින්තුවා;21505865 said:
    වැඩ හැබැයි outdoor ඒව තරම් හොඳට එයිද කියලනම් කියන්න බෑ.. slt line එකක් තියනවනම peo tv ගනින් බන්.

    ඉන්න තැනේ හැටියට තමා සමහර පැති වල ඇන්ටනාව නැතිව වයර් කෑල්ලක් ගැහුවත් පේනවා. තවත් පැති වල මොකක් ගැහුවත් පෙන්නේ නෑ.


    Ape outdoor antenna eken elatama penawa. Aulakata tiyenne TV eka room ekata wage gaththama TV balanna beri ekai. ekata solution ekak widihata thamai oka beluwe. Outdoor antenna eke cable eka room ekata ganna tharam diga madi.