@Indrajith Gamage ඉස්සරහට වාහන මිල කොහොම වෙනස් වෙයිද? pediction එකක් දෙන්නකො...!

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    @Indrajith Gamage වාහන මිල ගැනත් pediction එකක් දෙන්නකො...
    අනිවාර්යයෙන්ම බහිනවා. හැබැයි ටිකක් කල් යයි, මොකද වැඩි ගාණට ගත්ත කට්ටියක් තාම denial එකක ඉන්නවානෙ. ඩොලර් වගේම තමයි.
     
    • Like
    Reactions: GoodDetective

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    අනිවාර්යයෙන්ම බහිනවා. හැබැයි ටිකක් කල් යයි, මොකද වැඩි ගාණට ගත්ත කට්ටියක් තාම denial එකක ඉන්නවානෙ. ඩොලර් වගේම තමයි.
    Lokuwata bahinne ne putha. Gihin balapan Yen eka rest wena gaana. So Duty wadi kaley nathath still will be close to the prices now.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Lokuwata bahinne ne putha. Gihin balapan Yen eka rest wena gaana. So Duty wadi kaley nathath still will be close to the prices now.
    Yen හුත්තික් නෙවෙයි බං, මේක නන්දසේනගෙ එළවළු මිල වගේ තනිකරම bubble එකක්. අලුත් Imports පටන් ගත්තොත් එ්වාගෙ මිල ලොකුවට බහින එකක් නෑ තමයි. හැබැයි තියෙන බොරු second hand මාකට් එක අඤ්ඤකොරොස් වෙනවාමයි.

    වාහන මිල කිව්වාම මේක ලංකාව බව මතක තියාගෙන හැමෝම අහන්නෙ second hand මාකට් එක ගැන බව තේරුම් ගන්න ඕන. එහෙම නැතිනම් මුලින් අහන්න ඕන ඉස්සරහට වාහන import ආපහු පටන් ගන්නවාද කියන එක. 👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    Yen හුත්තික් නෙවෙයි බං, මේක නන්දසේනගෙ එළවළු මිල වගේ තනිකරම bubble එකක්. අලුත් Imports පටන් ගත්තොත් එ්වාගෙ මිල ලොකුවට බහින එකක් නෑ තමයි. හැබැයි තියෙන බොරු second hand මාකට් එක අඤ්ඤකොරොස් වෙනවාමයි.

    වාහන මිල කිව්වාම මේක ලංකාව බව මතක තියාගෙන හැමෝම අහන්නෙ second hand මාකට් එක ගැන බව තේරුම් ගන්න ඕන. එහෙම නැතිනම් මුලින් අහන්න ඕන ඉස්සරහට වාහන import ආපහු පටන් ගන්නවාද කියන එක. 👍
    Import patan gatathath normal unta gennana beri wenawa. Eka paara open wenneth ne. So will take least 2 3 years to get stuff streamlined. Loku loku sale kaarayo owa genath wikunai patta ganan walata. So I don't think that there is a point keeping hope about vehicles at this point.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Import patan gatathath normal unta gennana beri wenawa. Eka paara open wenneth ne. So will take least 2 3 years to get stuff streamlined. Loku loku sale kaarayo owa genath wikunai patta ganan walata. So I don't think that there is a point keeping hope about vehicles at this point.
    ඒක ප්‍රශ්නයට අදාළ නෑනෙ. Second hand market එකට හිකෙනවා. සරලයි. 😊
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගණන් අඩු වුනා කියලා වැඩක් තියෙනවද? තියෙන එක දුවග්න්ටවත් තෙල් නැතුව ඉන්නේ

    hemadama thel nathi wenne neha ne ban. adu wena welawata wahanayak ganna eka kohomath gannawa