Induction cooker help

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    api use karanne Prestige 1600 w eka. light bila wadi une 200-500 withara. Api uyanne eken withari. Mara ikmanin uyanna puluwan. godak welawata 500w and 1000w dala use karanne. Stainless steel cook ware walin uyanna puluwan. Pressure cooker eka rath karannethe induction cooker eke. Gas lipata wada ikmanin pressure cooker eka induction eke thiyala rath karanna puluwan. Mata nam induction eka gas ekata wada hondai.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,064
    9,310
    113
    Induction කුකර් එක වෙනයි... හීට් ප්ලේට් එකවෙනයි.

    හීට් ප්ලේට් එකට කරන්ට් බිල එනවා ගූ වෙන්න.

    අපේ ගෙදර induction කුකර් එකෙන් දවසට 2 පාරක් උයනවා. වැංජන 3 හෝ 2.
    බත් ර්ක රයිස් කුකර් එකේ .
    ලයිට් බිල වැඩි උනේ 350/= 400 වගේ

    අඩෝ අපේ බිල රු 4000 ක් වගේ වැඩි උනා නෙ බං. (හොට් ප්ලේට් නෙමේ, ඉන්ඩක්ශන් තමා)
     
    • Wow
    Reactions: senewimala1988