induction cooker help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා අපේ ගෙදරට ගන්න හොද අඩුවට ගන්න පුලුවන් induction cooker එකක් කියපන්කො කොළඹින් ගන්න තැනකුයි ගානත් එක්ක
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Man gatta eka chatar, national kiala ekak

    Singer eke hoda ekak tiyenawa... ape gf gedara tiyenne eeka
     

    RAPTOR-SUCKED

    Junior member
  • Jul 20, 2022
    98
    32
    18
    මච්න්ලා අපේ ගෙදරට ගන්න හොද අඩුවට ගන්න පුලුවන් induction cooker එකක් කියපන්කො කොළඹින් ගන්න තැනකුයි ගානත් එක්ක
    Indiction cooker 20 kata aran baajana set ekata tawa 20 k vithara giyama aathal godai ithin 😅
    akkita kakka baray
     
    • Wow
    Reactions: Sandy_Fdo